ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

geethq

Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    :lol:මම නෙවෙයි.:no:

    දෑනට එලිපිට වෑඩි පුරම චීට් කරලා තියෙන එකා තමයි ඌ:rolleyes: පස්සෙ වෙනස් නමකින් අලුත්ම චීට් එක අත්හදා බලන්ඩ ආවෙ
    kiyapan ko :oo: age nokara
     
    Dec 3, 2012
    3,788
    159
    0
    Purgatory
    kiyapan ko :oo: age nokara

    99% ශුවර්. ඉතුරු 1% අන්-ශුවර් එක නිසා එළිපිට නම කියන එක සාඪාරන නෑ වගේ නේද යාලුවා.:baffled: මම තව ටිකක් ශුවර් කරගෙනම නම කියන්නම්:)

    මොනවා කලත් චීට් වලින් මේ වගෙ වින් කරල ඈති වෑඩක් නෑ. අලුතෙන්ම පටන්ගත්ත කෙල්ලො, කොල්ලො ත් දියුණු වේගෙන එද්දිත් අරු පො***යා වගෙ (වගේ නෙවේයි තමයි) චීට් කරල දිනලා පොර වෙන්ඩ හදනවා.:dull:

    ඔය චීට් කරන එවුන් ව හොයගන්ඩ ලෙසියි. උන්ට කිසිම ටලෙන්ට් එකක් නෑ. හරියට ශොට් එකක්වත් තියගන්ඩ බෑ. තව ටික කාලෙකින් ඕකා, ඒකටත් චීට් එකක් හොයගෙන එයි:lol:
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,949
    3,213
    113
    ~ඤාව්~
    99% ශුවර්. ඉතුරු 1% අන්-ශුවර් එක නිසා එළිපිට නම කියන එක සාඪාරන නෑ වගේ නේද යාලුවා.:baffled: මම තව ටිකක් ශුවර් කරගෙනම නම කියන්නම්:)

    මොනවා කලත් චීට් වලින් මේ වගෙ වින් කරල ඈති වෑඩක් නෑ. අලුතෙන්ම පටන්ගත්ත කෙල්ලො, කොල්ලො ත් දියුණු වේගෙන එද්දිත් අරු පො***යා වගෙ (වගේ නෙවේයි තමයි) චීට් කරල දිනලා පොර වෙන්ඩ හදනවා.:dull:

    ඔය චීට් කරන එවුන් ව හොයගන්ඩ ලෙසියි. උන්ට කිසිම ටලෙන්ට් එකක් නෑ. හරියට ශොට් එකක්වත් තියගන්ඩ බෑ. තව ටික කාලෙකින් ඕකා, ඒකටත් චීට් එකක් හොයගෙන එයි:lol:
    hmm dan balapan titi ehema appata siri wenawa :rofl: suvin, dula wage un diyunu wigena enawa :D
    PM ekak dapan kauda kiyala balanna :nerd:
     
    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Habayi bokasaimon gen ahapan oya wedi wadinne nathi eka eka tricks ada freeroam eke daala maatu una.. Kujithayi :rofl::baffled:

    kiyala wadak na MiniGun eken mama thibba bulleth 1000 kata wadiya eth wadinne naha pal horu gas horu pajathayoo
    කෙලින්ම කියපන් උඹලා දෙන්න ඔය කියන්නේ මන් ගැනනේ..:rofl:..සචියා (සචින් මධුෂාන්) දන්නවා වෙච්ච සීන් එක..:yes:..එක දවසක් freeroam එකේ සෙට් වෙච්ච වෙලාවක අපි කරපු පොඩි අත්හදා බැලීමක්..වැඩේ සාර්ථකයි..;)..ඒ සීන් එක ගේම් එකේම grav වල තියෙන එකක් මචන්..:P..ඒක cheat එකක් නෙමෙයි.. :no:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය හොර කරන කතාවනම් ඇත්ත, අපේ ඔලුවට එකක් වැදුන ගමන් මැරිල වැටෙනව,එත් සමහර එවුන්ගෙ ඔලුවට හැටක් තිබ්බත් මැරෙන් නැනේ,:P:yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,079
    4,837
    113
    -In Darkness-
    fiverr :oo: me game hottak nisa order goda gahila

    ලොල් ඕයි. මාත් ෆයිවර් කරන දවස් වල මෙලෝ නින්දක් නෑ. වෙන වැඩක් කරන්න වෙලාව නෑ. ලොල්. කර කර හිටපු ගිග් ඩිනයි කරා හැතිකරේ( සෑහෙන්න රේටින්ග්ස් තිබ්බ ගිග්ස් 2ක්) ඒ පාර දැන් කර බාගෙන ගේම් ගහනවා. හෙන ගහපිය CS එකට. ආයේ දැම්ම එක ගිග් එකක්වත් ලිස්ට් වුන් නෑ.:angry::angry:
     
    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    ඔය හොර කරන කතාවනම් ඇත්ත, අපේ ඔලුවට එකක් වැදුන ගමන් මැරිල වැටෙනව,එත් සමහර එවුන්ගෙ ඔලුවට හැටක් තිබ්බත් මැරෙන් නැනේ,:P:yes:

    පූර්ණ වශයෙන් එකඟ වෙමි.:cool::cool::cool:
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    avatar438963_5.gif

    [SL]-EK--nVIDIA
    :cool::cool:

    BUMP
    ml432d.jpg

    THREAD

    72q4bk.jpg

    ||SL||--//-Leopard-\\
    :cool::cool: