2013 Mar 21 - ElaKiri Radio ! - Request Show with it's my style

udaras

Member
Jun 18, 2008
84
1
0
Hi Guys ...!

ගොඩක් කාලෙකින් ආවා බලලා යන්න, පුලුවන්ද මිලාන්ගෙ නිල්ල පුරා SONG එක දෙන්න හැමෝම එකතු කරන් ??
:rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
 

Supun.

Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    මට ඔනේ Christina Perri - A thousand Years සින්දුව
    දැන් රේඩියෝ අහන සියලුම දෙනා එකතු කරගනින් :P:P

    පට්ට සින්දුව
    11.gif
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    තෑන්ක්ස් සින්දුව දුන්නට ස්ටයිලා:yes:

    ඇයි ඔයා එකෙක්ව එකතු කරගත්තෙ,:dull: ඒව්ව එඡ්ඡර හොද වැඩ නෙමෙ, ලන්කාවෙ තහනම් ඕව​. :no:
     

    samee_1987

    Well-known member
  • Feb 24, 2009
    1,271
    221
    63
    makola
    මට "ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ" සිංදුව ඕනේ...කියන්නේ කව්ද කියල නම් දන්නේ නෑ..:(

    එහෙම දේවල් උනාද??????
     

    rashee_irosh

    Well-known member
  • Jan 11, 2009
    12,471
    1,319
    113
    Earth
    මට "ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවූ සැමදේ" සිංදුව ඕනේ...කියන්නේ කව්ද කියල නම් දන්නේ නෑ..:(


    මුල් ගායනය සුනිල් පෙරේරා නේද?
    ලස්සන සින්දුවක්
     

    Harshat92

    Well-known member
  • Aug 25, 2012
    16,712
    830
    113
    Kurunegala-West
    ගොඩක් කාලෙකින් ආවා බලලා යන්න, පුලුවන්ද මිලාන්ගෙ නිල්ල පුරා SONG එක දෙන්න හැමෝම එකතු කරන් ??
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:

    අප්පෙ දැකපු කල්.................. වර වර​. :D:yes::cool:
     

    CuteBaby

    Well-known member
  • Jan 8, 2013
    6,073
    494
    113
    Rashee's Heart
    සින්දුව කියන්නෙ Gypsies


    thankuuu..:D:D

    දැන් මොකද උනෙ....
    :rolleyes::rolleyes:

    eka ithin sing karana kenagen thama ahanna one..:yes:

    එහෙම දේවල් උනාද??????

    eka ithin sing karana kenagen thama ahanna one..:yes:


    මුල් ගායනය සුනිල් පෙරේරා නේද?
    ලස්සන සින්දුවක්

    :D:D
    yep..a song 1 lassanaiii..:yes: