මම එවෙලෙම කිව්ව බන්, පොටෝ එකේ සාක්ශි තියෙන්නෙ ඔය.උබල ෆොටෝ එක ගහලත් අ ඇවිත් මරගත්තනේ ෆොටෝ ගැහුවා කියල නොකිය

උබයි හූඩ් තුයි ඉන්න එකක් තියෙනවමම හිටිය වම් කෙරවලේ![]()
එක එච්චර සිරා නෑ ඉතින් 
patta photo eka mona unathආසයි නේ![]()
අමාරුවෙන් හරි මෙහෙම ගත්ත එක සෑහෙන්න දෙයක්.![]()
එකෙක් අහසට වෙඩි තිබ්බත් ඇති ඔක්කොම මරාගන්න පටන් ගන්නවා![]()

මේ පොටෝ එක අරගත්ත කියල type කරල තප්පර 2 ගියාට පස්සෙ
![]()



patta photo eka mona unath![]()


අර ගස්ලබ්බා සචියා තමා අහසට වෙඩි තියපු එකා මේකේ හැටියට![]()
ow ita passe mawa allanawa ubala okkoma 
Titi Wede Dunna E welawe Hood Taමුන් ඔහේ එක ගොඩේ ඉඳගන්න නිසයි මං කිව්වේ Agentsලා විතරක් වාඩි වෙලා, පොලිස් එවුන් හිටගෙන ඉන්න කියලා පිටිපස්සෙන්. හිතුවට වඩා සුපිරියට ෆොටෝ එක තියෙනවා. අපරාදේ කියන්නේ HOOD ගියේ photo එක ගන්න. අනිතමට ගත්තෙත් නෑ. ඌ මේකේ ඇත්තෙත් නෑ![]()
Monawa Unath Oluwatamai Thibbe Uge BAn 
ඔව් එක මරු අයිඩියා එකමුන් ඔහේ එක ගොඩේ ඉඳගන්න නිසයි මං කිව්වේ Agentsලා විතරක් වාඩි වෙලා, පොලිස් එවුන් හිටගෙන ඉන්න කියලා පිටිපස්සෙන්. හිතුවට වඩා සුපිරියට ෆොටෝ එක තියෙනවා. අපරාදේ කියන්නේ HOOD ගියේ photo එක ගන්න. අනිතමට ගත්තෙත් නෑ. ඌ මේකේ ඇත්තෙත් නෑ![]()


අනිත් සැරේ පොටෝ වැඩ මට දියන් , මේක කලින් දාපු ගොඩක් ගෲප් ඒව මම ගත්තෙ 
ow ita passe mawa allanawa ubala okkoma
![]()


Titi Wede Dunna E welawe Hood TaMonawa Unath Oluwatamai Thibbe Uge BAn
![]()

Titi නරකයිඋඹ ගනින්. Hood කෑ ගගහා හිටියා නම් පේන්නෙත් නෑ කියලා එවෙලේ. සුපිරි ෆොටෝ ගන්න පුළුවන් බං මුන් එකෙක්වත් අහන් නෑනේ කියන දෙයක්.ඔව් එක මරු අයිඩියා එක
අනිත් සැරේ පොටෝ වැඩ මට දියන් , මේක කලින් දාපු ගොඩක් ගෲප් ඒව මම ගත්තෙ
![]()


GN එහෙනම් අපි කැපුන![]()

උඹ ගනින්. Hood කෑ ගගහා හිටියා නම් පේන්නෙත් නෑ කියලා එවෙලේ. සුපිරි ෆොටෝ ගන්න පුළුවන් බං මුන් එකෙක්වත් අහන් නෑනේ කියන දෙයක්.![]()










GN එහෙනම් අපි කැපුන![]()
අපිත් කැපෙන්න කියලා බං. ඊයේ නිදාගත්තෙ නැති තරම්. අදවත් ටිකක් නිදාගන්න ඕනේ. GN කිව්වා එහෙනම්![]()
GN 
අඩේ මට හෙන ආසයි අපේ සෙට් එක දාවල harlem Shake එකක් කරන්න
මේ වගේ![]()




හැබැයි මචං කරගන්න බැරි වෙන එකකුත් නෑ කට්ටිය හරියට කරොත්
අඩේ මට හෙන ආසයි අපේ සෙට් එක දාවල harlem Shake එකක් කරන්න
මේ වගේ


ara mula tika thama ganta ganna one, kohomath ituru tika nam ape un sira karai dan penne nadda photo ganna gihinහැබැයි මචං කරගන්න බැරි වෙන එකකුත් නෑ කට්ටිය හරියට කරොත්![]()

