ade arooowa ganan ganna epa ..eekata mole awulak thiyenawa![]()

තරහා ගන්න එපා.. මෙ බූරුවො ටිකා මාර්කට් එක ලග තප්පුලනකොට queens එකෙ සුද්දො දලදා මාලිගාව දිහා බලාගෙන කුකුල් මස් එක්ක බියර් බොනවා.. බොරු නම් වර දැන් පෙන්නන්න.. බොදු බල මොට්ටයිනි පුලුවන්නම් වහපන්කො qඋඊන්ස් එක..


ඔක සම්පිණඩනය කරන්න,ඔකෙන් කියවෙන්නෙ සිංහල සහ බුදු දහම ආරක්ශා කිරිම තම්න්ලාගේ එකායන පරමාර්ථය කියන එකම තමා මම මුලින් කිව්වෙත් එ ටික,බෞද්ධ කියනකොට එතන සිංහලයෝ ගැන නොකියාම කියවෙනවා,මොකද සිංහලයෝ වනාහි බෞද්ධයෝ නිසා.
මෙන්න බොදු බල සේනා නියෝජනය කරන උගත් මෝඩයන්ගේ හෙළුව..ah fake hadana wesa balla,, ammawa ewapanko kari thambi huththige putha![]()
dan oya mokatada enna kiyanne kandy nigth race nawathwannada maha nayaka hamuduruwo kiwwa bar tika wahannada.
sudu adagena enna kiyanne unta heththu wela.hambayonta sadde daanna.
hambayonta sadde daanna oni thamai.
pahu giya kale hambayo hitiye ali puken,ara pattapal boru kiyana gaanunta apahasa karana zakir kiyana ponnayawa ratata genalla vigadamak natuwa.gaanunta goni perola thawa naadagamak masekata sarayak kuddekwa hari hire apa nathiwa inna ekekwa hari allala hambayonge agamata harola Saudi walin salli gannawa. mewata lankawe okkoma hambayo business karana ewun pali naha.mewa karana oluwa hoda nathi hambayo allala pu arinna oni.ekata nolimit eka issaraha kediri gaala hariyanne naha.
Bodu bala sena karanne hambayonge paanenen goda wadi karaganna.passe gaanata chandayak awahama dalada maaligawa issaraha givisumak gahala daath shakthimath karanna yai.
අනිවා..
කාලකන්නි අන්තවාදියෝ.........
![]()
pala pakayo yanna,,,menna niyama Kalakani,,,
ඉස්සෙල්ල වීඩියෝ එකක් හරියට embed කරන්න දැනගනින්
කාලෙ නොකා ප්‍රයොජනවත් වැඩක් කරපන්කො.. සාමන්‍ය මිනිස්සුන්ගෙ ජන ජීවිතෙ අවුල් නොකර..
ඔය සිංහල බෞද්ධ කියන එක අපි හදාගත්ත එකක් නේ . බුදුහාමුදුරුවෝ කොහෙවත් එහෙම එකක් දේශනා කරේ නෑ . උන්වහන්සේ දේශනා කරේ ජීවත් වීමේ මග ඇතුලත් දර්ශනයක් . බුද්ධ දේශනාවේ කොතනකවත් ජාතියක් ගැන කියලා නැහැ .
එක ජාතියක් අනෙකට වඩා උසස් කියල නෑ . එක රටක් එක ජාතියක් කියල කොහෙවත් කියල නෑ . ජාතිය සම්බන්ධ ඒවා නම් අපි හදා ගත්ත දේවල් .
බෞද්ධයෙක් හැටියට තමන්ගේ ආගම විශ්වාසයෙන් අදහනවානම් රටේ අනෙක් ආගමිකයන් වැඩි වෙයි කියල බොරුවට බය වෙලා දඟලන්ඩ ඕනේ නැහැ නේ. අනෙක අපි බුද්ධාගම ශ්‍රද්ධාවෙන් අදහනවනම් කොහොමද හම්බයෝ නෙමෙයි මොක්කු උනත් අපේ හිත වෙනස් කරන්නෙ ? දැන් වෙලා තියෙන්නෙ බුද්ධ දර්ශනය තියා පන්සිල් පදයක් අහල නැති බල්ලොත් රටේ අනෙක් ජාතීන්ට බැන බැන බුද්ධාගමේ නමින් සත්තු වගේ හැසිරෙන එක නෙමෙයිද ?
ඒ ඉතින් ඔබතුමා දන්නා තරම තමයි. කොහොම උනත් ප්‍රශ්නෙට උත්තර නොදී පැනල යන්න එපා. මම ඇහුවේ ඔය බලු සේනාවේ උද්ගෝෂණ වලින් මොකක්ද කියන්නකෝ සිංහලයට හරි බෞද්ධ යට හරි වෙන සෙතේ..
(සම්පිණ්ඩනය කරලම කියන්නකෝ මොකක්ද බුදු දහමට ඔය සේනාව මෙතෙක් කරපු සේවය කියල..)
සිංහල අන්‍ය ආගමිකයොත් ඉන්නවා. ඔය දන්නේ නැති උනාට අනිත් අය එක දන්නවා..
සාසනෙයේ කඳ පණුවන් නැසිම,මුලධර්මවාදි ආගම් කල්ලි වලට එරෙහිව කටයුතු කිරිම
ලෙස්ටර් ජෙම්ස් පිරිස්ගේ තාත්තා ආගමේ,අම්මා බුද්ධාගමේ (මගේ මතකයේ හැටියට) ඉස්සර ලෙස්ටර් ජෙම්ස් පිරිස්ලා ගෙදර වැඩියෙන් පාවිච්චි කරලා තියෙන්නෙ ඉංග්‍රිසි කටයුතු කරලා තියෙන්නෙ බටහිර විදියට,නමුත් ලෙස්ටර්ගේ අච්චි තමා පොඩි කාලයේ ලෙස්ටර්ට සිංහල සහ බුද්ධගම උගන්වලා,අද ඉන්න ලෙස්ටර්ව හැදුවේ (එ ටික ඔහේ දන්නවාද ?)
සාසනෙයේ කඳ පණුවන් නැසිම,මුලධර්මවාදි ආගම් කල්ලි වලට එරෙහිව කටයුතු කිරිමම මදිද (ආගම් කියලා මම මෙතන කිව්වෙ ඉස්ලාම් වත් ක්‍රිස්තියානි/කතොලිකවත්) නෙමෙයි හොඳේ,ඔය ගම් වල බෞද්ධ මිනිස්සු සල්ලි දිලා හරවගන්න ආගමික කණ්ඩායම් ගැන මම කියන්නෙ.ඔහේ කියනවා සිංහල අන්‍ය ආගමිකයොත් ඉන්නවා කියලා,එක හරි නමුත් එයාලත් පරම්පරා කිහිපයකට උඩදි බෞද්ධ තමා,එ ආගමිකයන්ගේ නුත් සමහරක් තවම ජිවත් වෙන්නෙ සිංහල බෞද්ධ සංස්කෘතියේ,එක පැත්තකින් දාමුකෝ මම කතා කලේ බහුතර සිංහලයෝ ගැන.
යකෝ බුද්දාගම තියෙන්නේක ආරක්ෂා කරන රටක් තියෙන්න ඕනි , ඉස්ලාම් වගේ බුදාගම යුද්ද කරන්න අනික් මිනිස්සුන්ගේ අතපය කපන්න උගන්නන ආගමක් නෙවි , ඉතින් මේ වගේ රටක් ආක්‍රමණය කරන්න ලේසි , නාලන්දාවට උනෙත් එක හැමතනම් උනේ එක , බුද්දාගම ටිකක් හරි ඉතිරි උනේ තමන්ව ආරක්සා කරගන්න ඉදිරිපත් උණු අවසතවලදී විතරයි , ජපානේ සමුරායි , චීනේ ශ්යලින් කියන්නේ සටන් කරුවෝ වගේම බවුද්දයෝ .... තොපි වගේ හැම ආගමකටම පුක දෙන එවුන් නෙවි
හරිම ආකර්ශනීයයි.. ඉස්සෙල්ලම ඔය බොදු බල සේනාවෙන් හදපු එක ග්‍රාමීය පනසලක් කියනවද මහත්තයෝ..
උතුරේ තියන දුප්පත් පන්සල් ගැන දැනටම ඔවුන්ගේ අවධානය යොමු වෙලා තියෙන්නෙ,ඉදිරියෙදි එ ගැන වැඩ කරයි.bodu bala sena not a a revolution group.. its pure terrorism in its inner circle..