ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

nVIDIA

Member
Nov 11, 2012
6,682
1,079
0
127.0.0.1
BUMP MTA
avatar438963_5.gif

MTA ID -- [SL]-EK--nVIDIA
:D:cool::D:D:cool::D
 
Gmaduranga

Well-known member
  • Jan 23, 2007
    901
    598
    93
    හොර නෑ
    MTA 3D ගහමුද?

    කරන්නෙ මෙහෙමයි. මුලින්ම ඕකට හරියන VGA එකක් ඕන. :oo: තව Glass දෙකකුත් ඕන. මමනම් eBay එකෙන් ගෙන්න ගත්තෙ. $0.99 ක් වුනේ.

    00-991-111-TS

    මමනම් දන්නෙ nVidia ගැන විතරයි. මේ ලිනක් එකෙන් ගියා‍ම support කරන VGA Cards බලාගන්න පුළුවන්.

    http://www.nvidia.com/object/3d-vision-system-requirements.html

    මේකෙ GEFORCE GRAPHIC PROCESSORS කියන ‍ටැබ් එකේ තියෙනව.
    (මගේ VGA එකට තියෙන්නෙ Not Recommended කියල, ඒත් ගින්දර වගේ වැඩ)

    මුලිනම VGA Driver Update කරගන්න.

    7v1abhO.png

    ඊට පස්සෙ මේකෙ 3D Configure කර ගන්න ඕන. මුලින්ම nVidia Control Panel එකට යන්න.

    XwYR7ZI.png

    ඒකෙ Set up stereoscopic 3D කියන එකට යන්න. එතන තියෙන Enable stereoscopic 3D කියන check box එක දාල Apply කරන්න, එහෙම නැත්නම් Run Setup Wizard කියන එක දෙන්න.

    3D4.jpg

    full screen window එකක් එයි, එකෙන් Discover glasses තෝරල Next දෙන්න.

    image5.jpg

    දැන් ඕතේ කියල තියෙන විදියට වැ‍‍ඩේ කරන්න. කන්නාඩි දෙක දාල නිවැරැදි පින්තූරෙ තෝරන්න. වැරදි එක තේරුවොත් වැඩේ වරදිනව. තෝරල Next කරන්න.

    small_setup_1.jpg

    දැන් මේකෙන් 1st answer එක තෝරන්න. නැත්නම් Medical test එක fail. දැන් Next කරල finish කරන්න.

    දැන් configure කරල ඉවරයි. මෙතනට ගියොත් Games එක්ක Compatibility බලන්න පුළුවන්.

    ENPemxo.png

    3D Games Play කරන්න කලින් Compatibility බලලම Play කරන එක හොදයි. සමහර games වලට ලෙඩ ‍දෙනව. 3D off කරන්න ඕනෙ නම් stereoscopic 3D Disables කලාම හරි.

    ඔන්න එහෙනම් අපි කැපුන. MTA ගහන්න තියෙනව. :yes::yes::yes:
     
    ELAzzz machan
    MTA ekath 3D gahanna niyama krame..:yes::yes::yes: