ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

Hood

Member
Dec 3, 2012
524
402
0
Ohio
100 දෙකක් දැන්ම පිට පිට. :cool: එකක් Red වලින්. අනික Blue වලින්. ;) දෙකේම මම ඉන්න පැත්ත දිනුම්... :rofl:

mta-screen_2007-01-02_12-08-12_zps3b0103e5.png

mta-screen_2007-01-03_05-34-07_zps0bec4f4c.png
 

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,082
    4,843
    113
    -In Darkness-
    100 දෙකක් දැන්ම පිට පිට. :cool: එකක් Red වලින්. අනික Blue වලින්. ;) දෙකේම මම ඉන්න පැත්ත දිනුම්... :rofl:

    mta-screen_2007-01-02_12-08-12_zps3b0103e5.png

    mta-screen_2007-01-03_05-34-07_zps0bec4f4c.png

    Same here. හැබැයි දෙකම Blue වලින්. දැන් 100 දාන්න අමාරුයි බං. රෙද්ද Auto vote මඟුලක් එනවානේ. ඉතින් mode එක වෙනස් වුන ගමන්, Score reset වෙනවා :angry::angry::angry::angry:
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බකුනා;14663073 said:
    මට දීලා තියන ඇනිම් එක චාටර් වේ නැද්ද:rofl:
    :rofl: ඒක ආතල් ඕයි, කරපන් කෝ :rofl:
    බෑ ම වගේ නම් ඉතින් අලුත් ම පිස්සු ආතල් එකක් හිතපන් පොඩ්ඩක්, ඒක උඹට ක්අරන්න පුලුවන්
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    එහෙනම් ඔන්න හෙට රෑ 8 සිට ෆ්‍රී රෝම් එකේ
    harlem shake එකට සෙට් වෙන්න අපෙ සෙට් එක :D
    GTRZ බොහොම ස්තූතියි අපිට වෙලාවක් වෙන් කරල password දාල දෙනවට :D
    bump ketiyo