ඔන්න ඔහෙ නුවර පැත්තෙත් එකක් ගහමු බන්.. සල්ලි ප්රශ්නයක් නැනෙ.. ඉල්ලන පරක්කුවට චිනෙන් දෙනවනෙ.
බලමුකො ටික දවසකින් මකෙන් ලාබද පාඩුද වේන්නෙ කියල


මේක විභාගේ පාස් වුන කොල්ලට ලැබුන තෑග්ගනේ බන් .මුනිස්සු රට යනවද එනවද කියලා ප්රශ්නයක් නැ
ow ban meka thama maththala ta mulinma aweme photo ude gaththuwada ban? naththam dan gaththada maththala idan apahu eddi?![]()

සමහරවිට A/L, O/L පාස් උන උන්ට pilot ජොබ් දෙවිද දන්නෙ නැ.. වැඩි ඇතකට නෙමෙයි.. කටුනායක-මත්තල.

කටුනායක මත්තල විනාඩි 30 වත් යන්නේ නැ නේ ... කතරගම උදේ ගිහින් හවස එන්න පුළුවන්..![]()




ඔව් මචන්..London Heathrow AirPort එකේ නිකමට බලපන්කෝ වීඩියෝ එහෙම එකට පස්සෙ එකක් බාන්නේ..