ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ආසයි නේ :P:P
    අමාරුවෙන් හරි මෙහෙම ගත්ත එක සෑහෙන්න දෙයක්. ;);)
    එකෙක් අහසට වෙඩි තිබ්බත් ඇති ඔක්කොම මරාගන්න පටන් ගන්නවා
    :dull::dull:
    patta photo eka mona unath :)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මම හිටිය වම් කෙරවලේ :dull::dull::dull:
    ඔන්න උබයි හූඩ් තුයි ඉන්න එකක් :D

    2vsjhnp.jpg
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,844
    113
    -In Darkness-
    patta photo eka mona unath :)

    මුන් ඔහේ එක ගොඩේ ඉඳගන්න නිසයි මං කිව්වේ Agentsලා විතරක් වාඩි වෙලා, පොලිස් එවුන් හිටගෙන ඉන්න කියලා පිටිපස්සෙන්. හිතුවට වඩා සුපිරියට ෆොටෝ එක තියෙනවා. අපරාදේ කියන්නේ HOOD ගියේ photo එක ගන්න. අනිතමට ගත්තෙත් නෑ. ඌ මේකේ ඇත්තෙත් නෑ :baffled::baffled:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මුන් ඔහේ එක ගොඩේ ඉඳගන්න නිසයි මං කිව්වේ Agentsලා විතරක් වාඩි වෙලා, පොලිස් එවුන් හිටගෙන ඉන්න කියලා පිටිපස්සෙන්. හිතුවට වඩා සුපිරියට ෆොටෝ එක තියෙනවා. අපරාදේ කියන්නේ HOOD ගියේ photo එක ගන්න. අනිතමට ගත්තෙත් නෑ. ඌ මේකේ ඇත්තෙත් නෑ :baffled::baffled:
    Titi Wede Dunna E welawe Hood Ta :lol: Monawa Unath Oluwatamai Thibbe Uge BAn :lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    මුන් ඔහේ එක ගොඩේ ඉඳගන්න නිසයි මං කිව්වේ Agentsලා විතරක් වාඩි වෙලා, පොලිස් එවුන් හිටගෙන ඉන්න කියලා පිටිපස්සෙන්. හිතුවට වඩා සුපිරියට ෆොටෝ එක තියෙනවා. අපරාදේ කියන්නේ HOOD ගියේ photo එක ගන්න. අනිතමට ගත්තෙත් නෑ. ඌ මේකේ ඇත්තෙත් නෑ :baffled::baffled:
    ඔව් එක මරු අයිඩියා එක :)
    :lol::lol: අනිත් සැරේ පොටෝ වැඩ මට දියන් , මේක කලින් දාපු ගොඩක් ගෲප් ඒව මම ගත්තෙ :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,844
    113
    -In Darkness-
    :yes: ow ita passe mawa allanawa ubala okkoma :lol:
    :D:D
    Titi Wede Dunna E welawe Hood Ta :lol: Monawa Unath Oluwatamai Thibbe Uge BAn :lol:
    :frown::frown: Titi නරකයි
    ඔව් එක මරු අයිඩියා එක :)
    :lol::lol: අනිත් සැරේ පොටෝ වැඩ මට දියන් , මේක කලින් දාපු ගොඩක් ගෲප් ඒව මම ගත්තෙ :P
    උඹ ගනින්. Hood කෑ ගගහා හිටියා නම් පේන්නෙත් නෑ කියලා එවෙලේ. සුපිරි ෆොටෝ ගන්න පුළුවන් බං මුන් එකෙක්වත් අහන් නෑනේ කියන දෙයක්. :P:P
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    උඹ ගනින්. Hood කෑ ගගහා හිටියා නම් පේන්නෙත් නෑ කියලා එවෙලේ. සුපිරි ෆොටෝ ගන්න පුළුවන් බං මුන් එකෙක්වත් අහන් නෑනේ කියන දෙයක්. :P:P

    :oo::oo:

    අඩේ මට හෙන ආසයි අපේ සෙට් එක දාවල harlem Shake එකක් කරන්න

    මේ වගේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,083
    4,844
    113
    -In Darkness-
    :oo::oo:

    අඩේ මට හෙන ආසයි අපේ සෙට් එක දාවල harlem Shake එකක් කරන්න

    මේ වගේ :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    හැබැයි මචං කරගන්න බැරි වෙන එකකුත් නෑ කට්ටිය හරියට කරොත් :yes::yes: