මචන්ස්ලා.....
මට ස්කොලෙ උගන්නපු teacher කෙනෙක්ට cancer එකක් හැදිලා
....වයස දැන් 40 ක් විතර.... ගොඩක් හොද teacher කෙනෙක්..තම පොඩි එකෙක් ඉන්නවා අවුරුදු 13ක විතර. උන් දෙන්න ගැන ගොඩක් දුකෙන් ඉන්නෙ..මට දැන ගන්න ඕනෙ cancer එකක් නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද?
මේ ගැන වචනයක හරි දෙයක් දන්නව නම් කියල යන්න.....
පුලුවන්නම් මන්ස්සකමට BUMP කරල යන්න......
මට ස්කොලෙ උගන්නපු teacher කෙනෙක්ට cancer එකක් හැදිලා
....වයස දැන් 40 ක් විතර.... ගොඩක් හොද teacher කෙනෙක්..තම පොඩි එකෙක් ඉන්නවා අවුරුදු 13ක විතර. උන් දෙන්න ගැන ගොඩක් දුකෙන් ඉන්නෙ..මට දැන ගන්න ඕනෙ cancer එකක් නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද?මේ ගැන වචනයක හරි දෙයක් දන්නව නම් කියල යන්න.....
පුලුවන්නම් මන්ස්සකමට BUMP කරල යන්න......


