Warm Welcome to the Newest member of Team Travelers

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :no::no: apo naha හිතුන අදහසක් ප්‍රකාශ කරා පමනි අපිත් ඉස්සර එහෙමයි අංකල් කෙනෙක්වත් දා ගෙන තම්යි කොහෙ ගියාත් යන්නෙ:P:yes:;)

    ලොල්..
    උඹට හෙට උදේම අමතයි.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    ලොල්..
    උඹට හෙට උදේම අමතයි.
    :no: තරින්ද අයියා දන්නවා මම ෆිට් එකත් එක්ක තම්යි විහිලු කරන්නෙ කියලා:yes::cool:;)
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම දැකලා නැහැ :rofl: රත්නෙ කිවුවා දවසක් උනහපුලුවෙක් වගෙ කියලා එ නිසා ඔතන උනහපුලු පෙනුමක් තියෙන්නෙ මුගෙ විතරයි ශුවර් එකටම මු වෙන්න ඇති:rofl:
    306298_10150431826971418_1524908336_n.jpg

    බොලාලා දෙන්නම හිතං ඉන්නේ බොලාලා දෙන්නම ඊට වඩා ලස්සනයි කියලද? :rofl:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    :cool:
    :cool:
    :P:P:P
    එසේ වේවි..
    අනිවා පුරන බලතල යොදලා බැන් කරනවා
    කියවලා බලපංකෝ ත්‍රෙඩ් එක. යටම තියෙන්නේ පෙරා කියලා.. ;)
    :yes:
    අනිවා.. ලොවෙත් ;)
    11.gif

    I know Bro ;)

    ;) ෆිට් එක පැත්තකින් තියලා අබරාවිද දන්නෙ නැහැ පොරිය මට
    කම්මලෙ ඉන්න බල්ලා වගෙ නැට්ට කෙ ගහගෙන යන්නෙ මම එහෙම උනොත්:rofl: