සමරසිංහ: බොදු බල සේනා උද්ඝෝෂණවලට 'ආණ්ඩුවේ &quo
අමාත්‍ය මහින්ද සමරසිංහ : බොදු බල සේනා උද්ඝෝෂණවලට 'ආණ්ඩුවේ අනුමැතිය නෑ'
මුස්ලිම් පල්ලිවලට එල්ල වන අන්තවාදී ප්‍රහාර ආණ්ඩුව අනුමත නොකරන බව ද අමාත්‍ය සමරසිංහ පවසයි.
බොදු බල සේනා ව්‍යාපාරය විසින් දියත් කොට තිබෙන හලාල් සහතිකවලට එරෙහි උද්ඝෝෂණය ආණ්ඩුවේ අනුමැතිය හිමි නොවන බව ද අමාත්‍යවරයා බීබීසී සංදේශයට කියා සිටියේය.
Audio: BBC Sinhala

Last edited: