ගනන් ගන්න එපා බන්.....මටත් අව්ල උනේ මෙච්චර මහන්සි වෙලා කරලත් මුන් කියන කතා දැක්කම, හැමෝම එක වගේ නෑ නෙ
වීඩියෝ එක හැදුව
අප් කරන්නම්කො![]()

එල එල ඉක්මනට ඕක දාපන් අපිටත් බලන්න.....

ගනන් ගන්න එපා බන්.....මටත් අව්ල උනේ මෙච්චර මහන්සි වෙලා කරලත් මුන් කියන කතා දැක්කම, හැමෝම එක වගේ නෑ නෙ
වීඩියෝ එක හැදුව
අප් කරන්නම්කො![]()


යකෝ මම ඕකට හිටියේ නෑ....ඒත් මේ screenshots දැක්කට පස්සේ පට්ට ආස හිතුනා video එක බලන්න.......
ප්‍රායෝගිකව හිතල බලපන් රෑ 8,9 වෙනකොට Stealth එකටම එනවනේ බන් 20 කට වඩා. ඉතින් කොහොමද බන් slot 16කින් හැමෝටම chance දෙන්නේ......
ඔය සරල දේ තේරුම් ගන්න බැරුවනේ මෙතන වලිගේ ගිනි අරන් වගේ දඟලලා තියෙන්නේ.....![]()
![]()


බකුනා;14667911 said:කොහෙද යකෝ වීඩියෝ එක![]()


මාගේ සාතිශය සංවේගය.....!!!ඔව් මචන් 99ක් මරලා හිටියේ..100 වෙනියා මගෙ ඉස්සරහටම ආවා....එකපාරටම servers වැඩ කරන්නේ නැතුව ගියා කියහන්කෝ..
..අවසානයේ සිදු වූ ඛේදනීය ඉරණමකින් මාගේ මංගල ශතකයට කෙලවිය..
![]()


මටත් අව්ල උනේ මෙච්චර මහන්සි වෙලා කරලත් මුන් කියන කතා දැක්කම, හැමෝම එක වගේ නෑ නෙ
වීඩියෝ එක හැදුව
අප් කරන්නම්කො![]()





මුළු life එක ඉවර වෙනකන් ම කදුළු ගෑස් කාපු පලවෙනි එකා මමද කොහෙද.. මහ බලු මිනිස්සු ඕයි !![]()




අයියෝ අපරාදෙ. මංගල ශතකෙද?ඔව් මචන් 99ක් මරලා හිටියේ..100 වෙනියා මගෙ ඉස්සරහටම ආවා....එකපාරටම servers වැඩ කරන්නේ නැතුව ගියා කියහන්කෝ..
..අවසානයේ සිදු වූ ඛේදනීය ඉරණමකින් මාගේ මංගල ශතකයට කෙලවිය..
![]()
ඔයාට වෙඩි තියන්න ගියාන එපා වෙනව, 
oya wahana mods tika kohenda ban ganne. meke tiyanne maha apatha wahana ban![]()
http://www.gtagaming.com/downloads/gta-san-andreas/vehicle-mods
ඔව් මචන් 99ක් මරලා හිටියේ..100 වෙනියා මගෙ ඉස්සරහටම ආවා....එකපාරටම servers වැඩ කරන්නේ නැතුව ගියා කියහන්කෝ..
..අවසානයේ සිදු වූ ඛේදනීය ඉරණමකින් මාගේ මංගල ශතකයට කෙලවිය..
![]()
දුක තමා
ගනන් ගන්න එපා බන්.. පහලවක් සෙන්ටිමෙන්ටල් කරගන්න කාපු කට්ට දන්නෙ අපිනෙ.. දෙපැත්තට බෙදිල මෙතන මරා ගන්න එක මහ දෙකේ පන්තියෙ වැඩක් නෙ බන්.. අනික මේකෙ ඉන්න අනික් උන්ට fraps නැද්ද video කරන්න බැරිද.. රෙද්ද මොකෙක් හරි මහන්සි වෙලා දෙයක් කලහම බැහැල නාන උන් ඕන තරම් ඉන්නව.. අනික මේකෙ හිටපු උන් ඕනෙ නෑ.. අනික් උන්ව දාල ආයෙ video එකක් කරමු.. ඕකට මේ මෙතන මරාගන්න හදල වැඩක් තියනව ඈ..
මං නම් කවදාවත් හිතුවෙ නෑ බන් මේකෙ උන් මෙච්චර පහත් තත්වෙට වැටෙයි කියල



මටත් අව්ල උනේ මෙච්චර මහන්සි වෙලා කරලත් මුන් කියන කතා දැක්කම, හැමෝම එක වගේ නෑ නෙ
වීඩියෝ එක හැදුව
අප් කරන්නම්කො![]()
