Cancer on a school teacher

N♥K_forever

Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    මචන්ස්ලා.....

    මට ස්කොලෙ උගන්නපු teacher කෙනෙක්ට cancer එකක් හැදිලා :no: :no:....වයස දැන් 40 ක් විතර.... ගොඩක් හොද teacher කෙනෙක්..තම පොඩි එකෙක් ඉන්නවා අවුරුදු 13ක විතර. උන් දෙන්න ගැන ගොඩක් දුකෙන් ඉන්නෙ..මට දැන ගන්න ඕනෙ cancer එකක් නිට්ටාවටම හොද කරන්න පුලුවන්ද?

    මේ ගැන වචනයක හරි දෙයක් දන්නව නම් කියල යන්න.....
    පුලුවන්නම් මන්ස්සකමට BUMP කරල යන්න......
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    machan dahak jathiye cancer thiyenawa.... samahara ewa honda karanna pluwan... samahara ewa ba....
     
    amila_perera

    Member
    Oct 12, 2011
    881
    75
    0
    machan last week 'Lanka deepa' paper eke, Galle wala inna sinhala weda mahaththek gena kiyala thibuna ethumata cancer hoda karanna puluwanlu e weda mahaththaya salli ganneth nelu poddak hoyala balanna.
     
    boyzsasith

    Member
    Jan 14, 2008
    391
    10
    0
    Risky kiwwe machan Hoda Sinhala weda mahaththayek set une nathi unoth saha Cancer eka mul awasthawedi nam Sinhala karanne nathuwa English karanna (Pathirila nathnam).., Godak welawata Adu karaganna puluwan. Namuth 100% Hoda karanna puluwan ledak newei. Sinhala beheth walin hoda karanna puluwan kiyana eka ahala tiyanawa. ithin poddak hoyala hoda weda mahaththayek ta pennanna balanna.
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මචන් අර ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්ත කිව්ව් සිංහල වෙදකම් කරන දොස්තර නෝනා ඔය පිලිකාවටත් කලින් බෙහෙත් හොයාගත්ත කියල මට මතක හැටියට කියල තිබුන .ඒ පත්තරේ බලපන් මචෝ එක නොම්මරයත් දල තියනවා .මේගැන එලකිරියේත් නුඋලක් දාල තිබ්බ මගේ හිතේ
     
    .::|Dark_Knight|::.

    Well-known member
  • Feb 14, 2011
    1,881
    265
    83
    Sri Lanka
    cancer එකේ stage එක අනුව තමයි මචන් හොඳ කරන්න පුළුවන්ද බැරිද කියන එක තීරනය වෙන්නෙ. අපෙන් අහනවට වඩා doctor කෙනෙක් හම්බෙලාම අහන එක හොඳයි:(
     
    N♥K_forever

    Well-known member
  • Jul 23, 2011
    2,456
    323
    83
    Everywhere
    machan dahak jathiye cancer thiyenawa.... samahara ewa honda karanna pluwan... samahara ewa ba....

    meka breast ekak lu bn..

    mulinma anduna gaoth puluwan.patirilanam sorry tamai :(
    tikak pathirilalu

    machan last week 'Lanka deepa' paper eke, Galle wala inna sinhala weda mahaththek gena kiyala thibuna ethumata cancer hoda karanna puluwanlu e weda mahaththaya salli ganneth nelu poddak hoyala balanna.

    oka machn..mama e paper eka balannm.tnX info ekata

    Risky kiwwe machan Hoda Sinhala weda mahaththayek set une nathi unoth saha Cancer eka mul awasthawedi nam Sinhala karanne nathuwa English karanna (Pathirila nathnam).., Godak welawata Adu karaganna puluwan. Namuth 100% Hoda karanna puluwan ledak newei. Sinhala beheth walin hoda karanna puluwan kiyana eka ahala tiyanawa. ithin poddak hoyala hoda weda mahaththayek ta pennanna balanna.

    thnX sahoooo

    මරුසිරා;14657461 said:
    මචන් අර ඒඩ්ස් වලට බෙහෙත් හොයාගත්ත කිව්ව් සිංහල වෙදකම් කරන දොස්තර නෝනා ඔය පිලිකාවටත් කලින් බෙහෙත් හොයාගත්ත කියල මට මතක හැටියට කියල තිබුන .ඒ පත්තරේ බලපන් මචෝ එක නොම්මරයත් දල තියනවා .මේගැන එලකිරියේත් නුඋලක් දාල තිබ්බ මගේ හිතේ

    machn paper eka mokadda kiyala mathaka nadda?

    N♥K_forever;14657474 said:
    breast eke kiyala thamai kiwwe...
     
    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,613
    2,120
    113
    Puluwan ewath thiyenawa machan,bari ewath thiyenawa,owata current ehemath allanawa,owata godakma kattiya yanne india wala thiyena apollo ekata,
    math kohe hari dekka sinhala wedakamin nittawatama suwa karana weda mahattayek gena,poddak hoyala balapan
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    N♥K_forever;14657474 said:
    breast eke kiyala thamai kiwwe...

    Appo oka hodda karanna puluwan baya wenna apa mage yaluwekge amma kenakuta thibe la den hoddata inawa:D:Dhugagakma late wela nethum sampurnayenma sanipa karanna puluwan,English medicine walin:D