2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

minipura

Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    බලපන්කො එකෙත් හැටි හොරෙන් අහන්නේ ඇවිත් කොමෙන්ටුවක් කොටලා ගියානම් මොනා වෙනවද? :ලොල්:
    කමක් නෑ එහෙනම් හොරෙන් හරි අහනවනේ....:rolleyes:
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :angry: මොකද මේක කැඩි කැඩී ඈහෙන්නේ ඒ ගමන...... දැන් හරිද....?? මම දැන් ආයෙත් බැලුවේ.... තරි මාමා එක්ක කෝල් එකක හිටියේ..... :yes:
    :dull: දැං ඇහෙනවා
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    avatar71029_19.gif
    විස්කි බොන්නෙත් නෑ බො
    avatar329734_21.gif
    ට දෙන්නෙත් නෑ

     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    හැමදාම පරණ සින්දු වල මුල් පිටපත් දෙන කිම්බුලයියට බොහොම පින්....:yes::yes: