Are you like BODU BALA SENA?

Are you like BODU BALA SENA?

  • yes

    Votes: 202 70.9%
  • no

    Votes: 43 15.1%
  • some time i like. but i don't accept everything

    Votes: 40 14.0%

  • Total voters
    285
  • Poll closed .

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
fuck sake ..,

if you really love this country come forward and save the country, nation, and the religion.., just f****** word(s) doesn't work until you put them into act..,

Come with well equipped plan and show it to general public, but remember you have to be honest, if you hide behind the power and money you have to seek another country might be you both won't have your address either :yes:

good luck
 
Last edited:

ewmdyn

Member
May 27, 2007
2,472
83
0
UK
you haven't noticed my point at all, i am against these silly little racists,
you must be very old to see 1000000 cunts, i mean its a large number right? even if you seen 10 per day still its 100000 days. which means 273 years..
i would say "bullsh..

you are so stupid , don't show it to us

use your brain , don't judge others comparing to yourself. we are an individual

i know your world is so small, I know you have framed it yourself . might be your education or your family background did it for you.

I feel so sorry for you.., still not too late just try to liberate
 
Last edited:

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,773
    3,765
    113
    මාතර - මාලෙබ් - melbourne
    sen.jpg
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    ඇයි ගොනෝ දෙමල මුස්ලිම් කියන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවෙ නීත්‍යානුකූල පුරවැසියො නෙමෙයිද?

    ෆ්ලෝරයිඩ් වලට උත්තර මෙතනින් බලාගනින් තොට ඉංග්‍රීසි පුළුවන් නම්..
    http://en.wikipedia.org/wiki/Pineal_gland
    http://en.wikipedia.org/wiki/Skeletal_fluorosis
    http://en.wikipedia.org/wiki/Talk%3ASkeletal_fluorosis

    ඉතිං සහො දැන් මාතෘකාව වෙන අතක ගෙනියන්ඩ එපා මම මෙතන දෙමළ මුස්ලිම් නෑ කිව්වෙ නෑනෙ. මම කිව්වා නම් බොදුබලසේනාව මේ කරන කටයුතු දෙමළ මුස්ලිම් අයටත් බලපානවා කියලා එතකොට උඹ අල්ලගන්න පොට තමා දෙමළ මුස්ලිම් අයට බොබසෙ අදාල නෑ අනික් ජාතීන්ට උං අදාල නෑ කියන එක. ෆ්ලෝරයිඩ් නිකමා ගැලවීමට පොටක් හොයන් දඟලන නිසා තමා මුකුත් කිව්වෙ නැත්තෙ. සහො මමත් දන්නව විකියෙ තොරතුරු හොයලා ගන්න. ඒ උනාට මම නෙට් එකේ කතා එකතුකරලා මගේ නිපැයුමක් කියලා නිර්මාණ කරලා පොර වෙන්න හදන්නෑ. ෆ්ලෝරයිඩ් නිකමා විසාරද ටෝක් දෙන්න ආවට නිකමෙක් කියන එකයි මම කිව්වෙ.

    ඉතිං මේ ෆ්ලෝරයිඩ් නිකමා තවත් එක් කීබෝර්ඩ් නිකමෙක් කියලයි මම මේ පෙන්නන්න හදන්නෙ. ෆ්ලෝරයිඩ් අනාථයා එළකිරියට මේ එකවුන්ට් එක හදං ආවෙ මෙහෙම කියාගෙන,

    "මම වයස අවුරුදු 30ක් වන අයෙක් වන අතර වසර 10ක පමණ සිට ගුප්ත විද්‍යාවන් වලටම මාගේ ජීවිතය කැප කල අයෙක්මි. මාගේ විෂය ක්ෂේත්‍රය අතර දිවැස ප්‍රධාන තැනක් ගනී. මෙතෙක් කාලයක් එය ලබා ගැනීම පිණිස මා වෙහෙසුන ප්‍රමාණය ඉතා විශාලය."

    1) නිකමා මේ එකවුන්ට් එකෙන් කිරිය පුරාම කියනවා නානතාර බුද්ධාගම කනවා. මේක වැරදි හරිම වැරදි කියලා. ඒ වගේම නිකමා දාපු මුල්ම ත්‍රෙඩ් එකෙන් මිනිස්සුන්ට ඇඟිල්ලෙන් ඇනලා අඟවන්න හදනවා නිකමා මේ දිවැස් අරින්න ධ්‍යාන ලබාගන්න උත්සහකරන ගුප්ත පොරක් කියලා.

    1 - නිකමා මේ ත්‍රෙඩ් එකේ කියපු කුණුහරුප ටික බලන්න. පරුෂවචන නොකිය ඉන්න බැරි. සිල්පදයක් නොකඩා රකින්න බැරි ඒත්... දිවැස් අරින්න හදන නිකමගෙ තරම තමයි ඔය. අපි භාවනා මධ්‍යස්ථානවලට ගියාම දෙන මුල්ම අවවාදය තමා අවමය පන්සිල් රැකියයුතුයි කියන එක දෙවැන්න මස්මාළු කෑම නවත්තන්න කියන එක. මස්මාළුව පැත්තකට දාන්න මූ මේ පලවෙනි ත්‍රෙඩ් එකේ පට්ට කෙබර ගහනවා දිවැස් අවධි කරන්න යනවා කියාගෙන මුගෙ ඇත්ත හැසිරීම මෙතන කිව්ව කුණුහරුප තොගෙන්ම පෙන්න පෙන්න. එතකොට ඔන්ලයින් පොර අනන්‍යතාවයක් හදාගන්න නිකමා ඇරපු කෙබර බලන්න. මූ ඇවිත් රියල්ටයිම් අනාතයෙක්. (මචං ෆ්ලෝරයිඩ් කීබෝර්ඩ් එක බදාගෙන පොර ටෝක් දෙන්න ඉස්සර එළියට බැහැලා පැලයක්වත් හිටෝපන් බන් මහ පොළොවට වත් ණය ගෙව්වා වෙන්න)

    2) නිකමා කියනවා නිකමාගේ මේ දිවැස අවධිකිරීමට මේ කරපු උත්සාහ කිරීම්වල ප්‍රථිඵලයක් හැටියට ඌ සොයාගත්තලු වතුරවල ප්ලෝරයිඩ් නිසා දිවැස අවධි කොරන්න බෑ කියලා.

    2- හැබැයි ෆ්ලෝරයිඩ් අනාතයා මේ තර්ක ඔක්කෝම හදාගත්තෙ තමං දැකපු කියෝපු දේවල්වලින් නෙ. දැං බලන්න මට විකියෙ ලින්ක් දීලා ඌගෙ ප්ලෝරයිඩ් තර්කය හුවා දක්වනව. ඒ උනාට නිකමා කිව්වෙ නිකමාගේ දිවැස අරින්න කරපු උත්සාහකිරීම්වල ප්‍රථිඵලයක් ලෙස මේක සොයාගත්ත කියලා. ඇත්ත කතාවනම්.. ෆිල්ම් සහ කතන්දර පොත්වලින් කරුණු අරං 2012 පිටසක්වල ජීවීන්ගේවසරයි කිව්ව ඔරියාගේ බයිලාවත් මේකත් එකම සැකිල්ලෙ දුවන්න හදපු නාට්ටි කියන එක. මූ කියනවා පලවෙනි ත්‍රෙඩ් එකේ මූ අවබෝධ කරගත්තාලු ඒක !! වෙන කවුරුවත් සොයාගත්ත කරුණු කියවලා දැනගත්තු ගොඩනගපු කතාවක් කියලා එවලෙ කියන්නෑ. දැන් ලින්ක් දානව විකියෙ ගිහින් බලන්නලු. (නිකමා මම දන්න දාහත් හැවිරිදි කොල්ලෙකුත් උන්නා ඌ ෆෑන් පේජ් එකකුත් හදං හිටියා පිටසක්වලයෙක් වගේ පින්තූර දාගෙන. ලයික්ස් 104ක් ඒ දවස්වල තිබ්බා. ඌ හැබැයි මවා පාන්න ගියෙ නෑ.. ඇඟිල්ලෙන් ඇනලා අනික් මිනිස්සුතුල තමාගැන අමුතු හැඟීමක් ඇති කරන්න ගියෙ නෑ. ඌට සබ්ජේක්ට් එක ඉන්ට්‍රෙස්ට් නිසා ඌ ඒක කරාට. ඒත් පන්සිල් පද පහ නොකඩ රකින්න බැරි උනාට ෆ්ලෝරයිඩ් දිවැස් අවධිකොරන්නයි උඹ හදන්නෙ. හක්කෙ දඩමස් තියාගෙන හිත දියුණු කොන්න යන හැටි බලපල්ලකො. ලෝල්)

    3) ෆ්ලෝරයිඩ් නිකමා පළවෙනි ත්‍රෙඩ් එකේ කියන ඔය දේවල් වගේම සමහර වෙලාවට කියනවා බෙහෙත් ද්‍රව්‍ය භාවිත කරලත් ධ්‍යාන ලබා ගන්න පුළුවන්ලු. :lol: මෙන්න බොදුබල සේනාවෙන් සාසනේ නැහෙනවා කියලා පශ්චාත්භාගය විකන් දඟලන නිකමගෙ බුදු දහම ගැන තියෙන දැණුම. ලොල්. ඒවා පැත්තකට දාමු.

    3 - මම දැන් නිකමාට ඌ නිකමෙක් කියන එක කිව්වාම ඌට කියන්න දෙයක් නැති නිසා ඌ කරන රස්සාව අපිට හිතාගන්නවත් බෑ කිව්වා. නෝන්ඩි වේගෙන එනකොට අන්තිමට කිව්වා නිකමා කරන රස්සාව මෙන්න මෙහෙම,

    මහනුවර මාතලේ තියන නිධන් ගලවන එක.. තොපි දන්නෙත් නැතුව තොපේ වතුවල නිධන් අපි ගලවනවා බොල.

    ඔන්න ඕක තමා නිකමගෙ රස්සාව. බොදුබල සේනාවෙන් රට ජාතිය මේ මහා සිංහල බෞද්ධ සංස්කෘතිය ජාතික සමගිය රැකගන්න කතා කරන නිකමා කරන්නෙ පුරාවස්තු කොල්ල කන එක. රටේ ව්‍යවස්ථාවට අනුව මුස්ලිම් දෙමළ අය පුරවැසියො නෙවේද කියලා මගෙන් අහන නිකමා.. ඒ නීතීන්වලම පුරා විද්‍යාව සම්බන්ධ නීතීන් කඩමින් කොල්ල කනවා. ඔන්න නිකමගෙ නීතිය කතා කිරිල්ලක තරම. ඒ විතරක් නෙවේ. බුදු දහමට බුද්ධාගමට බොදුබල සේනාව හානියක් කියලා බොහොම සංවේගෙන් දඟලන ෆ්ලෝරයිඩ් අනාතයාට කොල්ල කාපුවායින් පස්සෙ මේ මහා බෞද්ධයට රත්තරං නොවෙන බුදු පිළිමවල අගය 0 වෙනවා. ඉතිං මේ මහා බෞද්ධයා බුදු පිලිමවලට කරන්නෙ මේක,

    නිධන් වල වැඩිපුරම තියෙන්නේ බුදු පිළිම. ගොඩක් වෙලාවට ඒවා පන්සල් වලට දෙනවා නැත්නම් එහෙමම වහලා දානවා. නුවර යුගේ ඉඳල තියෙන්නේ හිඟන්නෝ. අනුරාධපුර යුගයේ ඒවා නම් මැක්සා

    ඉතිං මේ මහා නීතිගරුක පුද්ලයා රටේ නීතිය ගැන කතා කොලාට බෞද්ධයා ගැන කතා කොලාට බොක්කෙ තියෙන්නෙ දඩ මස්. රටේ පුරාවිද්‍යාව සම්බන්ධ නීති කඩමින් නිකමා නිධං හාරලා පමණක් වෙලාවට හමුවෙන බුදු පිළිම ඒවා පසට යට කොරලා එන්නෙ නිකමගෙ තියෙන බෞද්ධකම වැඩි නිසා. තේරුම් ගන්නකො නිකමගෙ වැදි බණ ගැන. ඉතිං මේ නිධං කොල්ලකන ගමන් ගමං දිවැස අරින්න හදන නිකමා සමහර තැන්වල කියනවා තමංට නිධං කොල්ල කන ගමං දිවැස අරින්න උපදෙස් දෙන සමහරුන්ට හිත් කියවන්නත් පුළුවංලු.:lol:

    http://www.elakiri.com/forum/showpost.php?p=14442570&postcount=19

    මේ එකක්වත් ඇත්තද ? මූ මේ එදාවේල පච ඇරලා පොර වෙන්න හදන අනාථයෙක්. මේ සියල්ලෙ හරය ඇවිත් මූ ඔන්ලයින් පොරවෙන්න දඟලන හැබෑලෝකේ අනාථයෙක් කියන එක. මුන් එක්ක තර්ක කරන්න වැය කරන තප්පරයත් අපරාදෙ. සුභ රාත්‍රියක්. ආවා මහලොකුවට බොදුබලසේනාව ගැන කතා කරන්න.

    Last edited:

    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    MC New York
    machan ubawa dakiddi mata thawa EK eke hitapu ekekwa mathak wenwa uuge th favorite rapper Tupac Shakur :P ethin saho kohomada ? :P

    හලො හලො :P
    මේ මුංගෙ කතාවල් බලපං බං. ආයි දේශපාලන විද්වත්තු. බැලින්නං නිකම්මු. වෙන මොකුත් නෙවෙ බං මම වාදෙට ආවෙ මුං බලපන් ගයාන්ටයි උගෙ පවුලෙ අයටයි කිව්ව කුණුහරුප කන්දරාව. මචන් අපිට ඔහොම කියනවා තියා හිතන්නවත් බෑ මනුස්සයෙක්ට. මම දැන් නිදාගන්න යනව බං. අසනීපයි මේ දවස්වල සෙම්ගෙඩි හැදිල උගුර දෙපැත්තෙ කටු ඇනෙනවා වාගෙ. piriton එකක් බීවා amoxicillin එක්ක. නිදිමතයි. මං MC New York ගෙ ෆෑන් කෙනෙක්. ටූපැක් කියලා කෙනෙක් අහලා නෑ. ;)
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    හලො හලො :P
    මේ මුංගෙ කතාවල් බලපං බං. ආයි දේශපාලන විද්වත්තු. බැලින්නං නිකම්මු. වෙන මොකුත් නෙවෙ බං මම වාදෙට ආවෙ මුං බලපන් ගයාන්ටයි උගෙ පවුලෙ අයටයි කිව්ව කුණුහරුප කන්දරාව. මචන් අපිට ඔහොම කියනවා තියා හිතන්නවත් බෑ මනුස්සයෙක්ට. මම දැන් නිදාගන්න යනව බං. අසනීපයි මේ දවස්වල සෙම්ගෙඩි හැදිල උගුර දෙපැත්තෙ කටු ඇනෙනවා වාගෙ. piriton එකක් බීවා amoxicillin එක්ක. නිදිමතයි. මං MC New York ගෙ ෆෑන් කෙනෙක්. ටූපැක් කියලා කෙනෙක් අහලා නෑ. ;)

    oya anathayo ohoma thamai ban
    anyway get well soon machan :) :) , mamath kapenawa ehenam
    Good night
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14

    උඹ ගොනා උනාට හැම එකාම උඹ වගේ ගොන් කියල හිතන්න එපා බන්.. අඩෝ මම උඹට ඊයේ රෑ කියපු බොරු වලට උඹ හොඳටම අහුවෙලේනේ බන්.. කොහොම උනත් උඹ මගේ කීම අහල මගේ පර ත්‍රෙඩ් ටික බලපු එක හොඳයි..
    අදත් පුකේ අරගන්න ඕන නම් වරෙන්..
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    you are so stupid , don't show it to us

    use your brain , don't judge others comparing to yourself. we are an individual

    i know your world is so small, I know you have framed it yourself . might be your education or your family background did it for you.

    I feel so sorry for you.., still not too late just try to liberate

    hello dear, when you are posting something take the responsibility of the info you post. when you say 1000000 it means 1000000. not more or less than 1000000.
    i feel sorry for you too indeed. because soon your kinds of bugs want get attention.
    BTW: i do not want your opinion on myself or others. it doesn't make sense to me. i know you are a damn fool, but you really don't have to prove it again and AGAIN
     
    TheSeeker

    Banned
    Feb 10, 2013
    358
    14
    0
    හලො හලො :P
    මේ මුංගෙ කතාවල් බලපං බං. ආයි දේශපාලන විද්වත්තු. බැලින්නං නිකම්මු. වෙන මොකුත් නෙවෙ බං මම වාදෙට ආවෙ මුං බලපන් ගයාන්ටයි උගෙ පවුලෙ අයටයි කිව්ව කුණුහරුප කන්දරාව. මචන් අපිට ඔහොම කියනවා තියා හිතන්නවත් බෑ මනුස්සයෙක්ට. මම දැන් නිදාගන්න යනව බං. අසනීපයි මේ දවස්වල සෙම්ගෙඩි හැදිල උගුර දෙපැත්තෙ කටු ඇනෙනවා වාගෙ. piriton එකක් බීවා amoxicillin එක්ක. නිදිමතයි. මං MC New York ගෙ ෆෑන් කෙනෙක්. ටූපැක් කියලා කෙනෙක් අහලා නෑ. ;)

    පොන්න කැරියෝ ත්‍රෙඩ් එක පස්සට ගිහින් බලපන් ගයාන් කියන එකා නෙමෙයිද කුණුහරප පටන් ගත්තේ කියල..උඹ ඉතින් කොහොමත් දෙයක් හොයල බලන්නේ නැති ගොනා නේ
    ගිහින් බලපන් 4 පිටුවේ
    "නියම හොටෙලට ගියා එත් උබෙ අම්මා අද හිටියෙ නැහැ ක්ස්ටමර්ලා 4 දෙනෙක් ඇවිත් අම්මව අරං ගිහින් තිබුනා අම්මට කියපන් අද අවාම අපි හෙට උබෙ අම්මව බුක් කරලා තියෙන්නෙ කියලා නැත්නම් වෙසි හෙටත් පොලිමකට යයි:rofl:"

    ඔන්න ඔහොමයි ඒ පොන්නය කුණුහරප පටන් ගත්තේ.. උඹ නම් ඉතින් කොහොමත් ගොනානේ
     
    Last edited:

    SeriousGuy

    Member
    Sep 7, 2012
    1,827
    291
    0
    Nawala
    බොදු බල සේනාව කියන්නේ ආන්ඩුවේ අතකොලුවක්.

    ඥානසාර හමුදුරුවෝ අර මුලින් සාම පාගමනේ stage එකට කඩා වැදුන කාලේ ජාතික සංඝ සමේලනයේ ප්‍රධාන ලේඛම්.

    ජාතික සංඝ සම්මේලනය ගැන මොනවද දන්නේ? නරකක් කියන්නේ නෑ මං.
    මං දකින ව්දිහට බොදු බල සේනාව කියන්නේ, ජාතික සංඝ සම්මේලනයේ හිටපු ප්‍රධාන ලේඛම් විසින් මෙහෙයවන, ඊට වඩා පටු අරමුණුවලින් යුක්තව, වඩාත් ජාති වාදී අදහස් දරණ, සහ දේශපාලන මැහෙයවීම මත පදනම් උන, සංඝ සම්මේලනයේම අලුත් version එකක්.

    ඇති වැඩක් නෑ. සිංහල බෞද්ධයා කොටස් දෙකකට බෙදීම පමණයි වෙලා තියෙන්නේ. බොබසේ පක්ෂ/ අපක්ෂ කියලා.

    පක්ෂ අයට අපක්ෂ අයව පේන්නේ සර්වාඅගමික උන්මත්තකයන් හැටියට.
    අපක්ෂ අයට පක්ෂ අයව පේන්නේ ජාති වාදී උන්මත්තකයන් හැටියට.
     
    මටනම් පක්ෂ අය පෙන්නේ මෝඩ ගොතයෝ රැලක් හැටියට. හරියට බෙලි ගෙඩිය වැටුනම දුවපු හාවා වගේ..