ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

bokasimon

Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බලන් යනකොට මේක හෙන දිග කතාවක්නේ..... :rolleyes:

    ඔය සාරාංශයක් විතරයි සහෝදරයා ඔඉට වඩා දේවල් උනා පිටරට එඋන් හිටන් අවා අපි කියල මොන කරන්නද උන දේ උනා ඒ ගැන අයෙ කතා කරලා වැඩක් නෑ දැන් ඉතින් උබල එක බලල හොදද නරකද කියල කියන්න කිසි විරුද්දත්වයක් නැහැ අපෙන්
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බොහොම මහන්සියක් අරන් කෙරුවා අපි , ඒ මහන්සියට ඔයගොල්ලෝ ගෙන් සහයක් ලැබෙයි කියලා අපි තාමත් හිතනවා
    :yes:
    ඔක්කොම අය ගොඩක් මහන්සි උනා පැය ගණන්, කලින් අර වගේ ඉවසීමක් නැති අය ආවනම් වෙන්නෙ මේක අසාර්තක වෙන එක :D
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    අනිව මචන් ඔන්න ඕකයි උනේ
    අනිත් එක අපි පාඩුවෙ අපේ server එකක කරන්න යනකොට freeroam එකට password දාල ඒකෙම කරන්න කිව්වෙ GTRZ තමයි. වෙන ඒවයි එපා කිව්ව :D ඉතින් ලොක්ක කියන එක අහන්න එපැයි.

    වීඩියෝ එක දානව ත්‍රෙඅඩ් එකක් දාල, බලන අය බලයි, විනෝදෙට හැදුව එකක් මිසක් ගහමරාගන්න කරපු එකක් නෙවෙයි :D

    අපි හැමෝටම එන්න දීල කරනේ බන් එකක් එකේදී අපිට තත්පර 15 වේ කොටසක් වත් කර ගන්න බැරුව ගියානේ , Diaz ගැන නම් අපරාදේ තත්පර පහළොවේ වීඩියෝ එකකට ක්‍රියාවිරහිත උන...

    ආනිව දානව බන් :lol: පිස්සුවක් ඇතැයි මෙච්චර අමාරුවෙන් හදල මම විතරක් තියාගන්න :D

    ncpasan ට නම් තේරුණා අනිත් එඋන්ට කොහොමද දන්නේ නැහැ කෙසේ වෙතත් වීඩියෝ එක දාපන් අපේ නෙට් බිල් කරන්ට් බිල් වලට ණය නැහැ එතකොට , උගුර ලේ රහ වෙනක් ගැහුවා එකට සැලකීමක් තියෙන්න ඕනේ ඔය වීඩියෝ එක දාල එකෙක් හරි බම්ප් කියල ගියත් ඒ ඇති අපිට , දුක තමයි බුදු රජාණන් වහන්සේටත් ගල් පෙරලුවනේ :yes:
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    Free Rom එක ෆ්‍රී එකේ තියලා අපිට එක කර ගන්න බැරුව ගියා බන් DiazKolla කියන එක්කෙනා ඇවිල්ල RPG ගහනවා අපිට වැඩක් කර ගන්න බැරුව ගියා එක නිසා අපි ඉවසන් ඉවසන් ඉදල ඊයේ රැ කරන්න ගියා එක කරන්න දුන්නෙත් නෑ Maduka කියලා එකෙක් ඇවිල්ල වද දුන්න පස්සේ ඒ වැඩේ අමතක කරලා අද උදේ සෙට් උනා එතනටත් Diaz සහ Maduka කියන අය ඇවිල්ල වද දුන්න ඊට පස්සේ අදාල අයට PM ගහලා මුරපදය යැව්වා අපි Stealth server එකට ඇවිල්ල කිව්වා එකෙක් දෙන්නෙක් මදි වරෙල්ලා කියල ඊට පස්සේ තමයි මදුෂාන් ගේ තැන පිරුණේ , කාට රිදුනද දන්නේ නැහැ උබට නම් රිදිලා නැති පාටයි එත් අර Diaz කියන යාළුවා හෙන මෝඩයි , එක නිසා අද එයා ක්‍රියාවිරහිත වෙලා රේප් පොස්ට් අපරාදේ පොඩි දෙකට ඔච්චර උඩ පනින්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ ඕන කෙනෙක් ට ඇඩ්මින් ලාගෙන් අවසරේ අරන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් , අපි නීති අනුගමනය කෙරුවේ .. , තරහ ගන්න එපා යාළුවා , වීඩියෝ එකක් ගහපු පලියට කව්රුත් පොර වෙන්නේ නැහැ මෝඩයා වෙන්නෙත් නැහැ අපි බලමු මොනාද වෙන්නේ කියල , උබලටත් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඇඩ්මින් ගෙන් අවසරේ අහල කරන්න එකට අපේ අකමැත්තක් නැහැ

    බොහොම සංවරව මම ඔබව ඇමතුවේ ඔබ බුද්ධිමත් තරුණයෙක් නිසා :P:P

    Eka aththa.. Mokada Stealth gahaddi Red, Blue Set deka ekata idala photo eka ganna wele mamath ethana hitiya. E idea eka dunne mama e wele mehema karamuda kiyala (hiti un dannawa) e wele elaga fight ekedi ape set eka photo eka gahanna yaddi anik paththe ekek harakek wage set ekatama kela welaa yanna granade ekak gahuwa.. Eeta passe ethana kunuharupa walae. Eka paarak free roam gahaddi photo gahana seen ekakata gihin "player" kiyala ekek hena wadayak dunna. Passe kattiya set wela uta arala tamae nathara une. Matath week days wala job ekath ekka okata set wenna be. Gahana shake ekak pw daagena wena ona dawasaka karapalla saturday, sunday poddak owwa nokara. Mokada e dawas deke api set wenawa raata maraa gannae, biththara rakinnae...
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    බොහෝ ඇය කිව්වා වෙනදට 32 දල ගහන්නේ එතකොට timeout වෙන්නේ නැද්ද කියලා එකෙන් තේරෙන්නේ උට සාමාන්‍ය දැනීමක් නැහැ කියන එක 32 ම අවම අනිවා ඒ දේ වෙනවා , විජේබාහු , d2 , හූඩ් , පර්සි නොහොත් බකුනා වැනි අය server එකෙන් disconnect උන වතවල් අනන්තයි අපේ හිටියේ 16 එකෙන් ඔහොම උන නම් 32 දෙකෙන් අපිට වෙන්නේ.... අනේ මන්ද ඔඉ මොනවෙයි ද කියල මම දන්නේ නැහැ
     
    නැහැ යාළුවා අපි මුරපද දැම්මේ 8 ඉදල 9 විනකන් විතර , අනික ඒ server එක ෆ්‍රී තිබ්බ පැය 22ක් ම අපි ඇගිලි ගැහුවේ නැහැ නොවැ , උබටත් උනේ අපේ දේම තමයි බන් එකෙක් ඉන්නවා කටුව ගහන අපි මොන කරන්න ද මචෝ මට නම් අර ඩයස් කාරයා ගැන නම් දුකයි එයා එයටම වල කපා ගත්තා
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    බොහෝ ඇය කිව්වා වෙනදට 32 දල ගහන්නේ එතකොට timeout වෙන්නේ නැද්ද කියලා එකෙන් තේරෙන්නේ උට සාමාන්‍ය දැනීමක් නැහැ කියන එක 32 ම අවම අනිවා ඒ දේ වෙනවා , විජේබාහු , d2 , හූඩ් , පර්සි නොහොත් බකුනා වැනි අය server එකෙන් disconnect උන වතවල් අනන්තයි අපේ හිටියේ 16 එකෙන් ඔහොම උන නම් 32 දෙකෙන් අපිට වෙන්නේ.... අනේ මන්ද ඔඉ මොනවෙයි ද කියල මම දන්නේ නැහැ
    ඔව් කී සැරයක් video එක ගනිද්දි අපේ 16 දෙනාගෙන් එක එක උන් timeout උනාද , උන් එනකන් ඉන්න ඕනෙ ආයෙ පටන් ගන්න. 32 හිටිය නම් timeout උන එව්න් එනකන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නෑ, අනික 32ක් පාලනය කරන එක පිස්සු හැදෙයි, :rofl: අනික මට තව 16 කට script ලියන්න වෙනව :D
     
    luckyluke111

    Member
    Nov 16, 2012
    2,886
    1,545
    0
    නැහැ යාළුවා අපි මුරපද දැම්මේ 8 ඉදල 9 විනකන් විතර , අනික ඒ server එක ෆ්‍රී තිබ්බ පැය 22ක් ම අපි ඇගිලි ගැහුවේ නැහැ නොවැ , උබටත් උනේ අපේ දේම තමයි බන් එකෙක් ඉන්නවා කටුව ගහන අපි මොන කරන්න ද මචෝ මට නම් අර ඩයස් කාරයා ගැන නම් දුකයි එයා එයටම වල කපා ගත්තා
    Eka tamae ban mama damme podi un wage metana maragena wadak nahane ban. Video eka daapan apith bump ekakin sup eka dennam.. Diaz itin fake ekak hadaagena evi. Mama oya waliya hawasa idalama dakkath mokuth kiyanna nogiye 2012 Nov wala member wechcha mama kage fake da kiya kiya ahagannawath, mage ammata nikarune banum assawannawath akamati nisae ban. Anika profesional job ekak karana mage status walata maraaganima nogalapena nisae.. E unata pw daagena hari aluth deyak, wenas deyak karapu eka ihalinma agaya karanawa..
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    ඔව් කී සැරයක් video එක ගනිද්දි අපේ 16 දෙනාගෙන් එක එක උන් timeout උනාද , උන් එනකන් ඉන්න ඕනෙ ආයෙ පටන් ගන්න. 32 හිටිය නම් timeout උන එව්න් එනකන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නෑ, අනික 32ක් පාලනය කරන එක පිස්සු හැදෙයි, :rofl: අනික මට තව 16 කට script ලියන්න වෙනව :D

    තෝ නිදා ගන්නේ නැද්ද හෙට උදේට වීඩියෝ එක නොතිබ්බොත් මගෙන් උබ අහගන්නවා හොද එකක් , තෝ මට නිකරුනේ බැන්නත් එක්ක game එක ගහන වෙලාවේදී , මට අර අහවල් එක උරන්න දුන්නෙත් නැහැ බාගයක් උරලා අවා ,

    අනික බන් අපි කොල්ලෝ කනක් හිටිය හෙන වෙලා මුන් මේ පැය කට lock කරපු එක අල්ලාගෙන කගහනවා අඩු මනෂික තත්ත්වයෙන් , එතන මහන්සි උන හැටි තොගෙන්න ම තමයි අහන්න ඕනේ අපි හිතුවේ තෝ දැන් බනියි දැන් බනියි දැන් මේක දමල ගහලා යාවි කියලා
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Eka tamae ban mama damme podi un wage metana maragena wadak nahane ban. Video eka daapan apith bump ekakin sup eka dennam.. Diaz itin fake ekak hadaagena evi. Mama oya waliya hawasa idalama dakkath mokuth kiyanna nogiye 2012 Nov wala member wechcha mama kage fake da kiya kiya ahagannawath, mage ammata nikarune banum assawannawath akamati nisae ban. Anika profesional job ekak karana mage status walata maraaganima nogalapena nisae.. E unata pw daagena hari aluth deyak, wenas deyak karapu eka ihalinma agaya karanawa..

    උබ නිවැරදි දේ කලේ , මම මේකේ අස්සක් මුල්ලක් නෑර ඔක්කොමව දන්නවා මොකද මම elakiri එකට අවේ අට වසරේදී ඔය ලොකු ලොකු එඋන් අවේ ගොඩක් කල් ගිහින් මම එක ගැන ආඩම්බර වෙනවා , මම කරපු එක වැඩකින් එකෙක් තරහ උනා එකේ සම්පුර්ණ වැරැද්ද මගේ එක ඇරෙන්න මගෙන් කාටවත් හානියක් නැහැ උබ fake කවද real කව්ද කියලා කියන්නන ගියානම් ඩයස් කාරයාගේ පොම්පේ උබට අහගන්න වෙනවා
     
    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    ඔව් කී සැරයක් video එක ගනිද්දි අපේ 16 දෙනාගෙන් එක එක උන් timeout උනාද , උන් එනකන් ඉන්න ඕනෙ ආයෙ පටන් ගන්න. 32 හිටිය නම් timeout උන එව්න් එනකන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නෑ, අනික 32ක් පාලනය කරන එක පිස්සු හැදෙයි, :rofl: අනික මට තව 16 කට script ලියන්න වෙනව :D

    ko ban video eka :frown:
     
    Last edited:
    Jul 5, 2009
    817
    249
    0
    At home
    උබ නිවැරදි දේ කලේ , මම මේකේ අස්සක් මුල්ලක් නෑර ඔක්කොමව දන්නවා මොකද මම elakiri එකට අවේ අට වසරේදී ඔය ලොකු ලොකු එඋන් අවේ ගොඩක් කල් ගිහින් මම එක ගැන ආඩම්බර වෙනවා , මම කරපු එක වැඩකින් එකෙක් තරහ උනා එකේ සම්පුර්ණ වැරැද්ද මගේ එක ඇරෙන්න මගෙන් කාටවත් හානියක් නැහැ උබ fake කවද real කව්ද කියලා කියන්නන ගියානම් ඩයස් කාරයාගේ පොම්පේ උබට අහගන්න වෙනවා

    Repect Machan :yes::yes::yes:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Ado Ubala Kalada Harlem :D Den awe Ban Gedara

    කළා කළා යාළුවා එක නිසා එකෙක් ව ban කෙරුව උ ලොකු වචන දැම්ම බන් අපිට ඇඩ්මින් ගේ නමට නිගරු කළා ද්‍රෝහියා , වඔය වීඩියෝ එක හදන්න game එකට පැනපු නැති ටික විතරයි යාළුවා
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    කළා කළා යාළුවා එක නිසා එකෙක් ව ban කෙරුව උ ලොකු වචන දැම්ම බන් අපිට ඇඩ්මින් ගේ නමට නිගරු කළා ද්‍රෝහියා , වඔය වීඩියෝ එක හදන්න game එකට පැනපු නැති ටික විතරයි යාළුවා

    Kawuda Ban E :oo::frown::dull:

    :cool: kara ban elakiri se, video eka heta dennam edit karala. aparade uba awe natte :D 9.40 una iwara wenakota :D

    Waiting machan Ikmanata edit parak dala dapan :D:yes::cool:
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    :cool: kara ban elakiri se, video eka heta dennam edit karala. aparade uba awe natte :D 9.40 una iwara wenakota :D

    මම උදේ 12 වෙද්දී නැගිටිනවා ඒ වෙනකොට ඔය වීඩියෝ එක මට pm කරලා නොතිබ්බොත් මට මගේ ඇඩ්මින් පවර් පාවිච්චි කරලා ඔයාව ක්‍රියාවිරහිත කරන්න වෙනවා ලොල් නැහැ හොදේ
     
    bokasimon

    Well-known member
  • Dec 23, 2009
    3,469
    366
    83
    |TDM|Elakiri <3
    Kawuda Ban E :oo::frown::dull:

    Waiting machan Ikmanata edit parak dala dapan :D:yes::cool:

    ඩයස් කියල එකෙක් බන් වැඩේ කෑවේ උබ පොඩ්ඩක් මගේ පොස්ට් පරණ එව්වා කියපන් ලොකු දෙයක් උබේ ඔලුවට වැටෙයි "බය වෙන්න එපා වෙන දේවල් වැටෙන්නේ නැහැ"