මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

Fox C2

Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    :P:P:P:P

    Balan hitapan... Oka koi wele cup eka ganida danne na :P
    බයවෙන්න එපා, බඩු ලෑස්ති
    mervin.jpg


    images
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කටුනායක එයාපෝර්ට් එකේ no parking ගහලලු.ඒ නිසා ඔක්කොම ප්ලේන් මත්තල එනවලු පාර්ක් කරන්න.

    Katunayaka ATC eken kiyanalu mehe Parking full please go to Mattala. ada giyoth Kiri bath, kawum, kokis, assmi, kesel hondata kanna puluwen wei kiyala. :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    මේ එක ෆ්ලයිට් එකක්වත් හරවල අපු ඒව නෙමෙ. මුලින්ම ආපු UL001 දරන ගුවන් යානය අද උදෙ 10.00 කටුනායකින් පාසල් සිසුන් මැති ඇමතිවරුන් හා ජනාධිපති ඇතුලු පිරිස හම්බන්තොටට ඒමට යොදා ගත්ත ගුවන් යානයක්. අනික් එක ඩුබායි සිට ලංකාවට අද දින පැමිණීමට තිබූ UL 226 විශේෂ ගුවන් යානයක්.වෙනද එම යානය කෙලින්ම කටුනායකට පැමිණියත් අද එයා ව්ශේෂ ගුවන් ගමනක් ලෙස මත්තලට ගොඩ බැස්සුව. අනිත් එක තමයි air arabia ගුවන් යානය. එයත් කලින් සිට සැලසුම් කල ගුවන් ගමනක්. අවසාන යානය තමයි FLY DUBAI ගුවන් සමාගමෙ මත්තල සදාහා පිටත් වු ගවන් යානය. මේ සියල්ල සදහා කොළඹ සිට ප්‍රවාහන පහසුකම් සලසල තියෙන්නෙ පළවෙනි දවස හින්ද. හෙට ඉදන් බඩු බනිස් තමයි....අනික අද බැහැපු සේරම අඩු වියදම් ගුවන් යානා සමාගම් වලට අයත් ඒවා....
     
    යකෝ මේකේ මැස්සෝ වහනවා වගේනේ ප්ලේන් බාන්නේ. ඔක්කොම කියලා ගෙන්න ගත්තු ඒවා. හරි හරි ඔහොම යමුකෝ :P

    අද විතරයි බං ඕව එන්නේ...ෂුවර් එකට කටුනායක Staff එකෙන් භාගයක් ඔහෙට ගෙනත් ඇති...හරි හමන් ගමනා ගමනයක් නැතුන මොන එයාර් පෝට් ද..හම්බන්තොට ඉදලත් කි.මී 30 පලයන්කො රට යන්න..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අද විතරයි බං ඕව එන්නේ...ෂුවර් එකට කටුනායක Staff එකෙන් භාගයක් ඔහෙට ගෙනත් ඇති...හරි හමන් ගමනා ගමනයක් නැතුන මොන එයාර් පෝට් ද..හම්බන්තොට ඉදලත් කි.මී 30 පලයන්කො රට යන්න..
    sirawata dura wadi ban..
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අනික බං ඔය කැලයක් මැද්දෙන් රට යන්න වත් රට ඉදල එන්නවත් පුලුවන්ද..කැලේ හැන්ගිලා ඉදල එන මිනිස්සුන්ව කොල්ල කයි රෑට
    highway ekak hadanna wey 150kmph wath yanna puluwan
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    sirawata dura wadi ban..


    එමිරෙට්ස් එකෙ Executive කෙනෙක් එනවා කිව්වා, ඌ ආවෙත් නැ.. එමිරටෙස් එකක්වත් ආවෙත් නැ.. එ වෙනුවට තමා emirates eke budget airline එක air arabia ආවෙ.. ආපු හැම ප්ලන් එකක්ම budget airlines වල එවා..
     

    sanjeewawga

    Well-known member
  • Dec 10, 2008
    2,471
    369
    83
    ඔය ප්ලේන් වල එන එවුන් ඔක්කොම මත්තලින් බැහැලා හම්බන්තොටින් නැව් නැගලා කොළඹ යන්නේ..:P එක ගලයි කුරුල්ලෝ දෙන්නයි.. :lol:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    අයියෝ පට්ට ත්‍රෙඩ් එක මට මිස් උනා....:(:(:( දැන් ඔක්කොම බෑවා නේ....දැන් UL226 මත්තලින් take off කරන්න යන්නේ කටුනායකට....:yes::yes::yes::yes:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඔය ප්ලේන් වල එන එවුන් ඔක්කොම මත්තලින් බැහැලා හම්බන්තොටින් නැව් නැගලා කොළඹ යන්නේ..:P එක ගලයි කුරුල්ලෝ දෙන්නයි.. :lol:
    :rofl::rofl::rofl:
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අයියෝ පට්ට ත්‍රෙඩ් එක මට මිස් උනා....:(:(:( දැන් ඔක්කොම බෑවා නේ....දැන් UL226 මත්තලින් take off කරන්න යන්නේ කටුනායකට....:yes::yes::yes::yes:

    තාම බුකින් site වලවත් මෙ airport එක නැ බන්.. සුද්දො නම් (Europe) උන් එන්න නම් සැහෙන කාලයක් යවි.. මොකද british air,lufthansa වගෙ එවා තාම කටුනායකවත් එන්නෙ නැනෙ..