ubata penawa neda mu cloack dagena innawa
කෝ නම පෙන්නේ නෑ.. හරියට ආයි record කරන වරෙන්. උබ අහුවෙයන්කෝ free roam එකේ

ubata penawa neda mu cloack dagena innawa

කෝ නම පෙන්නේ නෑ.. හරියට ආයි record කරන වරෙන්. උබ අහුවෙයන්කෝ free roam එකේ![]()

සිමා රහිතව බෝම්බ දාන එකා වීඩියෝ එක මේ ඉන්නේ හුඩ් මම හිතන්නේ
හුඩ් ඇයි අව්ල් ද ?

reg thope.nama thoge.password.eka

mokadda bola me.. karana heti poddak wisthara athuwa kiyannako![]()
/register USERNAME PW
/login USERNAME PW

aluth porak 

machan meka koheda gahanne.
mama danne ne ban..aluth porak
![]()

Chat eke gahanna. Mathak karala / mark eka gahanna, naththam anith unta penawa![]()
සිමා රහිතව බෝම්බ දාන එකා වීඩියෝ එක මේ ඉන්නේ හුඩ් මම හිතන්නේ
හුඩ් ඇයි අව්ල් ද ?
මම නෙවෙයි.
දෑනට එලිපිට වෑඩි පුරම චීට් කරලා තියෙන එකා තමයි ඌපස්සෙ වෙනස් නමකින් අලුත්ම චීට් එක අත්හදා බලන්ඩ ආවෙ
99% ශුවර්. ඉතුරු 1% අන්-ශුවර් එක නිසා එළිපිට නම කියන එක සාඪාරන නෑ වගේ නේද යාලුවා.මම තව ටිකක් ශුවර් කරගෙනම නම කියන්නම්
මොනවා කලත් චීට් වලින් මේ වගෙ වින් කරල ඈති වෑඩක් නෑ. අලුතෙන්ම පටන්ගත්ත කෙල්ලො, කොල්ලො ත් දියුණු වේගෙන එද්දිත් අරු පො***යා වගෙ (වගේ නෙවේයි තමයි) චීට් කරල දිනලා පොර වෙන්ඩ හදනවා.
ඔය චීට් කරන එවුන් ව හොයගන්ඩ ලෙසියි. උන්ට කිසිම ටලෙන්ට් එකක් නෑ. හරියට ශොට් එකක්වත් තියගන්ඩ බෑ. තව ටික කාලෙකින් ඕකා, ඒකටත් චීට් එකක් හොයගෙන එයි![]()
කොච්චර cheat ගැහුවත් වැඩක් නැහැ.. මොකද එකෙන් තේරෙනවා උට හරියට ගේමක් තියා ලබ්බ කෙලින් කරගන්නවත් බැහැ කියලා
![]()

![]()
91 di viduliya visandi unane :/![]()

