marenna hitiye eth dan nam kiyatawath marenne na
තොට මැන්ටල් ද මට පිස්සුද

මං යනවා දොයියන්න..
උම්මි

marenna hitiye eth dan nam kiyatawath marenne na


තොට මැන්ටල් ද මට පිස්සුද
මං යනවා දොයියන්න..
උම්මි
palayan heta unlimited bomba kanna waren
පුළුවන් නම් ban ම කරල දානව 

ඕන්න කට්ටිය harlem shake එකේ මුල් කොටසෙ හිට්ය හැටි![]()
nightfury නටනව අනිත් උන් පෝලිමේ ඉන්නව![]()
![]()





ඔව් මචන් 99ක් මරලා හිටියේ..100 වෙනියා මගෙ ඉස්සරහටම ආවා..damer karaya 98 k marala hitiye. GT aiya srver eka hadalada dan ne 130 ta offline wenna. nethnam mun stealth mane 3-4 wenakan.
..එකපාරටම servers වැඩ කරන්නේ නැතුව ගියා කියහන්කෝ..
..අවසානයේ සිදු වූ ඛේදනීය ඉරණමකින් මාගේ මංගල ශතකයට කෙලවිය.. 
ඔව් මචන් 99ක් මරලා හිටියේ..100 වෙනියා මගෙ ඉස්සරහටම ආවා....එකපාරටම servers වැඩ කරන්නේ නැතුව ගියා කියහන්කෝ..
..අවසානයේ සිදු වූ ඛේදනීය ඉරණමකින් මාගේ මංගල ශතකයට කෙලවිය..
![]()
අනිව මම මේ බලන් ඉන්නේ ඕක කරනකන් තමයි.....බොහොම මහන්සියක් අරන් කෙරුවා අපි , ඒ මහන්සියට ඔයගොල්ලෝ ගෙන් සහයක් ලැබෙයි කියලා අපි තාමත් හිතනවා

සිරාවට ඒක තමයි මාත් කිව්වේ.....ආනිව දානව බන්පිස්සුවක් ඇතැයි මෙච්චර අමාරුවෙන් හදල මම විතරක් තියාගන්න
![]()

පට්ටට ඇති කියල හිතෙනව screenshots දැක්කම.....ඔය සාරාංශයක් විතරයි සහෝදරයා ඔඉට වඩා දේවල් උනා පිටරට එඋන් හිටන් අවා අපි කියල මොන කරන්නද උන දේ උනා ඒ ගැන අයෙ කතා කරලා වැඩක් නෑ දැන් ඉතින් උබල එක බලල හොදද නරකද කියල කියන්න කිසි විරුද්දත්වයක් නැහැ අපෙන්

යකෝ මම ඕකට හිටියේ නෑ....මම දන්නේ නෑ මට ඒකෙන් ඇති වැඩකුත් නෑ, මෙහෙමයි මචන්, උඹලා පුද්ගලිකව ඉනවයිට් කරල ගෙන්නගෙන පාස්වර්ඩ් දාගෙන ඒ වැඩේ කරානම් ඒකෙ වීඩියෝ එකත් උඹලම තියාගනිල්ලා,මොකද මේකෙ ෆ්රී රෝම් ශේක් කරපු නැති උන්වත් ඔන්ලයින් ගේම් ගහපු නැති උන්වත් මේකෙ නෑ වගේ. එහෙම තියෙද්දිත් පොර ටෝක් දීලා, අගේ අඩුවෙනව අනම් මනම් කියලා වීඩියෝ දානකොට හුඟක් එවුන්ට රිදෙයි. ලොල් මේක ලන්කාවනෙ
වෙඩින් එක වීඩියෝ කරලා ඒක ඩීවිඩී ගහල විකුනනව වගේ වැඩක් ලොල්
ඒත් මේ screenshots දැක්කට පස්සේ පට්ට ආස හිතුනා video එක බලන්න.......

