Senior Members in Elakiri

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    Thanks machan :D
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    අපි එහෙම නැහැ සහො කොල්ලන්ට කොහොමටවත් අපි කරදර කරන්නෙ නැහැ:no::frown:
    එක කෙල්ලෙක්ට පන වගෙ ආදරෙයි එ ටිටි:love::yes: එච්චරයි අනිත් අය නංගිලා අක්කලා:yes:
    අනවශ විහිලු කරන්නෙ නැහැ කෙල්ලන්ට :no::dull:

    සිරා බම්ප් එකක් දෙකක් තියෙනවා අනිත්ව ඔක්කොම වහලා
    කවි ටිකනම් තාමත් තියෙනවා ඉන් වල:rofl:
    කොල්ලන්ට කරදර නං කරන් නෑ තමා.. ඒ උනාට කෙල්ලො නං ඉවරයි... කොටින්ම මූ ඉස්සර ගමේ ඇවිදිනකොට නාකි අම්මන්ඩිලා වැල් වල වනලා තියෙන චීත්තත් ගෙට ගන්නලු :rofl:

    ටිටී ට කේලමක් කියන්න ඕනෙ තෝ ගැන :oo::cool::cool::cool::rofl:
    අනේ වාසනාවන්.. :oo:
    බම්ප් එක්ක දාමු අර පරණ උන් කොහෙද ගියෙ කියන එකට :rolleyes::rofl:
    කවි ටික තියෙනවා
    11.gif
    මටම ආයෙ වෙලාවක එවපං.. ආසයි දැං කියවන්න :yes::D
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මුව දැන් ආයේ ලංකාවට එවන්නලු යන්නේ අරාබියේ ඔටුවොන්ටත් ඉන්න දෙන්නේ නැහැ කියල..

    රිදෙනවා ඔහොම කියනකොට
    2.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මුව දැන් ආයේ ලංකාවට එවන්නලු යන්නේ අරාබියේ ඔටුවොන්ටත් ඉන්න දෙන්නේ නැහැ කියල..
    නෑ බං... කුවේට් වලට මූ සම්පතක්... තෙල් ලිදකට හරි ශොට් එක දේනන කිව්වොත් දෙන ඩයල් එකක් නෙහ්...
    අඩෝ ඒක නිසයි ඊයෙද පෙරේදද කොහෙද කුවෙට් රාජ්‍ය්‍ය අපේ රටට පක්ෂව ඡන්දෙත් දුන්නෙ :cool::rofl:
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කොල්ලන්ට කරදර නං කරන් නෑ තමා.. ඒ උනාට කෙල්ලො නං ඉවරයි... කොටින්ම මූ ඉස්සර ගමේ ඇවිදිනකොට නාකි අම්මන්ඩිලා වැල් වල වනලා තියෙන චීත්තත් ගෙට ගන්නලු :rofl:

    ටිටී ට කේලමක් කියන්න ඕනෙ තෝ ගැන :oo::cool::cool::cool::rofl:
    අනේ වාසනාවන්.. :oo:
    බම්ප් එක්ක දාමු අර පරණ උන් කොහෙද ගියෙ කියන එකට :rolleyes::rofl:
    කවි ටික තියෙනවා
    11.gif
    මටම ආයෙ වෙලාවක එවපං.. ආසයි දැං කියවන්න :yes::D

    ටිටි උබලා කියන එවා විශ්වාස කරන්නෙ නැහැ:no: රෙදි ගෙට ගන්නෙ නැහැ රෙදි ඇදන් ඉන්න කෙල්ලො ගෙට ගන්නවා ගලවයි කියලා:P:rofl:

    දාන්න ඔන වෙලවක:yes:
     
    :rofl:
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    ටිටි උබලා කියන එවා විශ්වාස කරන්නෙ නැහැ:no: රෙදි ගෙට ගන්නෙ නැහැ රෙදි ඇදන් ඉන්න කෙල්ලො ගෙට ගන්නවා ගලවයි කියලා:P:rofl:

    දාන්න ඔන වෙලවක:yes:
    හපොයි :lol: :lol: :lol: :lol:

    ela ela
    11.gif
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :dull:ඔව් එක වෙලාවකට කෙල්ල උඩ පනිනවා අනිත් වෙලාවට කොල්ලා.:dull:මුළු ෆිල්ම් එකේම..
    ආ.. විදුලි සෝපාන ආශ්‍රිත චිත්‍රපටියක්..
    සම්භාව්‍ය මණ්ඩලයේ :cool::rofl:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    කොල්ලන්ට කරදර නං කරන් නෑ තමා.. ඒ උනාට කෙල්ලො නං ඉවරයි... කොටින්ම මූ ඉස්සර ගමේ ඇවිදිනකොට නාකි අම්මන්ඩිලා වැල් වල වනලා තියෙන චීත්තත් ගෙට ගන්නලු :rofl:

    ටිටී ට කේලමක් කියන්න ඕනෙ තෝ ගැන :oo::cool::cool::cool::rofl:
    අනේ වාසනාවන්.. :oo:
    බම්ප් එක්ක දාමු අර පරණ උන් කොහෙද ගියෙ කියන එකට :rolleyes::rofl:
    කවි ටික තියෙනවා
    11.gif
    මටම ආයෙ වෙලාවක එවපං.. ආසයි දැං කියවන්න :yes::D

    නාකි ආච්චිලගේ රෙදි උස්සන්නේ මේකද එතොකොට..:baffled::baffled:
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    ආ.. විදුලි සෝපාන ආශ්‍රිත චිත්‍රපටියක්..
    සම්භාව්‍ය මණ්ඩලයේ :cool::rofl:

    ;)

    :rofl: ඉන්ටවල් එකෙ අයිස් ලොලි පොප් කන එවා එහෙමත් ඇතිනෙ:rofl:

    එක සොපානේ දෙන්නෙක්:oo:ලෝඩ් එක වැඩි... එක ලොලි පොප් එක දෙන්නෙක් කනවා..මේවා තමයි සමගියෙන් බෙදාහදාගෙන කන්න පුරුදු කරන්න හදපු වීඩියෝ..මිනිසුන්ගේ අතර බෙදාහදාගෙන වැඩ කරන්න කියල දෙන ආදර්ශමත් කතාවක්..:baffled: