මත්තල අඩුවක් ලු

sch007

Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    මචන්ලා මහින්දගෙ ආන්ඩුවේ අඩුපාඩුකම්, නාස්තිය වගෙ ගොඩක් දෙවල් තියේනවා. එවට විරුද්ද වෙයන්, හොද වැඩෙට හොදයි කියපන්. රනිල්, චන්ඩ්‍රිකා රටට මොනාද කලෙ බන් ඇස් ඇරලා බලබන්. ප්‍රෙරෙමදාස මහත්තයගෙන් පස්සෙ රට හැදුනෙ මහින්දගෙන්.. මම හරි විරුද්දයි දේශපාලනේට. ඉලගට රට හදන්න ඉන්න කෙනා තමයි සජිත් ප්‍රෙමදාස. මොන පාලකයා ආවත් රටෙ බඩු මිලනම් අඩුකරන්න බැ මචන්ලා එක ලොක වෙලදපොලෙ මිලත් එක්ක අඩු වැඩි වේන හින්දා. මම ආන්ඩුවට කඩෙ යන්නේ නැ. මම එහෙම කල කියලා මට ඇතිලාබ ප්‍රයොජනක් නැ.
     
    basunnaha

    Well-known member
  • Jan 19, 2011
    1,505
    278
    113
    37
    USA
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්

    supiri pissek :rofl::rofl::rofl:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මචන් මට පක්ශ පාට බෙදයක් නැමචන්... මම හොද දේට හොදයි කියනවා කැත වැඩෙට කැතයි කියනව... මේක හොද වැඩක් මචන්.
    අපිට මේකෙ වටිනකම දැන්ම තෙරෙන එකක්නැ....
    අපේ රට තාම එකම තැන තියේන්නෙ අපි එකාට එකානැති හින්දයි.
    උබලා අහලාතියෙනවද කතාවක් අපායේ ලන්කාවට තියෙන වලේ තාප්ප ගහලා ගෙට්ටු දාලා නැහැලු..
    එකෙක් බෙරිලා එලියට යන්න හදනකොට අනිත් උන් ඇදලා ඇතුලට දානවලු
    ඔන්න ඔකයි ඇත්ත

    ගුවන් තොටු පලක් හදන්න ඔනේම නම් ඔක උතුරැ පලාතේ හදන්න තිබුනා එ මිනිස්සුන්ට තමයි රට යන්න එන්න ගොඩක් දුක්විදින්නේ .එ මිනිස්සුන්ට එක සහනයක් වෙන්න තිබුනා එත් මත්තල කියන්නේ හම්බන්තොට ඉදලා 30 km දුරයි හම්බන්තොට කියන්නේ අඩුම ඡනඝනත්වයක් පලාතක් .මේක හැදුවේ පොදු රාඡ්‍ය මන්ඩල සමුලුවට එන පිටරට නායකයන්ට ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස විතරයි .බලපන් ලොකු ටොක් දිලා හදපු හම්බන්තොට වරාය නැව් එන්නේ වත් නෑ රටටම බරක් .
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,500
    3,736
    113
    උබ කියන ඔය අලුත් 4n ගන්න වගේ ඔලුවේ අමාරුව තියෙන්නේ උබට විතරයි වෙන්න ඇති. අනික බන් මන් උබ වගේ බොන බේබද්දෙක් නෙමෙයි. ලංකාවේ හැදෙන්න ඕනේ airport නෙමෙයි ආර්ථිකේ.

    machan kiyapan balanna arthike kiyanne kanna bonna deela bus gasthu adu karana ekada. poddak kiyala deepanko.
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home

    ගුවන් තොටු පලක් හදන්න ඔනේම නම් ඔක උතුරැ පලාතේ හදන්න තිබුනා එ මිනිස්සුන්ට තමයි රට යන්න එන්න ගොඩක් දුක්විදින්නේ .එ මිනිස්සුන්ට එක සහනයක් වෙන්න තිබුනා එත් මත්තල කියන්නේ හම්බන්තොට ඉදලා 30 km දුරයි හම්බන්තොට කියන්නේ අඩුම ඡනඝනත්වයක් පලාතක් .මේක හැදුවේ පොදු රාඡ්‍ය මන්ඩල සමුලුවට එන පිටරට නායකයන්ට ප්‍රදර්ශන භාණ්ඩයක් ලෙස විතරයි .බලපන් ලොකු ටොක් දිලා හදපු හම්බන්තොට වරාය නැව් එන්නේ වත් නෑ රටටම බරක් .

    උතුරු පලාතෙ හැදුවනම් මිනිස්සු දැන් මත්තලට කියන දෙම කියයි මචන්, අපෙ රටෙ මිනිස්සු එහෙමතමයි. හරියට අර බුරුවගෙ පිට උඩ ගිය තාත්තාටයි පුතාටයි උනදෙ තමයි වේන්නෙ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හරි හරි උබලා වරාය හදද්දීත් කිව්වේ ඕකමනේ. රටට හොදයි අර්තිකෙට හොදයි කියලානේ දැන් ඔය යස අගේට බෝට්ටු පදිද්දේ. මාළු අල්ලන්නේ. බලපන්කො airport එකට මොකද වෙන්නේ කියලා.
    හම්බන්තොට ඉන්නවද බන් ගමේ යනවා වගේ රට යන මිනිස්සු.ඒ මිනිස්සු බස් වල යන්නෙත් බොහොම අමාරුවෙන්
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන්ලා මහින්දගෙ ආන්ඩුවේ අඩුපාඩුකම්, නාස්තිය වගෙ ගොඩක් දෙවල් තියේනවා. එවට විරුද්ද වෙයන්, හොද වැඩෙට හොදයි කියපන්. රනිල්, චන්ඩ්‍රිකා රටට මොනාද කලෙ බන් ඇස් ඇරලා බලබන්. ප්‍රෙරෙමදාස මහත්තයගෙන් පස්සෙ රට හැදුනෙ මහින්දගෙන්.. මම හරි විරුද්දයි දේශපාලනේට. ඉලගට රට හදන්න ඉන්න කෙනා තමයි සජිත් ප්‍රෙමදාස. මොන පාලකයා ආවත් රටෙ බඩු මිලනම් අඩුකරන්න බැ මචන්ලා එක ලොක වෙලදපොලෙ මිලත් එක්ක අඩු වැඩි වේන හින්දා. මම ආන්ඩුවට කඩෙ යන්නේ නැ. මම එහෙම කල කියලා මට ඇතිලාබ ප්‍රයොජනක් නැ.

    බඩු මිල අඩු කරන්න බෑ. එත් වැඩි වෙන වේගේ අඩු කරන්න පුළුවන්.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    මචන් උ කියලා තියෙනෙ ලන්කාවේ ගුවන් ගමන් වලට ප්‍රශ්නයක් වේලාතිබ්බ එයාපොර්ට් එකක අඩු පාඩුවක් ගැන. හොද දෙට හොදයි කියපන් නරක දේට නරකයි කියපන් තමන්ගෙ හර්දශාක්ශියට එකගව

    එක හරි මචං. ඔය ප්‍රශ්නේ හැමතිස්සෙම නැනේ. එත් දැන් හැමතිස්සෙම ප්‍රශ්න.
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උතුරු පලාතෙ හැදුවනම් මිනිස්සු දැන් මත්තලට කියන දෙම කියයි මචන්, අපෙ රටෙ මිනිස්සු එහෙමතමයි. හරියට අර බුරුවගෙ පිට උඩ ගිය තාත්තාටයි පුතාටයි උනදෙ තමයි වේන්නෙ

    මිනිස්සු දොස් කියන්නේ ඔය හැමදෙයක්ම හම්බන්තොට හදන හින්දා මත්තල කියන්නේ කැලයක් නෙමෙයි හද්ද කැලයක්. මම දන්නේ නෑ උබ හම්බන්තොට ගිහින් තියෙනවද කියලා හම්බන්තොට ගිහින් තියෙන එවුන් දන්නවා තත්වය පාරවල් පතට හදලා වාහන 10කට වඩා යන්නේ නෑ .මම හිතන්නේ උබ ලංකාවෙ නෙමෙයි ඉන්නේ
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    මිනිස්සු දොස් කියන්නේ ඔය හැමදෙයක්ම හම්බන්තොට හදන හින්දා මත්තල කියන්නේ කැලයක් නෙමෙයි හද්ද කැලයක්. මම දන්නේ නෑ උබ හම්බන්තොට ගිහින් තියෙනවද කියලා හම්බන්තොට ගිහින් තියෙන එවුන් දන්නවා තත්වය පාරවල් පතට හදලා වාහන 10කට වඩා යන්නේ නෑ .මම හිතන්නේ උබ ලංකාවෙ නෙමෙයි ඉන්නේ

    :yes::yes::yes::yes::yes: සහතික සිරා
     
    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    සන්වර්දනය කියන එක නගරෙට විතරක් නමේ මචන් ගමටත් යන්න ඔනේ. හම්බන්තොටනම් මචන් මම ඔන තරම් ගෙහින් තියෙනවා, දුශ්කරයි, වාහනවත් නැ තමයි,, අඩුම ගානෙ මාතර,ගාල්ල, හබ්මන්තොට, අම්පාර, නුවරඑලිය, බදුල්ල, බන්ඩාරවෙල, රත්නපුර, ඇබිලිපිටිය, මොනරාගල වගෙ පැතිවල මිනිස්සුන්ටවත් මෙකෙන් සෙතක් වේයි නෙද මචන්ලා.
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    මුන් ටේ මිනිස්සු ගැහිතන්නේ නැහැ..
    උන් හිතන්නේ උන්ගේ සැගැවියි..
    උන්ගේ වුටේ ඉන්න උන් විරක් ගොවා..
    නිත් උන් හිඟා නොකා හිඟා වා..
    ටේ හැතැම අසාධාය, දූය, වැපිරිලා..
    සොබාත් මුන් ගැලාගන්නේ නැති හැටි..

    Nov 30, 2011
    5,572
    840
    0
    මිහිතලයෙ
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්

    tharahawennepa ayye..
    den oya pana dagena gahapu warayata sehenna Ship enawada neda..kochchcra adayamak da...
    malu bema thanam kiyala bode pawa gahala thiyenne waraye.."Loketama ekai"

    anna e wage thama airport eketh..namagahaganna heduwa misak wedakata heduwe ne ow...

    aneka oya airport eka thiyena plz lankaweta foreign birds la ene main path eke.. oya danethuwata testing time eke birds la wedila flight eket wela thiyena de..

    mewa kiyanne mn hambathota kenek nisai..
    mage crouzn kenek weda karanawa denata maththala...​
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    tharahawennepa ayye..
    den oya pana dagena gahapu warayata sehenna Ship enawada neda..kochchcra adayamak da...
    malu bema thanam kiyala bode pawa gahala thiyenne waraye.."Loketama ekai"

    anna e wage thama airport eketh..namagahaganna heduwa misak wedakata heduwe ne ow...

    aneka oya airport eka thiyena plz lankaweta foreign birds la ene main path eke.. oya danethuwata testing time eke birds la wedila flight eket wela thiyena de..

    mewa kiyanne mn hambathota kenek nisai..
    mage crouzn kenek weda karanawa denata maththala...​

    :yes::yes:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    හරි හරි. දැන් අපිට තවත් සුදු අලියෙක් වෙන එයාර් පොර්ට් එකක් තියනවා. ලයිට් බිල්, ඉන්ධන, බඩු මිල, බස් ගාස්තු උඩ ගියාම ඊයේ ඔය එයාර් පොර්ට් එක විවුර්ථ කරපු රෙකොර්ඩින් එක දිහා බලලා බඩ පපුව නිවාගනින් මචන්ලා. මේකේ සම"හරක්" ගේ කොමෙන්ට්ස් දැක්කම දුකත් හිතෙනවා රටේ මෙච්චර අන්ද මෝඩයෝ ඉන්නවද කියලා. :dull:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    228915_527134754003439_301550066_n.jpg
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,051
    1
    11,091
    113
    රටක airport එකක් හදන එක වැරද්දක් නෙමෙයි, but එක හදන්න කලින් Airlines වලින් confirm කරගන්න ඕනෙ airport එකට එනවද නැද්ද කියල. ලංකාවේ කරන්නේ මුකුත් හොයන්න බලන්නේ නැතුව ඔහේ හදල නම දන එක විතරයි. අඩුම ගානේ Airlines 10ක් එක්ක වත් confirm කරගෙන හැදුව නං කමක් නැ.

    දැන් ඉතින් ශ්‍රී ලන්කන් and මිහින් ලංකා තමයි ඕකට එන්නේ. air arabiya and flydubai මිනිස්සු අවේ නැත්තන් terminate karai. ශ්‍රී ලන්කන් and මිහින් ලංකා පාඩුව double වෙන එක විතරි oken වෙන්නේ.
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    හරි හරි. දැන් අපිට තවත් සුදු අලියෙක් වෙන එයාර් පොර්ට් එකක් තියනවා. ලයිට් බිල්, ඉන්ධන, බඩු මිල, බස් ගාස්තු උඩ ගියාම ඊයේ ඔය එයාර් පොර්ට් එක විවුර්ථ කරපු රෙකොර්ඩින් එක දිහා බලලා බඩ පපුව නිවාගනින් මචන්ලා. මේකේ සම"හරක්" ගේ කොමෙන්ට්ස් දැක්කම දුකත් හිතෙනවා රටේ මෙච්චර අන්ද මෝඩයෝ ඉන්නවද කියලා. :dull:

    මුන්ට දෙයක් කිව්වම කියන්නේ උබලට රට දියුණු වෙනවා බලන් ඉන්න බෑ කියලනේ

    රටක airport එකක් හදන එක වැරද්දක් නෙමෙයි, but එක හදන්න කලින් Airlines වලින් confirm කරගන්න ඕනෙ airport එකට එනවද නැද්ද කියල. ලංකාවේ කරන්නේ මුකුත් හොයන්න බලන්නේ නැතුව ඔහේ හදල නම දන එක විතරයි. අඩුම ගානේ Airlines 10ක් එක්ක වත් confirm කරගෙන හැදුව නං කමක් නැ.

    දැන් ඉතින් ශ්‍රී ලන්කන් and මිහින් ලංකා තමයි ඕකට එන්නේ. air arabiya and flydubai මිනිස්සු අවේ නැත්තන් terminate karai. ශ්‍රී ලන්කන් and මිහින් ලංකා පාඩුව double වෙන එක විතරි oken වෙන්නේ.

    ඔව් බන් . ඔය මගුල හැදුවට කමක් නෑ. ඕකට කට්ටිය එනවනම්. බලපන්කො වරයට උන දීම තමයි වෙන්නේ
     
    Nirosh969

    Active member
  • Nov 20, 2010
    281
    37
    28
    36
    Piliyandala
    උබ හිතුවාද ලංකාවෙ විතරයි ප්‍රශ්න තියෙන්නෙ කියලා ලොල් හැම රටකම ආර්තික ප්‍රශ්න තියෙනවා
    ඔකට ප්‍රදාන හෙතුව අපි සැප සම්පත් පස්සෙ යන එක හෙට අලුත් ෆොන් එකක් අවාම අපිට එක ගන්න ඔන
    බයික් එකක් අවාම තියෙන එක විකුනලා එක ගන්න ඔන අලුතෙන් එන ටිවි එක ගන්න ඔන

    මිනිස්සු කියන්නෙ කවදාවත් සැහැමකට පත් වෙන්නෙ නැති ජාතියක් බඩට නොකා හරි අපිට නෙට් යන්න ඔන හවසට බොන්න ඔන චැට කරන්න ඔන කෙල්ලො එක්ක
    ඔන්න ඔතනයි තියෙන්නෙ ලංකාවෙ මොනවා හරි අලුතෙන් හැදෙනවානම් අපිටනෙ බන් ඔකෙන් කි දෙනෙක් සල්ලි දැනටමත් හොයා ගන්න ඇත්ද ඉදිරියටත් කි දෙනෙකුට ප්‍රතිලාබ ලැබෙද එවා ගැනත් හිතපල්ලා

    අපි බිල්ඩිමක උඩ තට්ටුවට යනවානම් එක පඩියෙන් යන්න බැහැනෙ පඩි ගානකින් තම්යි යන්න වෙන්නෙ
    අන්න එ වගෙ මෙවා කෙරිලා එනකොට ..................... හිතා ගනින්

    :yes::yes::yes: