ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    අහ් ඔව් ඌ අමතක උනා, ඒත් වේ^ගෙ රේශෝ එක වැඩී මම හිතන්නෙ

    පල පල එහෙම උනේ එක සැරයයි :lol: එහෙම ව්එනවනම් බැරියැ :P

    කොහෙද.... උඹලටත් බලන්න පුළුවන්නේ මගේ Kills deaths බලන්න :P. මං ඒකයි කෙලින්ම කිව්ව 46දි එහෙම කෙලවුනා. ආයෙ 86 දි වෙන්න ඕනේ එහෙම වුනා :angry::angry:
     
    Last edited:

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    අහ් ඔව් ඌ අමතක උනා, ඒත් වේ^ගෙ රේශෝ එක වැඩී මම හිතන්නෙ

    පල පල එහෙම උනේ එක සැරයයි :lol: එහෙම ව්එනවනම් බැරියැ :P

    Weezyගේ Ratio අඩුයි බං අරූට වඩා. Zoro 100 ගැහුවේ 51න් :yes::yes: අරූ ගැහුවේ හැට ගානකින් ;);)
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    Weezyගේ Ratio අඩුයි බං අරූට වඩා. Zoro 100 ගැහුවේ 51න් :yes::yes: අරූ ගැහුවේ හැට ගානකින් ;);)
    එත් පස්සෙ වේසි ගැහුව, වේසිට මුකුත් කියන්න එන්න එපා හරියෙ :oo: :lol:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    එත් පස්සෙ වේසි ගැහුව, වේසිට මුකුත් කියන්න එන්න එපා හරියෙ :oo: :lol:
    :P:P:rofl::rofl:
    ඌ තමා fastest 100 ගහන්න ඇත්තෙ. කෞද බන් ඒ Hood ද:confused:

    දන් නෑ බං. මට ඌව සෙට් වුනෙත් ඊයේ.:dull::dull: ඌ අලුත් මං හිතන්නේ. මොකද මගෙන් ඇහුවා දෙපත්තටම එකම වෙපන් එනවද කියලා.:oo::oo: HOOD හිටියා බං ඌ ඉද්දී. හැබැයි ප්‍රෝ කෙනෙක් මොනවා වුනත්. මොකාද දන් නෑ :confused::confused:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :P:P:rofl::rofl:

    දන් නෑ බං. මට ඌව සෙට් වුනෙත් ඊයේ.:dull::dull: ඌ අලුත් මං හිතන්නේ. මොකද මගෙන් ඇහුවා දෙපත්තටම එකම වෙපන් එනවද කියලා.:oo::oo: HOOD හිටියා බං ඌ ඉද්දී. හැබැයි ප්‍රෝ කෙනෙක් මොනවා වුනත්. මොකාද දන් නෑ :confused::confused:
    අපේ එකෙක්ගෙ ෆේක් එකක් :P
    ජුලා හරි චව්ව හරිද දන්නෑ :P
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    අපේ එකෙක්ගෙ ෆේක් එකක් :P
    ජුලා හරි චව්ව හරිද දන්නෑ :P
    උන් දෙන්නා නම් වෙන්න බෑ. මොකද ඒ යක්කු දුවන් ගිහින් තියනවා. මූ එහෙම නෙමෙයි. මූ ගාණට අස්සෙන් ගිහින් තියනවා.:oo::oo:
    N♥K_forever;14660136 said:
    ahh.. meh inne gobilaya :P hitu thota mama ada raata salakanna :P :P:P :rofl: :P

    රෑටත් ලෙසටම දෙනවා බොට:rofl::rofl: N:love:K Forever Dead :P:P
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    මම රෙඩ් ගැහුවෙ. මගේ තම වැඩිම කිල්ස් යකොව්. මම බ්ලු ගහපු දවසෙ උබල නාන්න කැව. yasiru n pasan දුන්න පෝලිමට කට්ටියට. :lol:

    Wadima kills saha wadima deaths :rofl::rofl::rofl: