නෑඑකෙන්ම..... මචන් 1 තියෙනවා බෝතල් දෙකක්ම...... මචන් 2 හෙඩ් ඔෆිස් එකේ තියෙනවා ගැලරියක්.....
![]()
![]()



තාත්තගේ නම්බරේ දීපන්කෝ මම කෝල් දීලා හව් ඈම් අයි ඩ්රයිවින් කියලා දෙන්න......
![]()
සංකයා හයියෙන් ආවද...
මං උත්තර දුන්නාරිදිලා......
හොද පරිස්සම......
![]()




පූස්;14676914 said:
උඹ ආසද ඉක්මනට වලට යන්න
ඔය විකාර වැඩක් නෑ. කරනවානං අපි නාස්ති කරන දේවල් අඩු කරන්නයි ඕනෙ![]()



මුගෙ බොරු බං.. ඒකෙ හයියෙං යන්න බෑසංකයා හයියෙන් ආවද...
![]()



ආ... තව කන්නත් තියෙනවා නෙහ්.. පැය එකහමාරක් විතර ?![]()


හරි ඩෙසර්ට් එකට ත්රෙඩ් එක කාපන් දැන්...![]()


100ට ලු
මුගෙ බොරු බං.. ඒකෙ හයියෙං යන්න බෑ
පොඩි බයිසිකලයක් නෙ ඒක![]()

හයියෙන් ඇවිල්ල බොරුත් කියනවා....

awruddata payak electricity eken ayin wenna ba mawil halichcha pusa
balamu thawa sambadaka dammama kchaw gana hati![]()