ඕකට අද මම කතා කරන්න ගිහින් මාත් එක්ක ඇර ගත්තා එතන... උඹ කියලා තියෙන කතාව සහතික ඇත්ත... ඔය කියන චරිත දෙක එකම වෙලාවෙදි මොනම විදිහකින් වත් එක ගේම් එකේ හිටියේ නෑ... අදත් ආවා.. එද්දි අනික් එකා නෑ... මෙහෙමයි මෙකේ ඉන්න ගොඩක් උන් ඕක ගැන දැන් කතා කරන්නේ නෑ... එක්කෝ ෆිට් එකට, නැත්නම් වලි දාගන්න අකමැති කමට.. නැත්නම් කිව්වට නාහෙට අහන්නේ නැති හරක්ට කිව්වට වැඩක් නැහැයි කියලා උන් දන්න කමට... මම ඔකට වලිය ඇද්දම පරණ උන්ට නැති ඇම්ම මට මොකද කියලා ඌ ඇහැව්වා... මෙහෙමයි එලකිරි එකේ සීනියර් ජූනිය මොකා උනත් සැබෑ ජීවිතේදී උඹලා මම ඔක්කොම මිනිස්සු විතරයි... එලකිරි එකේ සීනියර් මෙම්බර් කිව්වට, ගේම් එකක මෙච්චරක් මැරුවයි කිව්වට, රෙප් පවර් එක මෙච්චරයි කිව්වට, මිනිස්සු පිලිගන්නේ නෑ... මම සචිත්1992 ට ගරු කරනවා.. මොකද ඌ මේ පොඩි වයසට ලංකාවෙන් පලවෙනිම වයිරස් ගාර්ඩ් එක හැදුව කොල්ල නිසා... අන්න ඌ නියම පොරක්.. ඌ ගේම් ගැහුවත් රටට වැඩක් කරලා පෙන්නලා ටියන එකෙක්... මෙහෙමයි මම අදත් එක්ක දවස් 6යි ගේම් එක ගැහුවේ... ඒ සති අන්ත වල විතරයි පහුගිය සති 2 ක ඉඳන්... මගේ ගොඩක් වෙලාවට කිල්ස් වලට වඩා ඩෙත් වැඩියි... ඒත් මගේ හිතට සතුටුයි වෙනදට වඩා හොඳට ගහනවා කියලා.. ඒත් සමහර කාර්ඩ් බෝඩ් වීරයෝ චීට් ගහගෙන පොර වෙන්න දඟලනවා... පොඩි ගේම් එකකටත් චීට් ගගහා දඟලන්නේ බං ඒකවත් ගහ ගන්න බැරි කමට මිසක් වෙන මොන අහවල් ඉලව්වකටද බන්... කොහොම හරි ඔය කියන පුද්ගලයා මාත් එක්ක ඇරගනිද්දි ඔය කතාව කිය කියා එකමේ දේ ආයේ ආයේ කිය කියා නාහින් ඇඬුවා... මටනම් කිසි ප්රශ්නයක් නැහැ.... මොකද මම රස්සාවක් කරන ගමන් අතරින් පතර නිවාඩුවට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගේම් එකක් ප්ලේ කරන්නේ... මෙහෙමයි අන්තිමට කියන්න තියෙන්නේ... ලංකවේ කොල්ලො ටිකක් එක්ක ගේම් එකක් හිත හිතා ගහද්දි පට්ට ආතල්.. ඒත් මේ චීට් ගහලා හොර කරලා ඉන්ටර්නෙට් එකේ පොර වෙන්න දඟලන සමහර චීත්ත කෑලි නිසා මේ ගේම් එක වැඩි කල් තියෙන එකක් නෑ ඒකට ජීටී සුදුසු පියවරක් නොගත්තොත් නම්.... ( මේ පෝස්ට් එකට මගේ රෙප් ගොඩක් කැපෙයි රිදුන අය නිසා.. ප්රශ්ණයක් නෑ... 2899 ක් තියනවා.. අනික රෙප් 2899 ක් තිබ්බයි කියලා කඩෙන් ගිහින් සීනි කිලෝ එකක් ගන්නයෑ.... ) ලොල් ලොලේ ලොල්...

1. We will start a game complain thread very soon. So you guys can post your complains with proof pics or videos.
2. Everyone, please register in the server.
Admins will ban guest players without any proper investigations.
They have no time to waste on guests.
ඕකට අද මම කතා කරන්න ගිහින් මාත් එක්ක ඇර ගත්තා එතන... උඹ කියලා තියෙන කතාව සහතික ඇත්ත... ඔය කියන චරිත දෙක එකම වෙලාවෙදි මොනම විදිහකින් වත් එක ගේම් එකේ හිටියේ නෑ... අදත් ආවා.. එද්දි අනික් එකා නෑ... මෙහෙමයි මෙකේ ඉන්න ගොඩක් උන් ඕක ගැන දැන් කතා කරන්නේ නෑ... එක්කෝ ෆිට් එකට, නැත්නම් වලි දාගන්න අකමැති කමට.. නැත්නම් කිව්වට නාහෙට අහන්නේ නැති හරක්ට කිව්වට වැඩක් නැහැයි කියලා උන් දන්න කමට... මම ඔකට වලිය ඇද්දම පරණ උන්ට නැති ඇම්ම මට මොකද කියලා ඌ ඇහැව්වා... මෙහෙමයි එලකිරි එකේ සීනියර් ජූනිය මොකා උනත් සැබෑ ජීවිතේදී උඹලා මම ඔක්කොම මිනිස්සු විතරයි... එලකිරි එකේ සීනියර් මෙම්බර් කිව්වට, ගේම් එකක මෙච්චරක් මැරුවයි කිව්වට, රෙප් පවර් එක මෙච්චරයි කිව්වට, මිනිස්සු පිලිගන්නේ නෑ... මම සචිත්1992 ට ගරු කරනවා.. මොකද ඌ මේ පොඩි වයසට ලංකාවෙන් පලවෙනිම වයිරස් ගාර්ඩ් එක හැදුව කොල්ල නිසා... අන්න ඌ නියම පොරක්.. ඌ ගේම් ගැහුවත් රටට වැඩක් කරලා පෙන්නලා ටියන එකෙක්... මෙහෙමයි මම අදත් එක්ක දවස් 6යි ගේම් එක ගැහුවේ... ඒ සති අන්ත වල විතරයි පහුගිය සති 2 ක ඉඳන්... මගේ ගොඩක් වෙලාවට කිල්ස් වලට වඩා ඩෙත් වැඩියි... ඒත් මගේ හිතට සතුටුයි වෙනදට වඩා හොඳට ගහනවා කියලා.. ඒත් සමහර කාර්ඩ් බෝඩ් වීරයෝ චීට් ගහගෙන පොර වෙන්න දඟලනවා... පොඩි ගේම් එකකටත් චීට් ගගහා දඟලන්නේ බං ඒකවත් ගහ ගන්න බැරි කමට මිසක් වෙන මොන අහවල් ඉලව්වකටද බන්... කොහොම හරි ඔය කියන පුද්ගලයා මාත් එක්ක ඇරගනිද්දි ඔය කතාව කිය කියා එකමේ දේ ආයේ ආයේ කිය කියා නාහින් ඇඬුවා... මටනම් කිසි ප්රශ්නයක් නැහැ.... මොකද මම රස්සාවක් කරන ගමන් අතරින් පතර නිවාඩුවට පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ගේම් එකක් ප්ලේ කරන්නේ... මෙහෙමයි අන්තිමට කියන්න තියෙන්නේ... ලංකවේ කොල්ලො ටිකක් එක්ක ගේම් එකක් හිත හිතා ගහද්දි පට්ට ආතල්.. ඒත් මේ චීට් ගහලා හොර කරලා ඉන්ටර්නෙට් එකේ පොර වෙන්න දඟලන සමහර චීත්ත කෑලි නිසා මේ ගේම් එක වැඩි කල් තියෙන එකක් නෑ ඒකට ජීටී සුදුසු පියවරක් නොගත්තොත් නම්.... ( මේ පෝස්ට් එකට මගේ රෙප් ගොඩක් කැපෙයි රිදුන අය නිසා.. ප්රශ්ණයක් නෑ... 2899 ක් තියනවා.. අනික රෙප් 2899 ක් තිබ්බයි කියලා කඩෙන් ගිහින් සීනි කිලෝ එකක් ගන්නයෑ.... ) ලොල් ලොලේ ලොල්...
GTRZ තව වෙන මොන සාක්කි ද ? වීඩියෝ එකකුත් තියෙද්දී උබේ පියවර ගැනීමට කාලය එලබ ඇත

mama adminlata kiyala thiyenne. Egollo balala action gani.
GT අයියේ HOOD ව Banned. හේතුවක් දන් නෑ. ඒත් ඌ කලින් කියලා ගැහුවේ Test කරනවා එක එක Files, Scripts වෙනස් කරනවා කියලා. හැබැයි ඌ කලින්ම කියලයි කරේ. පොඩ්ඩක් Adminලාගෙන් අහලා බලන්න ඇයි banned කරේ කියලා. අපේ එවුන් සෙට් එක නම් වැඩි කැමත්තක් බෑන් කරපු ඒකට මොකද ඌ කියලා කරපු එකක් නිසා.