ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

rashmithalwatta

Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    started 03-06-2013
    today 03-24-2013

    අදට සති 3කටත් වඩා අඩුයි. මෙහෙම අවුල් උනොත් මෙවා ඉස්සරහට කරන් යන්ඩ තවත් අමාරු වෙයි. ඒ නිසා අඩුම තරමෙ එළකිරි එකේ මෙම්බර්ස් ලා වත් නීති පිලිපදින්ඩ වෙයි හරියටම.

    :yes::yes::yes::yes::yes:
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    එක මල් සරා කෙනක් කිව්වා එක අපේ නීතියක් අපි හැදුවේ කියල. ඕක හදපු උන් කව්ද කියපන්. game එකේ තියන දෙයක් cheat නෙම නේ. ඉතින් ඕන කෙනක්ට game එකේ හරියට තියන ඕන දෙයක් බාවිතා කරන්න පුළුවන්. :frown::frown::frown:

    මමයි ඉස්සෙල්ල්ම කිව්වේ Cloak එපා කියලා. හේතුවත් එක්කමයි කිව්වේ Game එකේ realistic ගතිය නැති වෙනවා කියලා. Stealth වලදි Cloak නොදානවා නම් තමයි මචං ගේමක් තියෙන්නේ. අනිත් එක තමා හැමෝම කැමති වුනා ඒක නොදා ඉන්න. උඹයි, චව්වයි(ඉඳලා හිටලා) Cloak දැම්මා :P:P කට්ටියම කැමති වුනා මචං නොදා ඉන්න. මොකද හැමෝටම ඕනේ ගේම් එක තාත්විකව ගහන්න :yes::yes:
     
    aruna47

    Well-known member
  • started 03-06-2013
    today 03-24-2013

    අදට සති 3කටත් වඩා අඩුයි. මෙහෙම අවුල් උනොත් මෙවා ඉස්සරහට කරන් යන්ඩ තවත් අමාරු වෙයි. ඒ නිසා අඩුම තරමෙ එළකිරි එකේ මෙම්බර්ස් ලා වත් නීති පිලිපදින්ඩ වෙයි හරියටම.

    කිසිම rules ඕන නැහැ හොර කරන්නේ නැත්නම්... හරියට ගැහුවා නේ මෙච්චර දවසක්. මේ එක නරියෙක් විස බීජයක් අරන් අවාම අනික් උන්ටත් එක බෙදුවා ඌ හින්දා තමයි මේ ඔක්කොම... මේ cheat කරන උන්ව banned කරන්න ඕන. එතකොට අනික් උන් කරන එක ඉබේම නවතිනවා :yes::yes::no:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    started 03-06-2013
    today 03-24-2013

    අදට සති 3කටත් වඩා අඩුයි. මෙහෙම අවුල් උනොත් මෙවා ඉස්සරහට කරන් යන්ඩ තවත් අමාරු වෙයි. ඒ නිසා අඩුම තරමෙ එළකිරි එකේ මෙම්බර්ස් ලා වත් නීති පිලිපදින්ඩ වෙයි හරියටම.
    :yes::yes:
     
    aruna47

    Well-known member
  • මමයි ඉස්සෙල්ල්ම කිව්වේ Cloak එපා කියලා. හේතුවත් එක්කමයි කිව්වේ Game එකේ realistic ගතිය නැති වෙනවා කියලා. Stealth වලදි Cloak නොදානවා නම් තමයි මචං ගේමක් තියෙන්නේ. අනිත් එක තමා හැමෝම කැමති වුනා ඒක නොදා ඉන්න. උඹයි, චව්වයි(ඉඳලා හිටලා) Cloak දැම්මා :P:P කට්ටියම කැමති වුනා මචං නොදා ඉන්න. මොකද හැමෝටම ඕනේ ගේම් එක තාත්විකව ගහන්න :yes::yes:

    මල් සරා සීන් එක උබට නෙම වෙන පණ්ඩිත famous වෙන්න ආස මල් සරා කෙනක් ඉන්නවා මේකේ නම කියන්නේ නෑ මොකද මල් සරාගේ නම කිව්වම අඩනවා... මම නම් කොහොමත් කියලා එන්නේ.. ඔන්න මම එනවා හන්ගිමුත්තෝ හැන්ගියෝ කියලා මරන්න බලාගෙන එන්නේ.. හැබැයි කොච්චර ආවත් මම මැරෙනවා..:rofl::rofl::rofl:
     
    Last edited:

    rashmithalwatta

    Well-known member
  • Oct 11, 2006
    4,320
    289
    83
    Mage Gedara
    කිසිම rules ඕන නැහැ හොර කරන්නේ නැත්නම්... හරියට ගැහුවා නේ මෙච්චර දවසක්. මේ එක නරියෙක් විස බීජයක් අරන් අවාම අනික් උන්ටත් එක බෙදුවා ඌ හින්දා තමයි මේ ඔක්කොම... මේ cheat කරන උන්ව banned කරන්න ඕන. එතකොට අනික් උන් කරන එක ඉබේම නවතිනවා :yes::yes::no:

    ඒක හොදයි !!!!
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    :no:චීට් කරා නම් පොඩි ද, ලොකු ද අදාල නෑත. අනික කියලා තියෙන හෑටියට, ඒක කීයටවත් පොඩි චීට් කිරීමක් නෙවෙයි

    ඌ එක සැරයක් කළා වැඩද බලන්න...ඊයේ එහේම කලේ නැ නේ
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    මල් සරා සීන් එක උබට නෙම වෙන පණ්ඩිත famous වෙන්න ආස මල් සරා කෙනක් ඉන්නවා මේකේ නම කියන්නේ නෑ මොකද මල් සරාගේ නම කිව්වම අඩනවා... මම නම් කොහොමත් කියලා එන්නේ.. ඔන්න මම එනවා හන්ගිමුත්තෝ හැන්ගියෝ කියලා මරන්න බලාගෙන එන්නේ.. හැබැයි කොච්චර ආවත් මම මැරෙනවා..:rofl::rofl::rofl:

    :P:P
     
    aruna47

    Well-known member
  • ඌ එක සැරයක් කළා වැඩද බලන්න...ඊයේ එහේම කලේ නැ නේ

    ඊයේ කාලා ඌ. blue side එකේ ඉදලා red පැත්තට ගිහින් mines දාලා අවා. මම උට cloak එක දාගෙන වෙඩි තියන්න යනකොට ඌ එනවා red colour එකෙන් පස්සේ අපේ උන්ගෙන් මම ඇහුවා ම කිව්වේ ඌ blue team එකේ කියලා. හැබැයි ඌ එවෙලාවේ හිටියේ red පැත්තේ.. :angry::angry::angry:

    මේකයි බන් ගූ වැඩ කරන්න ඕන නැහැ නේ හරියට game එක සෙල්ලන් කරානම් මේ මුකුත් නැහැ නේ. :yes::yes:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    samahara aya enne kunuharapa kiyannama witharai ,kisima hethuwak nathuwa banagena banagena yanawa.. e aya ganath hoyala baluwoth hodai ..
     
    aruna47

    Well-known member
  • samahara aya enne kunuharapa kiyannama witharai ,kisima hethuwak nathuwa banagena banagena yanawa.. e aya ganath hoyala baluwoth hodai ..

    උබට බනින්නේ මම විතරයි සමහර කැලි දාන්න එපා. නම කියපන් කෙලින්. සක්කරයා කිවත් මම තොට බනිනවා :rofl::rofl::rofl::rofl:
     
    Coca-Cola

    Banned
    Mar 21, 2013
    81
    7
    0
    බකුනා;14686752 said:
    යිපී බෑන් උොත් අයිපී එකකින් එන්න පුලුවන්.. සීරියල් බෑන් උොත් බඩු පැකට්

    amma ban wenna narakai...
    mokakda serial ban?
     
    MC New York

    Member
    Feb 18, 2013
    2,653
    144
    0
    man nam gahanna giye na. mage as awul nisa game gaanna ba. wali yanna epa ban me nikan online game ehekata. anika umbalage scores forum profile eke penneth nahane. game eka gahana 30 - 40 ta witharane oka dinala wadda wenne. maragannathuwa hitu.
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,860
    113
    බකුනා;14686449 said:
    ara clock daana seen ekata mokakda karanne. clock kiyanne nopeni inna ekak (like crysis) . eka game ekata labena kotasak. eth kattiya eka use karanna epa kiyanawa.. Team dekatama samanawa gadjects labenawa. Clock ekata anith paththata Shield eka thiyanawa:rolleyes:

    cloak karana eka, shield eka, radar eka team 2 athare bedila thiyenne. cloak kalama namai, health ekai, weapon ekai penawa neda? Anik paththe kattiyata shield ekai radar ekai thiyanawa map eke anik aya inna than balanna.
    cloak karanna puluwan keepa sarayai anik eka wadi wela innath bane.
    radar, shield ehemath ban karanna ona ehenam.

    cloak karanna epa kiyala neethiyak danna puluwan namuth kalada nadda kiyala hoyanna amarui hama ekama passen gihin enisa kattiya sakachcha kalla theeranekata enna. game eke thiyana option ekak wagema loke hama MTA server ekema use karana ekak api witharak epa kiyala rule danna puluwan namuth eka karana ewun hoyanna giyama thama amaru.
     
    mal pappa

    Well-known member
  • Sep 25, 2011
    24,228
    756
    113
    Sri Lanka
    ඊයේ කාලා ඌ. blue side එකේ ඉදලා red පැත්තට ගිහින් mines දාලා අවා. මම උට cloak එක දාගෙන වෙඩි තියන්න යනකොට ඌ එනවා red colour එකෙන් පස්සේ අපේ උන්ගෙන් මම ඇහුවා ම කිව්වේ ඌ blue team එකේ කියලා. හැබැයි ඌ එවෙලාවේ හිටියේ red පැත්තේ.. :angry::angry::angry:

    මේකයි බන් ගූ වැඩ කරන්න ඕන නැහැ නේ හරියට game එක සෙල්ලන් කරානම් මේ මුකුත් නැහැ නේ. :yes::yes:

    හරි බන් ෆන් එකක් දෙන්න එකේකුත් ඉන්න එපායේ