තොට මම කියන්නෙ මෙච්චරයි.. මම පෙරුමාල්..
පෙරුමාල් බැයිනම් ප්පෙරුමල්ගෙ අම්මට හැමුනුන උන එකා උනත් කමක් නැහැ ඔර්ජිනල් එකෙන් වරෙන්

තොට මම කියන්නෙ මෙච්චරයි.. මම පෙරුමාල්..

පෙරුමාල් බැයිනම් ප්පෙරුමල්ගෙ අම්මට හැමුනුන උන එකා උනත් කමක් නැහැ ඔර්ජිනල් එකෙන් වරෙන්![]()

මම ඔරිගිනල් එකෙන් කියලා තොගෙ කලිසමම ගැලෙව්ව නිසා තමා ඇඩ්මින් ත්‍රේඩ් එක පිටින්ම delete කරලා මාව බැන් කලෙ.. මගෙ ඔරිගිනල් නැ බොල.. දන්න උන් මගෙ නමෙ ගම ඔක්කොම දන්නවා..
,

කිසි දෙයක් වෙන්නෙ නැ.. උබලා අදත් අනාතයි.. හෙටත් අනාතයි..
Secretary of the Bodu Bala Sena, Ven Galaboda Aththe Gnanasara, Galaboda Aththe Gnanasara video,bbs,
![]()
ඉතිං මේ දවස්වල අපෙ එජාප පාක්ෂිකයොත් මුස්ලිම් කොන්ග්‍රසයෙ අපෙ සහෝදරවරුනුත් අහනවා මොකාද මේ බොදුබලසේනාවෙ ඥාණසාරයා අපි ඒ මනුස්සයා ගැන ඇහුවෙත් ඔය හලාල් ප්‍රශ්ණෙ ඇදුනායින් පස්සෙ කියලා.. මම කියනවා.. නෑ... මිත්‍රවරුණි. මේ ඥාණසාර හාමුදුරුවො මීට කලිනුත් මේ වගේ රටට අහිතකර විදිහට දරුණු වැඩ කරා.. මම මේ පෙන්වන්න යන්නේ ඒකයි..
මේ වීඩියෝ එක බලලා.. ඒ අවධියේ අපේ ක්‍රියාකාරීත්වය ඔයාලට බලාගන්නට පුළුවන්. යුද්ධය මාවිලාරුවලින් පටන්ගන්නකොට යුද්ධෙ කරපං කිව්වෙ ජාතික හෙළ උරුමය සහ ජේවීපී එකේ කොටස පමණයි. ඒක මේ වීඩියෝ එකේ එදා එජාප නායකයො කියන හැටි තියෙනවා.
එදා එජාපය සහ එජාපයේ මතය නියෝජනය කරමින්.. මාවිල්ලාරු යුද්ධෙ නවත්තපිය කියලා බෙරිහන් දුන්නු නායකයො තමා මේ පෙන්නන්න යන වීඩියෝ එකේ ඉන්නෙ. ඉතිං මෙතන ඉඳපු සමහර අය අද එජාපයත්.. එජාපයේ මේ යුධ විරෝධී බලය බෙදීමේ මතයත් පාවලා දීලා මේ අය ආණ්ඩුවට එකතුවෙලා රටවලට ගෙනියනවා.
මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා. බලන්න අද ෆොන්සේකා මහත්තයා ගැන කතා කරන අපි එදා කතා කරපු විදිහ.. මේක තමා එක්සත් ජාතික පක්ෂයේ අපෙ මතේ.. ඔබලා අපිට යම් දිනෙක රටේ පාලන බලය දෙනවාද.. අපි එදාට ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ මුස්ලිම් සිංහල සියල්ලන්ම එක සමාන කරනවා. අපි මහත්වරුණි මේ රටට සැබෑ සාමය ගේනවා. අපි ඔවුන්ට ස්වයං පාලනය දෙනවා මිත්‍රවරුණි.. මේකයි මේ රටට අවශ්‍යකරන දේ..
එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ එජාපයේ අපේ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන එජාපයට සහය දෙන්න.
දැන් මේ වීඩියෝ එක බලන්න.
![]()
ඔබ සැමට ජය වේවා. එජාපය දිනේවා.

"onetime" මතකද? අනාතයා රට යන ගැනුන්ට අපහාස කලෙ... මතකද පරයා..

බොදු බල සේනා වැනි අන්තවාදීන්ගේ අඩු කඩනවා -එස් බී තර්ජනය කරයි--
බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය වැනි මුස්ලිම් විරෝධී අන්තවාදී සංවිධාන වලට නිදහස් දා ඇමැති එස් බී දිසානායක මහතා බැට දුන්නේ ය. අතින් පයින් ගසා අඩු කඩා හෝ එය නවත්වන බවද ඇමැතිවරයා පැවසීය. ඔහු මෙසේ කීවේ මහනුවර ගෙලිඔය පැවැති නිදහස් දින රැස්වීමකදීය. එහි කතා කළ එස් බී ඇමැතිවරයා...
"හරිම කතා මේ අන්තවාදී කට්ටිය කියන්නෙ මුස්ලිම් කඩ වලින් බඩුගන්න එපා, ගියාම ටොෆි එකක් දෙනවා. ටොෆි එක කාපු ගමන් අපේ එවුන් වඳ වෙනවා දරුවො හැදෙන්නෙ නෑ. පුදුම කතා මේ කියන්නෙ.
මුස්ලිම් කඩවලින් සාරි ගන්න එපා ඒ සාරි වලට බේතක් ගහල තියෙනවා. ඇන්දම අපේ ගෑණු වඳ වෙනවා. පුදුම කතා තියෙන්නෙ. අපේ පිරිමි වඳ වෙනව. ගෑණූ වඳ වෙනව. මුස්ලිම් මිනිස්සු බෝ වෙනව. අපේ මිනිස්සු වඳ වෙනව. පුදුම කතා.
මේක පට්ට පල් බොරුවක්. අපි අතරේ යන මේ බොරු ප්‍රචාර වලට ඉඩ දෙන්න එපා. අපි අපේ සමගිය සහෝදරත්වය මිත්‍රත්වය තියා ගන්න ඕනෙ. මං ඒ අන්තවාදී අයට කියන්න කැමතියි. කරුණා කරල නවත්ත ගන්න. නැතිනම් අපිත් ලෑස්ති වෙලා අතින් පයින් ගහල අඩු කඩල හරි ඒ උත්සාහය මේ මහනුවර පරාද කරන බව ඒ අයට කියන්න කැමතියි." යනුවෙන් පැවසීය.
සිරස වීඩියෝව:-
http://www.facebook.com/photo.php?v=557170890967825
ඔව් නෙ... උබලට බැන් වෙලා පුරුදු නැනෙ බන්.. මෙ මගෙ 204 වෙනි user name එක

Anything අප්පු;14649273 said:අඩෝ මචං දන්නේ නැති නිසයි අහන්නේ, බොදු බල සේනාවේ ඉන්න කෙනෙක් හරි ඒක ගැන හොඳට දන්න කෙනෙක් හරි කියනවද
බොදු බල සේනාව කියන සංවිදානය පිහිටුවේ මොන අවුරුද්දේද?
කවුද එම සංවිදානයේ ඉන්න ක්‍රියාකාරි සාමාජිකයෝ?
ඔය සංවිදානයේ ප්‍රධාන අරමුන කුමක්ද?
ඒ අරමුන ඉටුකර ගැනීමට එම සංවිධානය විසින් මෙතෙක් ක්‍රියාත්මක කරලා තියන වැඩසටහන් හා මෙහෙයුම් මොනවද?
ඕනම දෙයක් ඒ කියන්නේ ඕනම රැස්වීමක් මෙහෙයුමක් කරන්න සල්ලි ඕනා ඉතින් බොදු බල සේනාවට සල්ලි එන්නේ කොහෙන්ද?
