machanla elakiri prasnayak....

mil rox

Member
Oct 8, 2012
3,453
451
0
colombo
මචන්ලා උඹලා bus එකේ හරි train එකේ හරි යනකොට කෙල්ලෙක් ... උඹ ඕකට නැග්ග වෙලේ හිඳලා රව රව අන්තිමට වැරදිලාවත් උඹ ඒකිගේ ඇඟට වැදුනොත් නැත්තම් වැටුනොත් *** එකී ගැහුවා කියන්කෝ කනේ පහරක් (දන්නවනේ ඉතින් ළඟ ඉන්න එවුන් අනිවා එකිටම තම sup එක දෙන්නේ carboard වීරයෝ වෙන්න )

එතොකට මොනවද කරන්නේ ???????????
 
gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    panapan nathnam guti kanna wenawa
    uba warddak kare naha kiyala kochchara kiwuwath kella kiyana de thamyi pili ganne
    habayi kollo (yaluwo) dhennekwath hitiyoth kellata gema adinna puluwan nathnam gema adinna gihin ambanakata kala enna puluwan oya wage welawata jak gahana unuth virayo:lol:
     
    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    බස් එකටම හරි කෝච්චියටම පැනහං
    laugh8kb.gif
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    ඇයි උඹට කෙල්ලෙක් ගැහුවද,..:confused:

    ha ha ha...hinayanwa saththai naha...

    ඒත් අනන්තවත් හිතිලා තියෙනවා .. දවසක් මම train එකක යද්දී train එක station එකේ නවත්තල ආයෙත් මීටර 500ක් වත් යන්න ලැබුනේ නැහැ නැවතුනා ...අම්මෝ ආවනේ බන් සෙට් එකක්.එකෙක්ට අල්ලලා ගැහුවා හූ වන්දිනක්කම්ම ගැහුවා .එතුව කිවේ station එකේ බහිද්දී පොඩි කොල්ලෙක්ගේ huthchin කුරුල්ලා අල්ලුවයි කියලා ....ඉතින් බන් හූ කියනව නෑ නෑ කියලා ...සිරාවට හැන්ඩියට ඇඳන් හිටපු එකෙක් ..හිතල බලන් හූ එක කරලා නැත්තම් ...හූට support කරනේවුන්ටත් බාන්න බන් හමු කුණු හරුපෙන් ....හිතල බලන් දෙයක් උනොත් මෙහෙම ...විලි ලැජ්ජාවේ බැහැ ...
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Kello oya tharam napuru naha, Wadunoth kanata gahanna kalin sorry nangi mama wena kalpanawaka hitiye kiyala kiyapan. Sorry kiyala hodin kiwwama ona kellek shape wenawa. Anika driver apita kiyala brack gahanneth naha kiyala kelloth dannawa
     
    බස් ගැන නම් හරියට දන්නේ නෑ..ඒත් කෝච්චි වල නම් ඔය සීන් එක ඕන තරම් වෙනවා..හැබැයි මචං උබ අහල තියෙන එක නෙවේ..ඔය වගේ වැඩ හිතාමතා කරන උන් ඉන්නවා..එහෙම උන්ට නම් සමාවක් දෙන්න හොද නෑ..
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    බස් ගැන නම් හරියට දන්නේ නෑ..ඒත් කෝච්චි වල නම් ඔය සීන් එක ඕන තරම් වෙනවා..හැබැයි මචං උබ අහල තියෙන එක නෙවේ..ඔය වගේ වැඩ හිතාමතා කරන උන් ඉන්නවා..එහෙම උන්ට නම් සමාවක් දෙන්න හොද නෑ..

    ow ban ananthwath train wala innawa ka***yo mun wage unwa ahuwenne naha ban unta kello pana bayai...anthimata a kenthiya pita karanne ahinsakayek ge pita....:confused::confused:
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Kello oya tharam napuru naha, Wadunoth kanata gahanna kalin sorry nangi mama wena kalpanawaka hitiye kiyala kiyapan. Sorry kiyala hodin kiwwama ona kellek shape wenawa. Anika driver apita kiyala brack gahanneth naha kiyala kelloth dannawa

    samara kello hondai ban...ath chater ekak set unoth iwarai..... anika wate innewun patan gannawa okkotama kalin...
     
    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    samara kello hondai ban...ath chater ekak set unoth iwarai..... anika wate innewun patan gannawa okkotama kalin...

    Uba poddak awadanen palayan
    1. Uba watila
    2. kellek ge age wadila
    3. ekita mala panala
    4. anith untath mala paninawa

    kiyanne tikak long shot ekak machan! Oya serama ekata set wenne kalathurakin
     
    mil rox

    Member
    Oct 8, 2012
    3,453
    451
    0
    colombo
    Uba poddak awadanen palayan
    1. Uba watila
    2. kellek ge age wadila
    3. ekita mala panala
    4. anith untath mala paninawa

    kiyanne tikak long shot ekak machan! Oya serama ekata set wenne kalathurakin

    he he ...mamanam hithanne katawath nowewa kiyalai...shot eka long unath short unath,,,,,owa kalathurakin nemi macha...ananthwath wenawa....:confused::confused: