අයියෝ උබල දන්නවද මට උන හුයන්න ?
ඊයේ මගේ IDM(Internet Download Manager)එක ඉවර උනා . ඉතින් මම crack එකක් download කරගෙන install කරන්න යනකොට message එකක් ආවා crack එක දාන්න ඕන නම් virus guard එක Disable කරන්න කියලා .
ඉතින් මාත් පොන්නයා වගේ Disable කරා .
ඊට පස්සේ මට message එකක් ආවා successfully install උනා දැන් computer එක restart කරන්න කියලා .
ඉතිං මම re -start කරා .. ඒත් දෙයියනේ ඊට පස්සේ ඉදන් මගේ virus guard එක enable වෙන්නේ නැහැ .
මොකක් හරි හුකන virus එකක් ඇවිල්ලා .
ඉතින් මට අද උදේ ඉදන් internet යන්නත් බැහැ . එක browser එකක් වත් වැඩ කරන්නේ නැහැ .
මොනවා කරන්නද ඉතින් ආපහු windows දැම්ම ..
දැන් තමයි ඔක්කොම හරි ගියේ ..!
මෙවන් විපතක් සතුරෙකුටවත් (නො)වේවා !![]()
නරක නැද්ද ඕක සල්ලි දීල ගත්ත නම් නිකන් PC එකට හුකා ගන්නේ නැතුව? $25 වෙන්නේ













