සිරාවටම බං මං කිව්වෙ.. Connect දුන්න ගමන් Server Time Out ද මොකක්ද මගුලක් වැටෙනවා..
අඩෝ පිස්සුද බං Damer.. උඹ ජෝක් එකට කිව්වෙ කියල මං දන්නවා.. අනික උඹ එළකිරියෙ ඉන්න එළ කොල්ලෙක් කියලත් දන්නවා.. මං දැකල තියෙනවා උඹ එළකිරියෙ හැම එකගෙම උපන්දින වලට සුභපතනවා වරද්දන්නෙ නැතුව.. දන්න නොදන්න, අලුත් පරණ භේදයක් නැතුව.. එළකිරියෙන්ම ඒ දේ කරන්නෙ උඹ විතරයි..
මේ මේ මමත් ජෝක් එකට කිව්වෙ හොඳේ


ඔන්න ඕක පාඩුවෙ ගහගෙන ඉමු, 

උන්ට බැන බැන අපිත් ෆන් එකෙ ඉන්නව... 



meka nikan game ekak thama fun ekata play karanda. Eth game time eke serious play karana welaawaka mehema unaama mala paninawa