100% true. This is Just a Game. කට්ටිය ආතල් එකේ ගේම ගහලා හිටියා නම් හරිනේ. වැරදි කා අතිනුත් වෙනවා. පුලුවන් තරම් ගොඩින් බේරගෙන, වැරදි හදාගෙන ගේම් එක සෙල්ලම් කරන එක කරන්න ඕනේ. අන්තිමට ගේම් එකක් නිසා කට්ටිය තරහා වෙලා. දැන් බලපන් D2, මමයි උඹයි අර Harushaයි කොහොම එක එක ඒවා කියාගන්නවද. Cedricව මම මරන මැරිල්ලට ඕකා මාව ගෙදරට හොයන් ඇවිත් මරන්න ඕනේෆන් එක වෙනයි. සිරා ගන්න එපා ගේම් එකක් නිසා.
![]()
ඔවු .. අපි ශ්‍රේෂ්ඨ ජාතියක්











Apu ekata pora talk denna gihin Hood athe paththu una 