හලාල් ප්‍රශ්නේට විරුද්දව කටයුතු කිරීමට අමතරව සංවිදානය විසින් ක්‍රියත්මක කරපු අනිත් වැඩසටහන් මොනවාද?
ඔයෙ කලු කරපු ටික කියවන කියවන වෙලාවට මට හිනා යනවා ඔඉ.. ඇයි එ???
Secretary of the Bodu Bala Sena, Ven Galaboda Aththe Gnanasara, Galaboda Aththe Gnanasara video,bbs,
ඉතිං මේ දවස්වල අපෙ එජාප පාක්ෂිකයොත් මුස්ලිම් කොන්ග්‍රසයෙ අපෙ සහෝදරවරුනුත් අහනවා මොකාද මේ බොදුබලසේනාවෙ ඥාණසාරයා අපි ඒ මනුස්සයා ගැන ඇහුවෙත් ඔය හලාල් ප්‍රශ්ණෙ ඇදුනායින් පස්සෙ කියලා.. මම කියනවා.. නෑ... මිත්‍රවරුණි. මේ ඥාණසාර හාමුදුරුවො මීට කලිනුත් මේ වගේ රටට අහිතකර විදිහට දරුණු වැඩ කරා.. මම මේ පෙන්වන්න යන්නේ ඒකයි..
මේ වීඩියෝ එක බලලා.. ඒ අවධියේ අපේ ක්‍රියාකාරීත්වය ඔයාලට බලාගන්නට පුළුවන්. යුද්ධය මාවිලාරුවලින් පටන්ගන්නකොට යුද්ධෙ කරපං කිව්වෙ ජාතික හෙළ උරුමය සහ ජේවීපී එකේ කොටස පමණයි. ඒක මේ වීඩියෝ එකේ එදා එජාප නායකයො කියන හැටි තියෙනවා.
එදා එජාපය සහ එජාපයේ මතය නියෝජනය කරමින්.. මාවිල්ලාරු යුද්ධෙ නවත්තපිය කියලා බෙරිහන් දුන්නු නායකයො තමා මේ පෙන්නන්න යන වීඩියෝ එකේ ඉන්නෙ. ඉතිං මෙතන ඉඳපු සමහර අය අද එජාපයත්.. එජාපයේ මේ යුධ විරෝධී බලය බෙදීමේ මතයත් පාවලා දීලා මේ අය ආණ්ඩුවට එකතුවෙලා රටවලට ගෙනියනවා.
මිත්‍රවරුණි හැමදාමත් වගේ.. එදා... ජනතාව එක්සත් ජාතික පක්ෂය එක්ක අත්වැල් බැඳගත්තානම්.. ප්රභාකරන් ඝාතනය නොකර.. මේ රටට බලය බෙදීම පෙරටුකොටගත් දේශපාලන විසඳුමක් දෙන්න තිබ්බා. බලන්න අද ෆොන්සේකා මහත්තයා ගැන කතා කරන අපි එදා කතා කරපු විදිහ.. මේක තමා එක්සත් ජාතික පක්ෂයේ අපෙ මතේ.. ඔබලා අපිට යම් දිනෙක රටේ පාලන බලය දෙනවාද.. අපි එදාට ව්‍යවස්ථාව සංශෝධනය කරලා දෙමළ මුස්ලිම් සිංහල සියල්ලන්ම එක සමාන කරනවා. අපි මහත්වරුණි මේ රටට සැබෑ සාමය ගේනවා. අපි ඔවුන්ට ස්වයං පාලනය දෙනවා මිත්‍රවරුණි.. මේකයි මේ රටට අවශ්‍යකරන දේ..
එදා.. අපි යුද්ධෙ නවත්තපිය කියලා මරාගෙ ආණ්ඩුවට එරෙහිව සාමපාගමන් යද්දි. අද මේ බොදුබලසේනාව කියලා එකක් අටවන් ඉන්න ඒ කාලෙ ජාතික හෙළ උරුමයේ ඥාණසාර ඇතුළු පිරිසක් ස්ටේජ් එකට කඩා වැදිලා.. උඹලා සාමපාගමන් කිලිනොච්චියෙන් එහාට ගිහින් කරපියවු කියලා බෙරිහන් දෙනවා.. ඉතින් අපිට සිදුවුනා උන්වහන්සේට ඇතුළුව ඒ ආපු අයට පහර දීලා එළියට ඇද දාලා අපේ යුධ විරෝධී සමුළුව කරගෙන යන්න. ඔන්න ඕකයි ඥාණසාරගේ සහ එජාපයේ අපේ වෙනස. මිත්‍රවරුණි.. මේ අයගෙ මේ හැසිරීම නිසා තමයි එදා අපට මේ මාවිල්ආරුවෙන් පටන්ගත් මේ යුද්ධය නවත්තන්න බැරි උනේ.. එදා වගේම අපි අදත් ඒ වගේම රටට හිතකර දේවල් කරනකොට මේ අය අකුල් හෙලයි.. උත්ඝෝෂණය කරයි. එතකොට ඔය අය අතීතය මතක් කරගෙන එජාපයට සහය දෙන්න.
දැන් මේ වීඩියෝ එක බලන්න.
ඔබ සැමට ජය වේවා. එජාපය දිනේවා.
බොදු බල සේනා වැනි අන්තවාදීන්ගේ අඩු කඩනවා -එස් බී තර්ජනය කරයි--
බොදු බල සේනා ත්‍රස්ත සංවිධානය වැනි මුස්ලිම් විරෝධී අන්තවාදී සංවිධාන වලට නිදහස් දා ඇමැති එස් බී දිසානායක මහතා බැට දුන්නේ ය. අතින් පයින් ගසා අඩු කඩා හෝ එය නවත්වන බවද ඇමැතිවරයා පැවසීය. ඔහු මෙසේ කීවේ මහනුවර ගෙලිඔය පැවැති නිදහස් දින රැස්වීමකදීය. එහි කතා කළ එස් බී ඇමැතිවරයා...
"හරිම කතා මේ අන්තවාදී කට්ටිය කියන්නෙ මුස්ලිම් කඩ වලින් බඩුගන්න එපා, ගියාම ටොෆි එකක් දෙනවා. ටොෆි එක කාපු ගමන් අපේ එවුන් වඳ වෙනවා දරුවො හැදෙන්නෙ නෑ. පුදුම කතා මේ කියන්නෙ.
මුස්ලිම් කඩවලින් සාරි ගන්න එපා ඒ සාරි වලට බේතක් ගහල තියෙනවා. ඇන්දම අපේ ගෑණු වඳ වෙනවා. පුදුම කතා තියෙන්නෙ. අපේ පිරිමි වඳ වෙනව. ගෑණූ වඳ වෙනව. මුස්ලිම් මිනිස්සු බෝ වෙනව. අපේ මිනිස්සු වඳ වෙනව. පුදුම කතා.
මේක පට්ට පල් බොරුවක්. අපි අතරේ යන මේ බොරු ප්‍රචාර වලට ඉඩ දෙන්න එපා. අපි අපේ සමගිය සහෝදරත්වය මිත්‍රත්වය තියා ගන්න ඕනෙ. මං ඒ අන්තවාදී අයට කියන්න කැමතියි. කරුණා කරල නවත්ත ගන්න. නැතිනම් අපිත් ලෑස්ති වෙලා අතින් පයින් ගහල අඩු කඩල හරි ඒ උත්සාහය මේ මහනුවර පරාද කරන බව ඒ අයට කියන්න කැමතියි." යනුවෙන් පැවසීය.
සිරස වීඩියෝව:-
http://www.facebook.com/photo.php?v=557170890967825
දැන් ගොඩක් අය බොදු බල සේනාවට බය වෙලා ඉන්න බව පේනව
කරන්න දෙයක් නැ . උබල දැන් කියන ඔය 'සාමෙන් සමගියෙන්' ඉන්න ඒ කාලෙ ඉදලම උත්සාහ කලා නම් ඔහොම වෙන්නේ නැ
බොදුබල සේනා වටේ දහස් ගණන් මිනිස්සු එකතු වෙලා ඉන්නෙ ආගමට දහමට තර්ජනයක් තියෙන බව ඒ මිනිස්සුන්ට තේරෙන නිසානෙ. නැත්නම් අර දේශපාලන රැස්වීම්වලට වගේ බස්වලින් සෙනග අද්දල කරන දේවල් නෙවේනේ.
තමන් බෞද්ධ නම් මේ රටේ බුදුදහම තවත් කාලාන්තරයක් ආරක්ෂා වෙන්න ඕන කියල හිතෙනවනම් තව තවත් සසුන උදෙසා වැඩකරන්න. ඒකට මහණ වෙන්නම ඕන නැ
Anything අප්පු;14649486 said:මොනවා උනත් රටේ බොදු බල සේනාව වගේ සංවිදානයක් ඉන්න ඕන.
අර මොකක්ද හෝටලයක බුද්ද බාර් කියලා එකක් තිබ්බ වෙලාවක සේනාවේ කට්ටිය ඒකට ගිහිල්ලා වැඩේට සීන් එක ඇදලා තිබ්බනේ ඒව් වගේ වැඩ වෙනවානම්. පට්ට. හලාල් සීන් එකට උනත් අවසානයේ රජයෙන් සහා අන්‍යාගමික පූජක තුමල්ලා සහා උලමා වරුන්ගේන් ශේප් නියායෙන් වැඩේ ඉවර කරගන්න විසදුමක් දුන්නනේ. අපි සීන් එක අදිනකොට එයාලා අන්තිමට මොකක් හරි හොඳ ප්‍රති චාරයක් දුන්නනේ. ඒ වුනාට ඇයි මේ තව ගේම ඉල්ලන්නේ. මෙච්චර කාලයක් එයාලට ගෙව්ව සල්ලි ඉල්ලන එක සාධාරන නෑ බන්. උලමා හලාල් එක අපේ ඇඟේ බලෙන් ගැහුවේ නෑ නේ. අපෙ උන්මනෙ ගිහිල්ලා ගත්තේ.
තව සල්ලිත් ඉල්ලන්න යනවා කියන්නේ වලියක් ඇදෙනවා කියන එක නෙමේද?
මෙහෙමයි මම කැමති නෑ රටේ තව යුද්දයක් වගේ එකක් ඇති වෙනවට.
දන්නා තරමින් බොදු බල සේනාව හන්දි හන්දි ගානේ ගහමරාගෙන නැ
තියෙනවනම් පොටෝ එකක් දාන්න බලන්න ?
මතය නම් මෙතන තියෙන POLL එකෙනුත් පේනව ඇති
ඒක නිකන් වැරදි කියල හිතෙනවනම් බොදු බල සේනාවෙ සෙනග එන්න එන්න වැඩි වෙනව. තව ටික කාලෙකින් ජන මතය සිරාවටම බලත හැකි
තාම නියම හෝටලේට ගියේ නැහැ. හොඳ හොටලෙකට ගියානම් බද කට පිරෙන්න කාල එන්න තිබ්බ කට්ටියටම..

උබලා මුස්ලිම් පල්ලි කැඩුවත්, මුස්ලිම් උන්ට ගැහුවත්,,, මුස්ලිම් උන් හලාල් වික්කත් අපිට වැඩක් නැ බොල.. මම ටැමිල්. ජිනීවා වලදි තොපි ඔක්කොටම පරිප්පු දෙන්නම්... සින්හල,මුස්ලිම්, කඩෙ යන දෙමල.. ඔයෙ ඔක්කොටම දෙන්නම්..