වල්ලේ ෂිංගල්ස් ඇවිල්ලා

elaTalk

Banned
Feb 9, 2013
85
14
0
වල්ලේ ෂිංගල්ස් ඇවිල්ලා

පොඩි කාලේ හැදුන චිකන් ෆොක්ස් වසර ගානකට පස්සේ ඇක්ටිව් වෙලා සෙකන්ඩරි ඇටෑක් එකක් දීල මගේ බෝල දෙකේ ඉකිලියේ පොල්ලේ ෂිංගල්ස් ඇවිල්ලා.බිබිලි පිරිලා.දැන් පැස්වලා තුවාල වෙලා රිදෙනවා දනවා.හරිම වේදනාවෙන් ඉන්නේ.ඇවිද්දින්න බෑ රිදෙනවා.ස්වැබ් වයිප්ස් වලින් කිලීන් කරලා ඉන්නේ.
ඇන්ටි වයිරල් ඇන්ටි බයොටික් හයි ඩෝස් එකක් ගහලා ඒක බීවම පොල්ලෙන් ගැහුවා වගේ ඇඟම රිදෙනවා.


:frown::frown::frown::frown:
 

elaTalk

Banned
Feb 9, 2013
85
14
0
ගියා බන් කන්සල්ටන්ට් ගාවට.දවසම තියාගෙන වල්ල නිසා ඔක්කොම ටෙස්ට් කරා. ඔක්කොම ටෙස්ට් කරන්න ඕන කියලා කොන්සා කීවා.මමත් කීවා ඕන එකක් කරගන්න කියලා.පස්සේ නර්ස් කෙනෙක් හයියෙන් අතුල්ලා අතුලා ස්වැබ් ගත්තා.දෙයියන් සිහි වුනා.ඊට පස්සේ චූ හිල ඇතුලට කූරක් දාලා ස්වැබ් ගත්තා.මරු ආතල්.යුරීන් සාම්පල් ගත්තා. බ්ල්ඩ් සෑහෙන්න අරගෙන ටෙස්ට් කරා.ඔක්කොම නෙගටිව් ආවා.පස්සේ චිකන් ෆොක්ස් හැදිලා තියෙනවද කියලා ඇහුවා.ඔව් කීවා.එහෙනම් ෂිංගල්ස් විදිහට සෙකන්ඩරි ඇටෑක් එකක් කියලා ඒසයිකොවයර් ඇන්ටි වයිරල් ඇසිත්‍රොමය්සින් ඔග්මන්ටින් හයි ඩෝස් එකක් දුන්නා.නර්ස් කෙනෙක් හොඳට කිලීන් කරලා දාන්න බෙහෙතක් දුන්නා.පැය 6අකට පාරක් හෝදලා සජිකල් වය්ප්ස් වලින් කිලීන් කරන්න වයිප්ස් දුන්නා.
සතියක් විතර ආතල් එක තියෙයි කීවා.
 
Last edited:

elaTalk

Banned
Feb 9, 2013
85
14
0
ඩොකෙකුට පෙන්නනිය ඉක්මනින්............................

පෙන්නුවා බන්.බිබිලි දැක්කම සෙක්සුවල් එකක්ද කියලා බය හිතුන නිසා පටස් ගාලා ගියා.සෙක්සුවල් එකක් නෙවෙයිලු.:D
 

elaTalk

Banned
Feb 9, 2013
85
14
0
okata injection ekak thiyenawa ban eka gehuwama adu wenawa
ඉන්ජෙක්ෂන් එකත් වල්ලටම ගැහුවනම් මාර ආතල්.
ඒක නෙවෙයි මේ සෙක්ෂුවල් හෙල්ත් ක්ලින්ක් එකේ ලස්සන බඩු පිරිලා නේ.ඒකේ කොන්සාට මාර සැපක් ඇති.:D:D:love: