Sinduwen Sinduwa

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    නෙතු වසාගෙන තදින් ඉන්නම්
    සිහින පෙනෙනවා..
    දුර ඈත සීත කඳු මුදුනින්
    පාවී එනවා..
    සුදු වළාකුළු වැසී තිබුනට
    මම හඳුනනවා..
    ඒ ඔයා කියලා මම දන්නවා
    සුවඳ දැනෙනවා..

    වැහි දාට අබරෙ පායන දෙදුනු පැහ ගන්නම්
    සුදු අරලියාමල් පියලි සමග එකතු කරන්නම්
    කිරි මුහුදෙන් රස දොතක් ගෙන එමට හෙලන්නම්
    සද කැලුම් සමග කැටි කොට ඔබෙ රුපෙ අබන්නම් :yes:;)
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ නැත වෛර චේතනා

    පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා
     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ලං වෙලා හිම සීතේ..
    පා නුරා නිල් දෑසේ..
    පෑ සෙනේ..මා මත් වෙලා
    නිල් ගැබේ පායනා..
    පුන් සඳේ රැස් පවා..
    රුව සිනා සී අප දිහා බලා උන්නා....

    නිල දැස පුරා....
    සිහින ලොවෙන් පෙරා..
    වැහෙ කැලුම් නුරා..
    මා ඔබෙ පෙම්බරා...
    සසරෙ ඉපිද සරා
    පැමින පෙරුම් පුරා
    ගියද නොසිතු නුරා
    මා ඔබෙ පෙම්බරා....:yes::cool:
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
    බියද දැනේ දුකද දැනේ
    රුදුරු වුනේ ඇයි හිමි සඳුනේ
    රාත්‍රිය වී නිහඬව නිසලව ඉන්නම්
     
    Last edited:

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මා තරහා නැතේ ලදේ
    වෙන් උනා කියා මගෙන් මෙසේ
    මගේ ආදරේ කුලුදුල් සෙනෙහේ
    ඔබට තමයි පිදුවේ සුදු ලදේ

    ඔයා එදා කීව ඒ කතා
    සිහිනයක්සේ බොද වෙලා ගියා
    බොරු කියලා ඔබ මා රවටා
    වෙනතක ගියා ඔයා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මා දෑසේ වේදනා ඔබ දෑසේ පෙම් සිනා
    එනමුදු මගේ හදේ නැත වෛර චේතනා

    පෙරදා ඔබෙන් මෙමා ලැබු නුහුරු කල්පනා
    සාගරය සේ එදා ආදරය ගොනු කලා
    ඒ සිහින මව මවා මා දෑස තෙත් කලා

    ලා හිරු පායලා ...........
    පිපි මල් යායක් නැවිලා
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මා තරහා නැතේ ලදේ
    වෙන් උනා කියා මගෙන් මෙසේ
    මගේ ආදරේ කුලුදුල් සෙනෙහේ
    ඔබට තමයි පිදුවේ සුදු ලදේ

    ඔයා එදා කීව ඒ කතා
    සිහිනයක්සේ බොද වෙලා ගියා
    බොරු කියලා ඔබ මා රවටා
    වෙනතක ගියා ඔයා
    11.gif
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ආත්ම පරිත්‍යාගේ..ඒවා උන්ට වැදගත් නෑ
    පරිස්සමෙන් නුඹ පලයන් වීරයෙක් වගෙ..
    බාධක පිරි අනාගතේ..වල කපන්න පිරිස වැඩි..
    මනුස්සකම බාල්දු උණු නපුරු ලෝකයේ..
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මට වාසනා ඔබ මට වාසනා
    උපනූපන් හැම ආත්මයේ
    මට මට ඔබ මට වාසනා
    ඔබ මට මට ඔබ වාසනා
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    නොහිම් අහසට ඉමක් සොයනුව සරණ විහඟක තටු රිදී
    ගෙවා යන්නට තවත් සිය ගවු වලාවෙන් විවරණ යදී..

    නොහිම් ලඳ වැද සිනාසෙන දුර ඈත වෙරළක හසරැලි
    පියාඹන්නට අනන්තය වෙත මගට නෙතු දල්වා හි..
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හද විමන් දොරින්...
    එන පැතුම් පවන්...
    විහිද යයි හමා...
    පියඹනා... කල්පනා...
    රසේ දෙයි අමා....
     

    conqureshadow

    Well-known member
  • Mar 8, 2010
    2,084
    235
    63
    මගේ ලැමැද සුව යහනක් ඔබට තනා දෙන්න කියා
    බවෙන් බවේ පෙරුම් පුරා බලා ඉන්නවා
    ඒ යහනේ ඔබ සතපා බිගු ගී වැල් මුමුනනවා
    සොදුරු ලොවක අප දෙදෙනා හෙට තනි වෙනවා

    සිහින ගෙනෙන කුමාරියේ ඇගේ ලොවට එන්න එපා
    අය රවටා කැදවාගෙන නොයන් කුමරියේ
     

    DAMER

    Member
    Aug 14, 2008
    16,090
    1,008
    0
    35
    Ҝingdom oғ Ðragonzland
    Yaලූ..අවුල් සුසුම් කඳුළැල් වේදනා~
    පාලූ..දුක දැනෙන්නේ පෙමින් තමා
    ~
    යාලූ..සුපෙම් හැඟුම් මට නම් වාසනා~
    නෑලූ..දුකින් ඉන්න වෙන්නේ ඒ නිSa~
     
    • Like
    Reactions: kinkon

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    ලෝ අඩ නින්දේ මේ රෑ යාමේ
    සඳ රැස් වතුරේ කිමිඳෙන්නේ
    රන් තරු බැබලේ නිල් ආකාසේ
    ලස්සන මල් වාගේ
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

    පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
    හොර රහසේ ගියාදෝ මේ දෑස හඩවාලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    ලං ලං වෙලා සිතින් මා
    හොර රහසේ ගොළු වෙලා
    දැන දැනත් අහීමි බැව් මා පෙම් කලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා

    පැහැසර සිනාවෝ අත සුසුම් එවලා
    හොර රහසේ ගියාදෝ මේ දෑස හඩවාලා
    මේ පාළු ගිම්හානේ තනිකමයි මගේ උරුමේ
    වෙන් වෙන්න බෑ මට පෙම් කල නිසා
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    සිනාසෙන්න මට ලොවට පෙනෙන්නට දෙන්න ඔබෙ එක සිනා පොදක්
    හඬා වැටෙන්නට ලොවට හොරෙන් මට දෙන්න අපේ මතක‍යෙන් බිඳක්
    කතා කරන්නට අප ගැන බිඳුවක් අප ගැන අසනා අ‍යට ඉතින්
    කි‍යාදෙන්න මට මා හැර ගි‍ය හැටි තාමත් ඒ ගැන දන්නෑ මං

    අලුපාට හැන්දෑවෙ වැහි බිඳු පොද වැටෙන
    ගංදෑල තාමත් ඒ වගෙද මට කි‍යන්
    දං පඳුර උඩ නැටුව රන් පාට සමනල්ලු
    මං කොහිද ඇසුවාද මට කි‍යන්
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    නෑහෙන තරමට මම ඉකි බින්ඳට
    මහමෙර තරමට දුක තිබුණේ
    මා හැර යන්නට හිත ඉඩ දුන්නද
    කළ වරදක් නෑ දැන හිටියේ..
     

    Dark princess

    Member
    Jan 25, 2013
    327
    80
    0
    -ඝන අඳුරේ-
    ‍යොමා බුදුනෙත කුලුණිනේ
    වඩිනු මැන නිදුකානනේ

    සිතෙන් සිතක රැඳෙනා කෝප ගිනි
    උනුන් දවාලන අ‍යුරු දකින්නට
    මුවින් මුවග ගලනා නාග විෂ
    උනුන් නසාලන අසිරි බලන්නට
     
    Status
    Not open for further replies.