මචන් උ කියලා තියෙනෙ ලන්කාවේ ගුවන් ගමන් වලට ප්‍රශ්නයක් වේලාතිබ්බ එයාපොර්ට් එකක අඩු පාඩුවක් ගැන. හොද දෙට හොදයි කියපන් නරක දේට නරකයි කියපන් තමන්ගෙ හර්දශාක්ශියට එකගව
ගුවන් ගමන් වල ලොකු ප්‍රශ්නයක් තිබ්බද ??????

මචන් උ කියලා තියෙනෙ ලන්කාවේ ගුවන් ගමන් වලට ප්‍රශ්නයක් වේලාතිබ්බ එයාපොර්ට් එකක අඩු පාඩුවක් ගැන. හොද දෙට හොදයි කියපන් නරක දේට නරකයි කියපන් තමන්ගෙ හර්දශාක්ශියට එකගව

මට්ටලට නැව් ලෑන්ඩ් කරත් මටනම් අවුලක් නෑ කලින් කටුනායකට ආපු ෆලයිට්ස් අඩු නොවී..
uba short and sweet kiwa. matath kiyanna tiyenne oya katawama tama
uba short and sweet kiwa. matath kiyanna tiyenne oya katawama tama
![]()
Mihin nisa sri lankan ekath nati wenawa tawa air line dekama padu unata ban aiport eka padu na koti ganan laba labana ayathayak mattalath ehemama wenawa sure.
අපෝ නෑ..හැබැයි අයිය රට අම්මත් නිතර යනව එනව ඒක නිසා කට්ට කාගෙන මට්ටල යන්න බෑ!ehema kiwe uba BIA da weda karanne?

ආණ්ඩුවක් කරන්නේ රටේ සංවර්ධනය , පහසුකම් සපයන එක , ඒවයින් හම්බකරන් කන්න මිනිස්සු දැනගන්න ඕන , මත්තල නිසා රස්සා කීයක් හැදෙන්න ඇද්ද , හෝටල් , ගමනාගමන සේවා , තව කොච්චර ආදායම් මාර්ගද. හම්බන්තොට ඉදන් මිනිහෙක් කටුනායකින් රට යන්න කොච්චර වියදම් කරන්න ඕනද, එහෙ මිනිහෙක්ට ඒ පැත්තෙන්ම තමන්ගේ වැඩක් කරගන්න පුලුවන්නේ , ඉස්සරහට ව්‍යාපාර දියුණුවෙනවා මිසක් හැලෙන්නෑ , හොයාගෙන හදාගෙන කාපල්ලා , ආණ්ඩුවලින් තුන්වේලට කෑම බලාපොරොත්තුවෙන්න හදන්න එපා. අඩුපාඩු නාස්තිය කොයි ආණ්ඩුවෙත් තිබ්බා , ඒව නවත්තන්න අපිට බෑ ,

අපෝ නෑ..හැබැයි අයිය රට අම්මත් නිතර යනව එනව ඒක නිසා කට්ට කාගෙන මට්ටල යන්න බෑ!![]()
ela ela kamathi lesi route eke yanawa wage lesi air bus route eka thora ganna tiyenne 
උබ කියන ඔය අලුත් 4n ගන්න වගේ ඔලුවේ අමාරුව තියෙන්නේ උබට විතරයි වෙන්න ඇති. අනික බන් මන් උබ වගේ බොන බේබද්දෙක් නෙමෙයි. ලංකාවේ හැදෙන්න ඕනේ airport නෙමෙයි ආර්ථිකේ.

තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.
මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.

ආර්ථිකේ හදන්න තමයි මේවා හදන්නේ.නිකන් උඩ බලන් හිටියට ආර්ථිකේ හැදෙන්නේ නැ![]()
ගුවන් ගමන් වල ලොකු ප්‍රශ්නයක් තිබ්බද ??????![]()
මමත් අහන්නේ පර්ශ්න්යක් තිබද කියල තමා ? මේ හදිසියේ ගුවන් තොටුපලක් හදන්න
ප්‍රශ්නයක් නැ කියල උබ දන්නෙ කොහොමද මචන්
මෙහෙමයි සීන් එක ෆලයිට් එකක් කටුනායකෙන් මිනිස්සු ඇරන් මත්තල හරහ යන්නෙ නෑනෙ..එනකොටත් එහෙමයි මත්තලට විතරක් එන ෆලයිට්ස් එහෙමයි කටුනායකට එන ඒවත් අඩුවක්/වෙනසක් උනේ නැත්නම් කාටවත් ප්‍රශ්නයක් නෑ!ela ela kamathi lesi route eke yanawa wage lesi air bus route eka thora ganna tiyenne
![]()

මන් දැන් news වලට දැක්කා පයිලේට කෙනෙක් කියනවා. ලංකාවට තිබ්බ ලොකුම ප්‍රශ්නයක්ලු තව ගුවන් තොටුපලක් .
ඒවාද බන් ලංකාවේ තියෙන ලොකුම ප්‍රශ්න.
බස් ගාස්තු වැඩි වෙන එක.
කරන්ට් බිල් වැඩි වෙන එක.
ඒවා ප්‍රශ්න නෙමෙයිද ?
තව ඉරිදා ලංකාදීප පත්තරේ තිබ්බා මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් අහලා විදුලි ගාස්තු වැඩිම වීම ගැන මොකද හිතන්නේ කියලා.
කව්ද ගැනියෙක් කියලා තිබ්බා රජයට කරන්නම දෙයක් නැති නිසා වැඩි කරන්න ඇති කියලා.
මට සිහියට නැගුනේ ඒ ගෑනිගේ මව පමණි.
මහින්ද මේ රට හදනවද විනාස කරනවද ?
යුද්දේ දින්නා තමයි. එත් එකට තව අවුරුදු ගානක් එකට දුක් විදින්න ඕනෙද අපි ? නොදකින් මේ රට. මන් නම් වෙන රටකට පැනගන්න පුළුවන් උන ගමන් ගියා.

මෙහෙමයි සීන් එක ෆලයිට් එකක් කටුනායකෙන් මිනිස්සු ඇරන් මත්තල හරහ යන්නෙ නෑනෙ..එනකොටත් එහෙමයි මත්තලට විතරක් එන ෆලයිට්ස් එහෙමයි කටුනායකට එන ඒවත් අඩුවක්/වෙනසක් උනේ නැත්නම් කාටවත් ප්‍රශ්නයක් නෑ!![]()
මමත් අහන්නේ පර්ශ්න්යක් තිබද කියල තමා ? මේ හදිසියේ ගුවන් තොටුපලක් හදන්න