කමක් නෑ වැටුනෙ නෑ නෙ..
හව් ඈම් අයි ඩ්රයිවිං ?![]()
තාත්තගේ නම්බරේ දීපන්කෝ මම කෝල් දීලා හව් ඈම් අයි ඩ්‍රයිවින් කියලා දෙන්න...... 
එහෙම කලේ ගිය සතියෙ විතරයි බං.. අත්හදා බැලීමකට..දැන් live යන්නේ නෑ...රෙකොර්ඩින් යන්නේ...![]()



ඈ බොල වසලයො... මලක් වගේ පරිස්සං කරලා.. ගස්සන්නෙ පද්දන්නෙ නැතුව එක්කං ආවටද ඔහොම කතා කරන්නෙ මට ?තාත්තගේ නම්බරේ දීපන්කෝ මම කෝල් දීලා හව් ඈම් අයි ඩ්‍රයිවින් කියලා දෙන්න......
![]()



අහ් එහෙමද....එහෙම කලේ ගිය සතියෙ විතරයි බං.. අත්හදා බැලීමකට..
අදයි ලබන සතියයි ලයිව්![]()


මට බය හිතුනා..
හෙට මට බඩේ අමාරුවක් හැදෙන්න තියෙනවා ලු![]()
ඩයරි කෑල්ලක් හොයා ගන්න විදිහක් නැද්ද......?? 
අන්න ලොක්කො
හා![]()
එකෙන්ම..... මචන් 1 තියෙනවා බෝතල් දෙකක්ම...... මචන් 2 හෙඩ් ඔෆිස් එකේ තියෙනවා ගැලරියක්.....

heta 8.30 - 9.30 wenakan elakiri radio nawaththana men illa sitinawa




එහෙම කලේ ගිය සතියෙ විතරයි බං.. අත්හදා බැලීමකට..
අදයි ලබන සතියයි ලයිව්![]()
ලයිව් නොදුන්නොත් බලාගමු...... 
අඩෝ ලිදේ ඉන්න උං ගොඩ එන්න බෑම කියනවා... එතන පට්ටලු .. සීතලයි නෙ..
සද්දෙට රේඩියෝ දාගෙන.. අර මනුස්සයා ලැපක් හදනවා... තව හතරදෙනෙක් ඕමි බලනවා, තව එකෙක් ෆේස්බුක් ..![]()

ඕකේ... මං තීරණය කලා නොම්බරේ දෙන්න...තාත්තගේ නම්බරේ දීපන්කෝ මම කෝල් දීලා හව් ඈම් අයි ඩ්‍රයිවින් කියලා දෙන්න......
![]()




ඈ බොල වසලයො... මලක් වගේ පරිස්සං කරලා.. ගස්සන්නෙ පද්දන්නෙ නැතුව එක්කං ආවටද ඔහොම කතා කරන්නෙ මට ?
![]()
රිදිලා......
හොද පරිස්සම...... 
