ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

1118lakmalkumara

Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    mawa ban kerepanko GTRZ plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz.......................
    :lol:
    ඊට කලින් කියපන්කො උඹ දෑන් මෙච්චර වෙලා පුක පලාගෙන උඩ පෑන පෑන ලොකු අකුරෙන්:rofl: SAYU කොල්ලෙක් කියලා ඔප්පු කරන්ඩ දෑගලුවාට කීයක් හම්බුනාද??? :rolleyes:
    Hina Wela pana yanawa ban :lol:
    ලෑජ්ජා නෑද්ද බන් මෙ වගෙ පොඩි දෙකට ඔහොම අම්මලට බෑනගෙන චාර්ටර් වෙන්ඩ. මම මෙකට රෙප්ලයි කරන්ඩ පටන්ගත්තෙ තොගෙ ඔය හෑකර කට දෑකලා.



    උඹට කොහොමත් පොඩි අවුලක් තියෙනව වගෙ මට දෑන් පෙන්වා:baffled:
    මට දැන් කෙල්ලෝ වැඩක් නෑ... - 12-29-2012, 06:11 PM
    Code:
    http://www.elakiri.com/forum/showthread.php?t=1521465
    පට්ට comments තියෙන්නෙ. කියවල එන්නන්:oo:
    :lol:

    Free Rom එක ෆ්‍රී එකේ තියලා අපිට එක කර ගන්න බැරුව ගියා බන් DiazKolla කියන එක්කෙනා ඇවිල්ල RPG ගහනවා අපිට වැඩක් කර ගන්න බැරුව ගියා එක නිසා අපි ඉවසන් ඉවසන් ඉදල ඊයේ රැ කරන්න ගියා එක කරන්න දුන්නෙත් නෑ Maduka කියලා එකෙක් ඇවිල්ල වද දුන්න පස්සේ ඒ වැඩේ අමතක කරලා අද උදේ සෙට් උනා එතනටත් Diaz සහ Maduka කියන අය ඇවිල්ල වද දුන්න ඊට පස්සේ අදාල අයට PM ගහලා මුරපදය යැව්වා අපි Stealth server එකට ඇවිල්ල කිව්වා එකෙක් දෙන්නෙක් මදි වරෙල්ලා කියල ඊට පස්සේ තමයි මදුෂාන් ගේ තැන පිරුණේ , කාට රිදුනද දන්නේ නැහැ උබට නම් රිදිලා නැති පාටයි එත් අර Diaz කියන යාළුවා හෙන මෝඩයි , එක නිසා අද එයා ක්‍රියාවිරහිත වෙලා රේප් පොස්ට් අපරාදේ පොඩි දෙකට ඔච්චර උඩ පනින්න ඕනේ නැහැ කියලයි මම හිතන්නේ ඕන කෙනෙක් ට ඇඩ්මින් ලාගෙන් අවසරේ අරන් ඕනෙම දෙයක් කරන්න පුළුවන් , අපි නීති අනුගමනය කෙරුවේ .. , තරහ ගන්න එපා යාළුවා , වීඩියෝ එකක් ගහපු පලියට කව්රුත් පොර වෙන්නේ නැහැ මෝඩයා වෙන්නෙත් නැහැ අපි බලමු මොනාද වෙන්නේ කියල , උබලටත් අවශ්‍ය දෙයක් තියෙනවා නම් ඇඩ්මින් ගෙන් අවසරේ අහල කරන්න එකට අපේ අකමැත්තක් නැහැ

    බොහොම සංවරව මම ඔබව ඇමතුවේ ඔබ බුද්ධිමත් තරුණයෙක් නිසා :P:P

    Ahinsaka tharuneyekge reply ekak :lol:
     
    Last edited:

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    aneda kiyanne ban :oo:

    ගනන් ගන්න එපා බන්.. පහලවක් සෙන්ටිමෙන්ටල් කරගන්න කාපු කට්ට දන්නෙ අපිනෙ.. දෙපැත්තට බෙදිල මෙතන මරා ගන්න එක මහ දෙකේ පන්තියෙ වැඩක් නෙ බන්.. අනික මේකෙ ඉන්න අනික් උන්ට fraps නැද්ද video කරන්න බැරිද.. රෙද්ද මොකෙක් හරි මහන්සි වෙලා දෙයක් කලහම බැහැල නාන උන් ඕන තරම් ඉන්නව.. අනික මේකෙ හිටපු උන් ඕනෙ නෑ.. අනික් උන්ව දාල ආයෙ video එකක් කරමු.. ඕකට මේ මෙතන මරාගන්න හදල වැඩක් තියනව ඈ..

    මං නම් කවදාවත් හිතුවෙ නෑ බන් මේකෙ උන් මෙච්චර පහත් තත්වෙට වැටෙයි කියල
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    බෝම්බ ගහනව හරිය. :frown: කෝ අර ෆියුරිය ඕකට කදුලු ගෑස් ගහලම මැරුව. :rofl:

    මුළු life එක ඉවර වෙනකන් ම කදුළු ගෑස් කාපු පලවෙනි එකා මමද කොහෙද.. මහ බලු මිනිස්සු ඕයි !
    2.gif
     

    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    ගනන් ගන්න එපා බන්.. පහලවක් සෙන්ටිමෙන්ටල් කරගන්න කාපු කට්ට දන්නෙ අපිනෙ.. දෙපැත්තට බෙදිල මෙතන මරා ගන්න එක මහ දෙකේ පන්තියෙ වැඩක් නෙ බන්.. අනික මේකෙ ඉන්න අනික් උන්ට fraps නැද්ද video කරන්න බැරිද.. රෙද්ද මොකෙක් හරි මහන්සි වෙලා දෙයක් කලහම බැහැල නාන උන් ඕන තරම් ඉන්නව.. අනික මේකෙ හිටපු උන් ඕනෙ නෑ.. අනික් උන්ව දාල ආයෙ video එකක් කරමු.. ඕකට මේ මෙතන මරාගන්න හදල වැඩක් තියනව ඈ..

    මං නම් කවදාවත් හිතුවෙ නෑ බන් මේකෙ උන් මෙච්චර පහත් තත්වෙට වැටෙයි කියල
    මටත් අව්ල උනේ මෙච්චර මහන්සි වෙලා කරලත් මුන් කියන කතා දැක්කම, හැමෝම එක වගේ නෑ නෙ
    වීඩියෝ එක හැදුව :cool:
    අප් කරන්නම්කො :D
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,472
    3,165
    113
    斯里蘭卡
    මටත් අව්ල උනේ මෙච්චර මහන්සි වෙලා කරලත් මුන් කියන කතා දැක්කම, හැමෝම එක වගේ නෑ නෙ
    වීඩියෝ එක හැදුව :cool:
    අප් කරන්නම්කො :D

    Huka Heduwada
    8.gif
    Balallama Nidagannawa :yes:

    Mata Ara Hamuduruwanta gahana video eka dekkahama hena tharahak enawa ban:angry: Keri Ballo ban paw yako e hamuduruwo ara ekek evilla hamuduruwange kanata gahanawa kara kiya ganna deyak nethuwa yanawa hamuduruwanta :frown::dull::dull::no::baffled:
     

    QbeC

    Member
    Mar 10, 2013
    186
    6
    0
    EK MTA Server
    මටත් අව්ල උනේ මෙච්චර මහන්සි වෙලා කරලත් මුන් කියන කතා දැක්කම, හැමෝම එක වගේ නෑ නෙ
    වීඩියෝ එක හැදුව :cool:
    අප් කරන්නම්කො :D

    oya pissu huyannala kiyana katha ganan ganna epa ban,video eka dapan ikmanata :D