බලන් යනකොට මේක හෙන දිග කතාවක්නේ.....![]()
ඔය සාරාංශයක් විතරයි සහෝදරයා ඔඉට වඩා දේවල් උනා පිටරට එඋන් හිටන් අවා අපි කියල මොන කරන්නද උන දේ උනා ඒ ගැන අයෙ කතා කරලා වැඩක් නෑ දැන් ඉතින් උබල එක බලල හොදද නරකද කියල කියන්න කිසි විරුද්දත්වයක් නැහැ අපෙන්
බලන් යනකොට මේක හෙන දිග කතාවක්නේ.....![]()
බොහොම මහන්සියක් අරන් කෙරුවා අපි , ඒ මහන්සියට ඔයගොල්ලෝ ගෙන් සහයක් ලැබෙයි කියලා අපි තාමත් හිතනවා

අනිව මචන් ඔන්න ඕකයි උනේ
අනිත් එක අපි පාඩුවෙ අපේ server එකක කරන්න යනකොට freeroam එකට password දාල ඒකෙම කරන්න කිව්වෙ GTRZ තමයි. වෙන ඒවයි එපා කිව්වඉතින් ලොක්ක කියන එක අහන්න එපැයි.
වීඩියෝ එක දානව ත්රෙඅඩ් එකක් දාල, බලන අය බලයි, විනෝදෙට හැදුව එකක් මිසක් ගහමරාගන්න කරපු එකක් නෙවෙයි![]()
ආනිව දානව බන්පිස්සුවක් ඇතැයි මෙච්චර අමාරුවෙන් හදල මම විතරක් තියාගන්න
![]()

Free Rom එක ෆ්‍රී එකේ තියලා අපිට එක කර ගන්න බැරුව ගියා බන් DiazKolla කියන එක්කෙනා ඇවිල්ල RPG ගහනවා අපිට වැඩක් කර ගන්න බැරුව ගියා එක නිසා අපි ඉවසන් ඉවසන් ඉදල ඊයේ රැ කරන්න ගියා එක කරන්න දුන්නෙත් නෑ Maduka කියලා එකෙක් ඇවිල්ල වද දුන්න පස්සේ ඒ වැඩේ අමතක කරලා අද උදේ සෙට් උනා එතනටත් Diaz සහ Maduka කියන අය ඇවිල්ල වද දුන්න ඊට පස්සේ අදාල අයට PM ගහලා මුරපදය යැව්වා අපි Stealth server එකට ඇවිල්ල කිව්වා එකෙක් දෙන්නෙක් මදි වරෙල්ලා කියල ඊට පස්සේ තමයි මදුෂාන් ගේ තැන පිරුණේ , කාට රිදුනද දන්නේ නැහැ උබට නම් රිදිලා නැති පාටයි එත් අර Diaz කියන යාළුවා හෙන මෝඩයි , එක නිසා අද එයා ක්‍රියාවිරහිත වෙලා රේප් පොස්ට් අපරාදේ පොඩි දෙකට ඔච්චර උඩ පනින්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ ඕන කෙනෙක් ට ඇඩ්මින් ලාගෙන් අවසරේ අරන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් , අපි නීති අනුගමනය කෙරුවේ .. , තරහ ගන්න එපා යාළුවා , වීඩියෝ එකක් ගහපු පලියට කව්රුත් පොර වෙන්නේ නැහැ මෝඩයා වෙන්නෙත් නැහැ අපි බලමු මොනාද වෙන්නේ කියල , උබලටත් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඇඩ්මින් ගෙන් අවසරේ අහල කරන්න එකට අපේ අකමැත්තක් නැහැ
බොහොම සංවරව මම ඔබව ඇමතුවේ ඔබ බුද්ධිමත් තරුණයෙක් නිසා![]()
Eka aththa.. Mokada Stealth gahaddi Red, Blue Set deka ekata idala photo eka ganna wele mamath ethana hitiya. E idea eka dunne mama e wele mehema karamuda kiyala (hiti un dannawa) e wele elaga fight ekedi ape set eka photo eka gahanna yaddi anik paththe ekek harakek wage set ekatama kela welaa yanna granade ekak gahuwa.. Eeta passe ethana kunuharupa walae. Eka paarak free roam gahaddi photo gahana seen ekakata gihin "player" kiyala ekek hena wadayak dunna. Passe kattiya set wela uta arala tamae nathara une. Matath week days wala job ekath ekka okata set wenna be. Gahana shake ekak pw daagena wena ona dawasaka karapalla saturday, sunday poddak owwa nokara. Mokada e dawas deke api set wenawa raata maraa gannae, biththara rakinnae...
ඔව් කී සැරයක් video එක ගනිද්දි අපේ 16 දෙනාගෙන් එක එක උන් timeout උනාද , උන් එනකන් ඉන්න ඕනෙ ආයෙ පටන් ගන්න. 32 හිටිය නම් timeout උන එව්න් එනකන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නෑ, අනික 32ක් පාලනය කරන එක පිස්සු හැදෙයි,බොහෝ ඇය කිව්වා වෙනදට 32 දල ගහන්නේ එතකොට timeout වෙන්නේ නැද්ද කියලා එකෙන් තේරෙන්නේ උට සාමාන්‍ය දැනීමක් නැහැ කියන එක 32 ම අවම අනිවා ඒ දේ වෙනවා , විජේබාහු , d2 , හූඩ් , පර්සි නොහොත් බකුනා වැනි අය server එකෙන් disconnect උන වතවල් අනන්තයි අපේ හිටියේ 16 එකෙන් ඔහොම උන නම් 32 දෙකෙන් අපිට වෙන්නේ.... අනේ මන්ද ඔඉ මොනවෙයි ද කියල මම දන්නේ නැහැ
අනික මට තව 16 කට script ලියන්න වෙනව 
Eka tamae ban mama damme podi un wage metana maragena wadak nahane ban. Video eka daapan apith bump ekakin sup eka dennam.. Diaz itin fake ekak hadaagena evi. Mama oya waliya hawasa idalama dakkath mokuth kiyanna nogiye 2012 Nov wala member wechcha mama kage fake da kiya kiya ahagannawath, mage ammata nikarune banum assawannawath akamati nisae ban. Anika profesional job ekak karana mage status walata maraaganima nogalapena nisae.. E unata pw daagena hari aluth deyak, wenas deyak karapu eka ihalinma agaya karanawa..නැහැ යාළුවා අපි මුරපද දැම්මේ 8 ඉදල 9 විනකන් විතර , අනික ඒ server එක ෆ්‍රී තිබ්බ පැය 22ක් ම අපි ඇගිලි ගැහුවේ නැහැ නොවැ , උබටත් උනේ අපේ දේම තමයි බන් එකෙක් ඉන්නවා කටුව ගහන අපි මොන කරන්න ද මචෝ මට නම් අර ඩයස් කාරයා ගැන නම් දුකයි එයා එයටම වල කපා ගත්තා
ඔව් කී සැරයක් video එක ගනිද්දි අපේ 16 දෙනාගෙන් එක එක උන් timeout උනාද , උන් එනකන් ඉන්න ඕනෙ ආයෙ පටන් ගන්න. 32 හිටිය නම් timeout උන එව්න් එනකන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නෑ, අනික 32ක් පාලනය කරන එක පිස්සු හැදෙයි,අනික මට තව 16 කට script ලියන්න වෙනව
![]()
Eka tamae ban mama damme podi un wage metana maragena wadak nahane ban. Video eka daapan apith bump ekakin sup eka dennam.. Diaz itin fake ekak hadaagena evi. Mama oya waliya hawasa idalama dakkath mokuth kiyanna nogiye 2012 Nov wala member wechcha mama kage fake da kiya kiya ahagannawath, mage ammata nikarune banum assawannawath akamati nisae ban. Anika profesional job ekak karana mage status walata maraaganima nogalapena nisae.. E unata pw daagena hari aluth deyak, wenas deyak karapu eka ihalinma agaya karanawa..
ඔව් කී සැරයක් video එක ගනිද්දි අපේ 16 දෙනාගෙන් එක එක උන් timeout උනාද , උන් එනකන් ඉන්න ඕනෙ ආයෙ පටන් ගන්න. 32 හිටිය නම් timeout උන එව්න් එනකන් ඉන්නව ඇරෙන්න වෙන වැඩක් නෑ, අනික 32ක් පාලනය කරන එක පිස්සු හැදෙයි,අනික මට තව 16 කට script ලියන්න වෙනව
![]()

උබ නිවැරදි දේ කලේ , මම මේකේ අස්සක් මුල්ලක් නෑර ඔක්කොමව දන්නවා මොකද මම elakiri එකට අවේ අට වසරේදී ඔය ලොකු ලොකු එඋන් අවේ ගොඩක් කල් ගිහින් මම එක ගැන ආඩම්බර වෙනවා , මම කරපු එක වැඩකින් එකෙක් තරහ උනා එකේ සම්පුර්ණ වැරැද්ද මගේ එක ඇරෙන්න මගෙන් කාටවත් හානියක් නැහැ උබ fake කවද real කව්ද කියලා කියන්නන ගියානම් ඩයස් කාරයාගේ පොම්පේ උබට අහගන්න වෙනවා



Ado Ubala Kalada HarlemDen awe Ban Gedara
Ado Ubala Kalada HarlemDen awe Ban Gedara
kara ban elakiri se, video eka heta dennam edit karala. aparade uba awe natte
9.40 una iwara wenakota 
කළා කළා යාළුවා එක නිසා එකෙක් ව ban කෙරුව උ ලොකු වචන දැම්ම බන් අපිට ඇඩ්මින් ගේ නමට නිගරු කළා ද්‍රෝහියා , වඔය වීඩියෝ එක හදන්න game එකට පැනපු නැති ටික විතරයි යාළුවා



kara ban elakiri se, video eka heta dennam edit karala. aparade uba awe natte
9.40 una iwara wenakota
![]()



kara ban elakiri se, video eka heta dennam edit karala. aparade uba awe natte
9.40 una iwara wenakota
![]()
Kawuda Ban E
Waiting machan Ikmanata edit parak dala dapan![]()
thama video editing tool ekak hoyanawa![]()
Premiere walin karapan,nathnam meka try karapan