මේ එක ෆ්ලයිට් එකක්වත් හරවල අපු ඒව නෙමෙ. මුලින්ම ආපු UL001 දරන ගුවන් යානය අද උදෙ 10.00 කටුනායකින් පාසල් සිසුන් මැති ඇමතිවරුන් හා ජනාධිපති ඇතුලු පිරිස හම්බන්තොටට ඒමට යොදා ගත්ත ගුවන් යානයක්. අනික් එක ඩුබායි සිට ලංකාවට අද දින පැමිණීමට තිබූ UL 226 විශේෂ ගුවන් යානයක්.වෙනද එම යානය කෙලින්ම කටුනායකට පැමිණියත් අද එයා ව්ශේෂ ගුවන් ගමනක් ලෙස මත්තලට ගොඩ බැස්සුව. අනිත් එක තමයි air arabia ගුවන් යානය. එයත් කලින් සිට සැලසුම් කල ගුවන් ගමනක්. අවසාන යානය තමයි FLY DUBAI ගුවන් සමාගමෙ මත්තල සදාහා පිටත් වු ගවන් යානය. මේ සියල්ල සදහා කොළඹ සිට ප්රවාහන පහසුකම් සලසල තියෙන්නෙ පළවෙනි දවස හින්ද. හෙට ඉදන් බඩු බනිස් තමයි....අනික අද බැහැපු සේරම අඩු වියදම් ගුවන් යානා සමාගම් වලට අයත් ඒවා....