හිතන්නවත් බැරි ක්රමවලට හොයනව කිව්වා. ලොල්. මට හිතාගන්න පුළුවන් උඹ හොයන ක්රමේ.![]()
වතුරවල ෆ්ලෝරයිඩ් හොය හොය මනෝලෝකවල ජීවත්වෙන.. හැබෑලෝකෙ නිකම්මුවෙන උඹල මොකටද බං ඉඳලා ? පැනපං යකො පාරෙ යන ටෙන්වීල් එකකට. ෆ්ලෝරයිඩ් අනාතයා.![]()
![]()
එක තමයි යකෝ තොපිට හිතාගන්නවත් බැරි කියල කිව්වේ.. තොපිට ඇත්තටම ඒවා ඇත්තද කියලවත් හිතාගන්න බැහැ..
ඇපල් ගෙඩියක් දැම්මේ මොකටද කියල කියපන් බලන්න..
අම්මටසිරි ඔන්න උඹ ඇත්ත කිව්වා, තොපි ආගම ඉස්සරහට දාගෙන එතකොට කරන්නේ දේශපාලනේ නේද?
Last edited:


