pati roll පටි රෝල් mega thread

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    අයියෝ උබල දන්නවද මට උන හුයන්න ? :oo:
    ඊයේ මගේ IDM(Internet Download Manager)එක ඉවර උනා . ඉතින් මම crack එකක් download කරගෙන install කරන්න යනකොට message එකක් ආවා crack එක දාන්න ඕන නම් virus guard එක Disable කරන්න කියලා . :dull:
    ඉතින් මාත් පොන්නයා වගේ Disable කරා . :no:
    ඊට පස්සේ මට message එකක් ආවා successfully install උනා දැන් computer එක restart කරන්න කියලා . :cool:
    ඉතිං මම re -start කරා .. ඒත් දෙයියනේ ඊට පස්සේ ඉදන් මගේ virus guard එක enable වෙන්නේ නැහැ . :confused:
    මොකක් හරි හුකන virus එකක් ඇවිල්ලා . :angry:
    ඉතින් මට අද උදේ ඉදන් internet යන්නත් බැහැ . එක browser එකක් වත් වැඩ කරන්නේ නැහැ . :no:

    මොනවා කරන්නද ඉතින් ආපහු windows දැම්ම .. :yes:
    දැන් තමයි ඔක්කොම හරි ගියේ ..! :cool:

    මෙවන් විපතක් සතුරෙකුටවත් (නො)වේවා ! :D

    නරක නැද්ද ඕක සල්ලි දීල ගත්ත නම් නිකන් PC එකට හුකා ගන්නේ නැතුව? $25 වෙන්නේ :yes:
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    නරක නැද්ද ඕක සල්ලි දීල ගත්ත නම් නිකන් PC එකට හුකා ගන්නේ නැතුව? $25 වෙන්නේ :yes:

    අපි ඉතින් පුරුදු වෙලා ඉන්නේ ඕන දෙයක් නිකන් ගන්න නේ .... :rolleyes:
     
    dissagm

    Member
    Jun 17, 2012
    882
    131
    0
    අයියෝ උබල දන්නවද මට උන හුයන්න ? :oo:
    ඊයේ මගේ IDM(Internet Download Manager)එක ඉවර උනා . ඉතින් මම crack එකක් download කරගෙන install කරන්න යනකොට message එකක් ආවා crack එක දාන්න ඕන නම් virus guard එක Disable කරන්න කියලා . :dull:
    ඉතින් මාත් පොන්නයා වගේ Disable කරා . :no:
    ඊට පස්සේ මට message එකක් ආවා successfully install උනා දැන් computer එක restart කරන්න කියලා . :cool:
    ඉතිං මම re -start කරා .. ඒත් දෙයියනේ ඊට පස්සේ ඉදන් මගේ virus guard එක enable වෙන්නේ නැහැ . :confused:
    මොකක් හරි හුකන virus එකක් ඇවිල්ලා . :angry:
    ඉතින් මට අද උදේ ඉදන් internet යන්නත් බැහැ . එක browser එකක් වත් වැඩ කරන්නේ නැහැ . :no:
    මොනවා කරන්නද ඉතින් ආපහු windows දැම්ම .. :yes:
    දැන් තමයි ඔක්කොම හරි ගියේ ..! :cool:

    මෙවන් විපතක් සතුරෙකුටවත් (නො)වේවා ! :D
    email eka PM karapan mama dennam IDM.
     
    Last edited:

    Street Fighter

    Well-known member
  • anujamethsara.jpg
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    sorry අයියේ .. අද අපේ big match එක .. ඒකයි පොඩ්ඩක් පරක්කු උනේ :no:
    ඉතින් උදේ එකේ සිහියෙන් දගල දගල ඉදියේ ..
    දැන් තමයි ගෙදර ආවේ .. :dull:

    ඊයේ vehicle පැරඩ් එක :D

    some pictures :P

    179037_442662165812018_546411443_n.jpg

    577465_442662099145358_1809069670_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    sorry අයියේ .. අද අපේ big match එක .. ඒකයි පොඩ්ඩක් පරක්කු උනේ :no:
    ඉතින් උදේ එකේ සිහියෙන් දගල දගල ඉදියේ ..
    දැන් තමයි ගෙදර ආවේ .. :dull:

    ඊයේ vehicle පැරඩ් එක :D

    some pictures :P

    179037_442662165812018_546411443_n.jpg

    577465_442662099145358_1809069670_n.jpg

    චූ කොල්ලන්ට මොන Big Match ද බන් :rofl: දැන් මොකැයි උනේ? වලියක්වත් දාගත්තද? ;)
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    චූ කොල්ලන්ට මොන Big Match ද බන් :rofl: දැන් මොකැයි උනේ? වලියක්වත් දාගත්තද? ;)

    දැන් චූ නෑ ඩෝ .. දැන් කෙලින්ම 18 + :P
    වලි යන්නේ හෙට තමයි අයියේ . අද තත්ත්වය ටිකක් හොදයි .. :rolleyes:

    වලියක් ගියොත් ඉතින් මෙන්න මම : :P

    shooting.gif

    මේ ඉන්නේ අපතයෝ ටික ( cricket team එක ):D

    150399_10152669712485203_274840237_n.jpg

    මේ පාර sponsor කරන්නේ එටිසලාට්

    602788_10152669588985203_1275180522_n.jpg
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK

    දැන් චූ නෑ ඩෝ .. දැන් කෙලින්ම 18 + :P
    වලි යන්නේ හෙට තමයි අයියේ . අද තත්ත්වය ටිකක් හොදයි .. :rolleyes:

    වලියක් ගියොත් ඉතින් මෙන්න මම : :P

    මේ ඉන්නේ අපතයෝ ටික ( cricket team එක ):D

    150399_10152669712485203_274840237_n.jpg

    මේ පාර sponsor කරන්නේ එටිසලාට්

    images

    Edit:

    Images වැඩ නැහැ. Virus & Malware කියල block කරනවා
     
    Last edited: