Cool Ebay Gadgets II

Status
Not open for further replies.

හොද පුතා

Well-known member
  • Jun 26, 2012
    1,396
    574
    113
    වෙන කොහෙද ?
    dsc0219my.jpg


    අද ආවේ පට්ට, සැහෙන්න පරිස්සමට එවල තිබ්බා දවස් 7න් බඩු ගෙදර :D
     

    Dinosaur767

    Well-known member
  • Oct 13, 2011
    3,727
    360
    83
    ගෙදර බන්
    koheda ban owa uba gahanne :rofl:

    ubalage gewal pate horu da ban inne :rofl::P
    gedara gahanna newei ban :P... business place ekaka gahanna ;)
    kokatath kiyala gedarath lagadima gahanna inne :P
    btw, ebay eken mehema gennala ganna eka hena labai ban lankawe me jathiye ewa hoyannath na, okkotama mata cost une 75000/- wage.. mehen kata hari kiyala me widihata karagaththa nam 3lak wage cost wenawa :baffled: :yes:
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    Help me .


    Tablet එක කස්ටම් එකෙන් අල්ලල බ්න්, මට මේක Agent කෙනෙක් මගින් තමා ගන්න ඕනෙ,

    අද සුදු පාට කොල 4 ක් ආව. මෙව්ව පුරවන්නේ කොහොමද බන්, කොල 4 ම පුරවන්න ඕනෙද ? (අ) (ආ) කොටස් 2ම පුරවන්න ඕනෙද ?

    Agent කෙනෙක් මගින් ගන්නෙ කොහොමද, ඒකට වෙනම letter එකක් ලියන්න ඕනෙද ?


    plzz help
     
    Status
    Not open for further replies.