මගේ ළඟ තිබ්බ මොබිටෙල් කනෙක්ෂන් එක අවුල් ගියපු හින්ද ඔය එළකිරි එකෙත් බැනර් එකක් දාල තියෙන Etisalat 7GB Freedom පැකේජ් එක ගත්ත.....
Etisalat 7GB Freedom
මේක කස්ටමර් ල කොටස් දෙකකට වෙන් කරල දෙන්නේ....අපි අලුත්ම එටිසලට් කස්ටමර් ල නිසා මාස 3යි මේ මහලොකු නිදහස ලැබෙන්නේ....ඊට පස්සේ ඉබේම 4GB(550/=) පැකේජ් එකට මාරු වෙනවලු....ඒවා හරි කියමුකෝ, දැන් 7GB නිදහස ගත්ත එකෙක් දෙය්යනේ කියල My Page එකේ Usage Meter එක බලන්න යනවා පැකේජ් එක ටිකක් යූස් කරලා....අම්මට සිරි ඒකෙ මීටර් එක යන්නේ මුළු 7GBම එකට....ඉතින් අපිත් ගොන්නු වගේ ඒක බලාගෙන හොඳට ඩවුන්ලෝඩ් කරනවා....මෙන්න ටික දවසකින් යටින් Due Chargers ඒකෙ ලොකු ගණන් වැටෙනවා....මොකක්ද දන්නවද වැඩේ? මුන් අපිට 7GB එකට පෙන්නුවට චාජ් කරන්නේ පීක් ඒකෙ 2GB, ලේට් නයිට් 5GB විදියට....අපි දන්නෙම නැතුව 2GB ලිමිට් එක පැනල 1MB එකකට 0.50 ගානේ එකතු වෙලා ලොකු ගණන් හැදිලා....අඩුම ගානේ මැසේජ් එකක් වත් එන්නේ නෑ 2GB ලිමිට් එක Exceed උනා හෝ 90/95%යූස් උනා කියල....
දැන් කොහොම හරි මගේ කනෙක්ෂන් ඒකෙ මේ විදියට රු 500 ගානක් වැඩියෙන් ගිහින් තියෙනවා 2GB පැනල....
කෝල් කරලා ඇහුවම මේක බලන්න විදියක් නැද්ද කියල උන් කියනවා උන්ට කෝල් එකක් දීල අහන්න පුළුවන්ලු කොච්චර යූස් කරලා තියෙනවද කියල....එහෙම කෝල් කරන්න ගියොත් තවත් විකිනෙනවා උන්ගේ කෝල් වලට වෙන නෙට්වර්ක් එකකින් ගතහොත් හෙන ගානක් කැපෙනවා....
ඇයි රේකොඩින් ගිහිල්ල විනාඩියකට විතර පස්සේ නියෝජිතයා කතා කරන්නේ.....
දැන් මේ මගුල මාරු කරන්නත් බැලූ...අවුරුද්දක්ද කොහේදෝ යූස් කරන්නත් ඕනිලු......
අන්තිමේදී ගහෙන් වැටිච්ච මිනිහට ගොනා ඇන්න වගේ වැඩක් තමයි මට වෙලා තියෙන්නේ.....මේ මගුල් යූස් කරන එළකිරි සහෝල මේ සිද්දිය තාම දන්නේ නැද්ද දන්නෙත් නෑනේ....ලොකු ගණන් ඩව්න්ලෝඩ් කරලා අන්තිමේදී ගෙවල් උගස් කරන්න තමයි වෙන්නේ මේ මහා ලොකු නිදහස අත්විදින්න ගිහින්....

thawa thiyenawa package godak.. rs3 ta 12mb ekakuth thiyenawa..