Warm Welcome to the Newest member of Team Travelers

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    Ape Motto eketh eka pahadiliwa kiyala tiyenawa ne.
    Next time aniwa set wemu macho

    ela..ela.. aniwa....
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    perera = higanna


    මෙ ටැග් එක එදා ත්‍රෙඩ් එකෙත් තිබුනා කවුද බන් මෙක දාන දානපතියා:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තැන්ක්ස් පෙරෝ ! :D උඹල වගේ සැලසුමක් ඇතිව වැඩ කරන සෙට් එකක් එක්ක එකතු වෙන්න ලැබිච්ච එක ගැන සතුටු වෙනවා !! :D ආසයි බන් සිරාවටම උඹල එක්ක ඉන්න ලැබීම ගැන :yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    එව්වා හොඳ වැඩ...... කෝකටත් කියලා තනියට වැඩිහිටියෙක් එක්ක යන එක හොඳයි...... හැබැයි පෙරෝ මිටපස්සේ ට්‍රිපක් යනකොට වාත තෙල් කුප්පියක්, සිද්ධාලේප කුප්පියක්, පස්පංගුව පැකට් දුසිමක් විතර අරන් පලයන්......

    අඩෝ වල් කෝටුකිතයියා තෝව හැම ගහනවා මම දැන් :angry: