මත්තලට එන ගුවන් යානෙ සජිවී තත්වය

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    ඔන්න ඔහෙ නුවර පැත්තෙත් එකක් ගහමු බන්.. සල්ලි ප්‍රශ්නයක් නැනෙ.. ඉල්ලන පරක්කුවට චිනෙන් දෙනවනෙ.

    බලමුකො ටික දවසකින් මකෙන් ලාබද පාඩුද වේන්නෙ කියල
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මත්තල හරියන්නෙ airport එකකට වැඩිය මචන් hanger එකකට.. මොකද මිනිස්සු කලා තුරකින්නෙ රට යන වගෙ වැඩකට සෙට් වෙන්නෙ.. එත් repair, long term parking වගෙ වැඩකට නම් ඔතන හොදයි..
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මේක විභාගේ පාස් වුන කොල්ලට ලැබුන තෑග්ගනේ බන් .මුනිස්සු රට යනවද එනවද කියලා ප්‍රශ්නයක් නැ
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    මේක විභාගේ පාස් වුන කොල්ලට ලැබුන තෑග්ගනේ බන් .මුනිස්සු රට යනවද එනවද කියලා ප්‍රශ්නයක් නැ

    සමහරවිට A/L, O/L පාස් උන උන්ට pilot ජොබ් දෙවිද දන්නෙ නැ.. වැඩි ඇතකට නෙමෙයි.. කටුනායක-මත්තල.
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥

    සමහරවිට A/L, O/L පාස් උන උන්ට pilot ජොබ් දෙවිද දන්නෙ නැ.. වැඩි ඇතකට නෙමෙයි.. කටුනායක-මත්තල.

    කටුනායක මත්තල විනාඩි 30 වත් යන්නේ නැ නේ ... කතරගම උදේ ගිහින් හවස එන්න පුළුවන්.. :rofl:
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    ow ban meka thama maththala ta mulinma awe:D

    11.gif
    11.gif
    11.gif
     

    ozi

    Well-known member
  • May 5, 2010
    2,701
    890
    113
    www.facebook.com
    කටුනායක මත්තල විනාඩි 30 වත් යන්නේ නැ නේ ... කතරගම උදේ ගිහින් හවස එන්න පුළුවන්.. :rofl:

    sriLankan airline eke anna promotion ekak tiyanawa May 31 wenakan return ticket maththalata rs.5000 machan...:D:D:D:D
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔව් මචන්..London Heathrow AirPort එකේ නිකමට බලපන්කෝ වීඩියෝ එහෙම එකට පස්සෙ එකක් බාන්නේ..


    කෝ බං මිහින් එයාර් එකක් වත් ශ්‍රී ලංකන් එකක්
    දැන් එයි දැන් එයි කියලා බලන් හිටියා ආවේ නෑ නේ..

    2.gif