2013 Mar 22 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    wont be in the thread today but listening to the show on android..
    11.gif
     

    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    කන්න යනවද බොල ත්‍රෙඩ් එක දාල...මමත් මේ ආව ගමන ඉන්නේ...:frown::frown:
    කන්න ගියෙ නැත්තං මෙතනිං කන්න වෙන සීන් එකක් නෙහ් තිබ්බෙ :dull:
    ඈ යකෝ... පිටු 4යිද උඹලා යැව්වෙ මේකෙ :oo:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    කන්න ගියෙ නැත්තං මෙතනිං කන්න වෙන සීන් එකක් නෙහ් තිබ්බෙ :dull:
    ඈ යකෝ... පිටු 4යිද උඹලා යැව්වෙ මේකෙ :oo:
    උඹව බටර් ගාල ශේප් කලා...ඒ අතරේදී ඔන්න මාව බයිට් කලා....:dull::dull:
     

    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    පූස්;14676687 said:

    තුන් දෙනාම එකට බහිනවද? වෙන වෙනම බහිනවද?
    Tongue04.gif

    මොකද කියන්නේ...කිඹුලට ගේම දෙමුද...:dull::dull:
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    පූස්;14676687 said:

    තුන් දෙනාම එකට බහිනවද? වෙන වෙනම බහිනවද?
    Tongue04.gif

    :oo::oo::oo::oo:

    මගේ නමත් කියුව වගේ..
    කාටවත් ඇහුනේ නෑ නේද?

    :dull::dull::dull::dull: