business-කුඩු
එහෙම නැත්නම් බාර් එකක්
![]()

, ......... අනේ මන්ද



ඕකනම් පුතේ එච්චර සුභ සිතිවිල්ලක් නෙමෙයි. ඉක්මනට සල්ලි හොයන්න නෙමෙයි නේද ඉගන ගන්න ඕනි. තමන්ට ගැලපෙන, තමන්ට පුළුවන් විෂයක් ඔස්සේ නේද වැඩිදුර ඉගන ගන්න ඕනි? එත් ඉගන ගන්න එකේ අවසාන ඵලය ඉක්මනට සල්ලි සෙවිල්ල නම්, ......... අනේ මන්ද
නීතිය ඉගන ගෙන දේශපාලනයට ආවොත් නරකද?![]()
Neethiya igena ganna onema ne machan deshapalanya karanna.. " Mata Mathaka Ne " kiyanna puluwan nam athi...
ඒ කථාව නම් ඇත්ත. ඒත් මේ අපේ යාලුවට ඉගන ගන්නත් ඕනිලු නේ. ඒක නිසයි මම කිවුවේ නීතිය ඉගන ගෙන දේශපාලනය කරන්න කියලා. එතකොට වැඩ දෙකම වෙලානේ. අනික ඉගන ගත්තා උනහම නම්බු පිට ඔතන ඉන්නත් පුළුවන්
. (දෙයියෝ තමයි ඉතින් එක දන්නේ)