saaadu saaadu
+amuthu lassanak thiyanwa..
bump
rep+
lassani ban.dakkahama puduma sahalluwak hithata danenne.

එ ප්රතිමාව අමුතුයි, අනික් එවට වැඩිය, පාට එහෙම.. ලස්සනයි, සැහල්ලුයි වගෙ දැනෙනවා dark yellow පාට නොවෙන නිසා.. රටෙ කීර්තියට මෙවා තමා වෙන්න ඔනා.. අපෙ කම රැකෙනවා නම් එ ඇති.


