සෙල්ලම ලෙල්ලම වෙලාද දැන්![]()
නෑ බං මුන් එකෙක් පීලි පැන්නම ඇති මුලූ කොච්චියම පෙරලෙන්න


සෙල්ලම ලෙල්ලම වෙලාද දැන්![]()


started 03-06-2013
today 03-24-2013
අදට සති 3කටත් වඩා අඩුයි. මෙහෙම අවුල් උනොත් මෙවා ඉස්සරහට කරන් යන්ඩ තවත් අමාරු වෙයි. ඒ නිසා අඩුම තරමෙ එළකිරි එකේ මෙම්බර්ස් ලා වත් නීති පිලිපදින්ඩ වෙයි හරියටම.





එක මල් සරා කෙනක් කිව්වා එක අපේ නීතියක් අපි හැදුවේ කියල. ඕක හදපු උන් කව්ද කියපන්. game එකේ තියන දෙයක් cheat නෙම නේ. ඉතින් ඕන කෙනක්ට game එකේ හරියට තියන ඕන දෙයක් බාවිතා කරන්න පුළුවන්.![]()

කට්ටියම කැමති වුනා මචං නොදා ඉන්න. මොකද හැමෝටම ඕනේ ගේම් එක තාත්විකව ගහන්න 

started 03-06-2013
today 03-24-2013
අදට සති 3කටත් වඩා අඩුයි. මෙහෙම අවුල් උනොත් මෙවා ඉස්සරහට කරන් යන්ඩ තවත් අමාරු වෙයි. ඒ නිසා අඩුම තරමෙ එළකිරි එකේ මෙම්බර්ස් ලා වත් නීති පිලිපදින්ඩ වෙයි හරියටම.



started 03-06-2013
today 03-24-2013
අදට සති 3කටත් වඩා අඩුයි. මෙහෙම අවුල් උනොත් මෙවා ඉස්සරහට කරන් යන්ඩ තවත් අමාරු වෙයි. ඒ නිසා අඩුම තරමෙ එළකිරි එකේ මෙම්බර්ස් ලා වත් නීති පිලිපදින්ඩ වෙයි හරියටම.


මමයි ඉස්සෙල්ල්ම කිව්වේ Cloak එපා කියලා. හේතුවත් එක්කමයි කිව්වේ Game එකේ realistic ගතිය නැති වෙනවා කියලා. Stealth වලදි Cloak නොදානවා නම් තමයි මචං ගේමක් තියෙන්නේ. අනිත් එක තමා හැමෝම කැමති වුනා ඒක නොදා ඉන්න. උඹයි, චව්වයි(ඉඳලා හිටලා) Cloak දැම්මාකට්ටියම කැමති වුනා මචං නොදා ඉන්න. මොකද හැමෝටම ඕනේ ගේම් එක තාත්විකව ගහන්න
![]()



කිසිම rules ඕන නැහැ හොර කරන්නේ නැත්නම්... හරියට ගැහුවා නේ මෙච්චර දවසක්. මේ එක නරියෙක් විස බීජයක් අරන් අවාම අනික් උන්ටත් එක බෙදුවා ඌ හින්දා තමයි මේ ඔක්කොම... මේ cheat කරන උන්ව banned කරන්න ඕන. එතකොට අනික් උන් කරන එක ඉබේම නවතිනවා![]()
චීට් කරා නම් පොඩි ද, ලොකු ද අදාල නෑත. අනික කියලා තියෙන හෑටියට, ඒක කීයටවත් පොඩි චීට් කිරීමක් නෙවෙයි
මල් සරා සීන් එක උබට නෙම වෙන පණ්ඩිත famous වෙන්න ආස මල් සරා කෙනක් ඉන්නවා මේකේ නම කියන්නේ නෑ මොකද මල් සරාගේ නම කිව්වම අඩනවා... මම නම් කොහොමත් කියලා එන්නේ.. ඔන්න මම එනවා හන්ගිමුත්තෝ හැන්ගියෝ කියලා මරන්න බලාගෙන එන්නේ.. හැබැයි කොච්චර ආවත් මම මැරෙනවා..![]()


ban kerema aith connect wenna baida?
ඌ එක සැරයක් කළා වැඩද බලන්න...ඊයේ එහේම කලේ නැ නේ





samahara aya enne kunuharapa kiyannama witharai ,kisima hethuwak nathuwa banagena banagena yanawa.. e aya ganath hoyala baluwoth hodai ..




බකුනා;14686752 said:අයිපී බෑන් උනොත් අයිපී එකකින් එන්න පුලුවන්.. සීරියල් බෑන් උනොත් බඩු පැකට්
බකුනා;14686449 said:ara clock daana seen ekata mokakda karanne. clock kiyanne nopeni inna ekak (like crysis) . eka game ekata labena kotasak. eth kattiya eka use karanna epa kiyanawa.. Team dekatama samanawa gadjects labenawa. Clock ekata anith paththata Shield eka thiyanawa![]()
ඊයේ කාලා ඌ. blue side එකේ ඉදලා red පැත්තට ගිහින් mines දාලා අවා. මම උට cloak එක දාගෙන වෙඩි තියන්න යනකොට ඌ එනවා red colour එකෙන් පස්සේ අපේ උන්ගෙන් මම ඇහුවා ම කිව්වේ ඌ blue team එකේ කියලා. හැබැයි ඌ එවෙලාවේ හිටියේ red පැත්තේ..
මේකයි බන් ගූ වැඩ කරන්න ඕන නැහැ නේ හරියට game එක සෙල්ලන් කරානම් මේ මුකුත් නැහැ නේ.![]()