මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    කෝ බන් ඒ පාර (ALK001 ) ,,කහවත්ත හරියේදී පෙන්නේ නැතුව ගියානේ..මට විතරද නොපෙනී ගියේ???


    එක descending මචන්. 10000ft විතර අඩු උනාම flight radar එකෙන් මිස් වෙනවා..
     

    binoj

    Well-known member
  • Dec 21, 2007
    3,495
    455
    83
    CA
    lol scen eka, passengers lata kiyan nathuwa kelinma maththalata enawa wage ALK226 eka
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනෙ මන්දා බන්.. ALK001 ට මොනවා උනාද මන්දා.. දැන් එන්නෙ dubai ඉදන් එකක්..

    vmfsZr.jpg
     
    Last edited: