ElaKiri Sri Lanka GTA Multiplayer (MTA) Server!

බකුනා

Well-known member
  • Apr 24, 2012
    1,847
    192
    63
    29
    අවතැන් වෙලා ඉන්න
    100% true. This is Just a Game. කට්ටිය ආතල් එකේ ගේම ගහලා හිටියා නම් හරිනේ. වැරදි කා අතිනුත් වෙනවා. පුලුවන් තරම් ගොඩින් බේරගෙන, වැරදි හදාගෙන ගේම් එක සෙල්ලම් කරන එක කරන්න ඕනේ. අන්තිමට ගේම් එකක් නිසා කට්ටිය තරහා වෙලා. දැන් බලපන් D2, මමයි උඹයි අර Harushaයි කොහොම එක එක ඒවා කියාගන්නවද. Cedricව මම මරන මැරිල්ලට ඕකා මාව ගෙදරට හොයන් ඇවිත් මරන්න ඕනේ :P:P ෆන් එක වෙනයි. සිරා ගන්න එපා ගේම් එකක් නිසා.:no::no:


    ඔවු .. අපි ්‍රේෂ්ඨ ජාතියක් :rofl::rofl:
     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    කිසිම rules ඕන නැහැ හොර කරන්නේ නැත්නම්... හරියට ගැහුවා නේ මෙච්චර දවසක්. මේ එක නරියෙක් විස බීජයක් අරන් අවාම අනික් උන්ටත් එක බෙදුවා ඌ හින්දා තමයි මේ ඔක්කොම... මේ cheat කරන උන්ව banned කරන්න ඕන. එතකොට අනික් උන් කරන එක ඉබේම නවතිනවා :yes::yes::no:

    :yes::yes:
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    Aniwaryen yaluwanta kade yanna epa. Ona kaminma plan kalla cheat kalla eeta passe anik ayata kunuharpa gahala banina nisai uwa admin la ban kalla thiyenne. Ban wechcha eka forum eka paththa palathewath enne naha.
    Habai wena kattiyata thama awashya thawaya thiyenne ban lift kalla denna. karapu waradda hari podi deyak kiyala sadaranee karanaya karanna. :yes:

    Ban lift karanawa nam uta cheat karanna epa kiyala promis karawa gannawa nam hodai. naththam miniha udakata nagala hathara athatama nade danawa. Anna etha kota thama wade epa wenne :baffled:
     
    Jul 5, 2009
    817
    249
    0
    At home
    :P:P


    මචං මට නම් ඔය ඕන එකක් ඔට්ටුයි.ලොකු කමකට කියනවා නෙමෙයි. නමුත් මචං මේකට අලූත් එවුනුත් ඉන්නවා, හිතපන් උන් ආව ගමන් හැම තිස්සෙම මැරෙන්න ගත්තම උන්ට ගේම් එක එපා වෙනවා.

    ඇයි මචං උඹ නොදන්න එකෙක් වගේ කතා කරන්නේ. ඕන එකෙක්ගෙන් අහපන්, මම, D2, සචියා, කට්ටියම බැන්නා මචං අරූ Unlimited Bombs දාද්දි. යාලුවෝ නෙමෙයි මචං කවුරු කරත් අසාධාරණයි නම් අපි එපා කියලා කියනවා. එපා කියද්දි තමා ඌ කිව්වේ මචං Test කරනවා කියලා. ඊයේ අර Mines දාන්න කලින් ඌ කිව්වා, Mine bug එකක් ටෙස්ට් කරනවා කියලා. ඒක ඌ හැමෝටම පේන්න චැට් එකේ ගැහුවා. පස්සේ ඌ දෙතුන් පාරක් කරද්දි අපි කිව්ව එපා කියලා. ඊට පස්සේ ඌ ඒක නවත්තලා නෝමල් විදියට Sniper එක අරන් වැඩේට බැස්සා. ඒක ගොඩක් කට්ටිය දකින්න ඇතිනේ(Hoodගෙන් කාපු එවුන් එහෙම) මම HOODව සුද්ද කරන්න හදනවා නෙමෙයි. මම ඕක කිව්වේ උඹ අර යාලුවන්ට rules නැති කතාව කිව්ව නිසා.
    අනිත් දේ තමා අර උඹ කිව්ව වේ* කතාව. උඹ ගේම් එක ගහන එකෙක් නම් ඒකේ නිධාන කතාව දන්නවා ඇති. Young_weezy කියලා එකෙක් ඉන්නවානේ. ඌට හැමෝම ආතල් එකට Wesi කියන්න ගත්තා. පස්සේ ඉතින් ඒක හැමෝම කියන්න ගත්තා වෙන එවුන්ටත්. අනිත් දේ තමා කවෘ හරි කුනුහරුප කියනවා නම් මම අනිවාර්යෙන්ම කියනවා එපා කුනුහර්ප කියන්න කියලා. ඒකට මේක ගහන එවුන් සාක්ෂි දෙයි. මං අරුණයට ඕක කියන්න ගිහින් උගෙන් අහගෙනත් තියෙනවා :rofl::rofl: ඒත් අර වේස කතාව හුදෙක්ම රසාස්වාදය පිනිස කියන එකක්. නමුත් වේසිගේ පුතා කියන එක නම් අනුමත කරන්න බෑ දෙමව්පියන්ට අපහාස වෙන නිසා
    :yes::yes:

    Mehema ekak thiyenawa.... Cheat karana ekaa inne thamange side ekenan e side ekata echchara gaanak na u cheat karaddi.... Eka mama dakala thiyenawa... ethakota anith side eka thamai godaakma baninnne..... Hood koi side eke hitiyath u ehema karanawanan api uta kiuwa... na kiyanna epa dakapu ewun dannawa .....:yes::yes::yes:
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    ගොඩේ කියද්දි මතක් වුනේ බං... ඊයේ එකෙක් ඇවිත් අපි හැම්ටම බැනලා ගියානේ ගොඩේ පො*** කියලා :oo::oo: අපි paid Games ගහන් නැති නිසා ගොඩේ පො*** :lol::lol: අනේ මංදා ඉතින් ගොඩේ පො*** එක්ක ඌ මොකට ගේම් ගහන්න ආවද කියලා :rofl::rofl:

    Online play game nam buy karana eka hodai. Eth single player game nam mama buy karanne naha. Oya kiwwa playerta salli thiyena nisa u okkoma salli deela gannawa athi. Uta salli thiyena nisa uge ammata banala wadak thiyada?
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    Online play game nam buy karana eka hodai. Eth single player game nam mama buy karanne naha. Oya kiwwa playerta salli thiyena nisa u okkoma salli deela gannawa athi. Uta salli thiyena nisa uge ammata banala wadak thiyada?
    අපි නම් අම්මට බනින්න ගියේ නෑ මචං. නමුත් මචං ඌට අපි පැහැදිලිව කිව්වා ඇයි කට්ටිය ගන් නැත්තේ කියලා Paid ඒවා, පස්සේ මූ කුනුහරුපෙන් බැන්නා කට්ටියට ගොඩේ පො**** කියලා. අපි ඒත් සද්ද නැතිව හිටියා. ඒත් එහෙම ඉන්න බැරි එවුන් නම් කැත නැතිව අරූට බැන්නා :yes::yes: ඒවා ඉතින් ඉල්ලන් කෑම ඌගේ :dull::dull:
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    ලොල් උබේ එක්ක මම chat කරා ඇද උඩ ද කරේ චැට්. මම කිව්වා නේ තොගේ camshot දුන්නේ වෙන කෙනක් හැබැයි ඒවා උබ කියල ඔප්පු උනා ලොල් skype එකේ එව්වා :rofl::rofl:

    machan dan titi kellekda kollekda kiyala hoyana job eka kawuda ubata dunne? Uba admin kenekuth nemei. Kello kollo kawuda kiyala oya tharamma awul nam Adminta kiyapan membersla seratama ID card eka fax karanna kiyala. Titi ubage kare naginne naha ne bun? uba kellek ge namak dakka gaman form wela kunuharpa wapuranna epa. Mama play karaddi mage gedara ayath ethanin ehe mehe yanawa. Nikamanata dakkoth matath chatar
     
    • Like
    Reactions: QbeC
    Jul 5, 2009
    817
    249
    0
    At home
    100% true. This is Just a Game. කට්ටිය ආතල් එකේ ගේම ගහලා හිටියා නම් හරිනේ. වැරදි කා අතිනුත් වෙනවා. පුලුවන් තරම් ගොඩින් බේරගෙන, වැරදි හදාගෙන ගේම් එක සෙල්ලම් කරන එක කරන්න ඕනේ. අන්තිමට ගේම් එකක් නිසා කට්ටිය තරහා වෙලා. දැන් බලපන් D2, මමයි උඹයි අර Harushaයි කොහොම එක එක ඒවා කියාගන්නවද. Cedricව මම මරන මැරිල්ලට ඕකා මාව ගෙදරට හොයන් ඇවිත් මරන්න ඕනේ :P:P ෆන් එක වෙනයි. සිරා ගන්න එපා ගේම් එකක් නිසා.:no::no:

    Ekath wenna one ape parliment eka wage thamai.... Eliyata penna kaagahanawa... Athulen kattiya maara fit.... E de thama methanath wenne... Lankawane :D:D:D
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    අපි නම් අම්මට බනින්න ගියේ නෑ මචං. නමුත් මචං ඌට අපි පැහැදිලිව කිව්වා ඇයි කට්ටිය ගන් නැත්තේ කියලා Paid ඒවා, පස්සේ මූ කුනුහරුපෙන් බැන්නා කට්ටියට ගොඩේ පො**** කියලා. අපි ඒත් සද්ද නැතිව හිටියා. ඒත් එහෙම ඉන්න බැරි එවුන් නම් කැත නැතිව අරූට බැන්නා :yes::yes: ඒවා ඉතින් ඉල්ලන් කෑම ඌගේ :dull::dull:

    Uge case eka patan gaddi mamath hitiya. U ahuwe hood gen script daana eka loku wadakda kiyala wage prasnayak. Etha kota hood kiwwa game walata crack hadanne u kiyala. Etha kota apu eka kiwwa u crack dan naha salli deela game ganne kiyala. Etha kota hoodta kata uththara nathi una. Anith un uta banna game salli deela ganna ekata:dull:
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    HOOD කාරයා බෑන් වෙන්න ඔන්න මෙන්න තියෙද්දි ඇවිත් හෙන ටෝකක් දීලා අපිටත් බැනලා ලොල් සීන් එකක් කරලා ගියා ඌ :P:P
    U awith hood ge katinma kiyo gaththa Hood script daanawa kiyala. ita passe admin awa chat eka read kala Hoodwa ban kala :rolleyes: Apu ekata pora talk denna gihin Hood athe paththu una ;)
     

    පූස්

    Member
    Jan 17, 2011
    13,107
    258
    0
    54.0081° N, 1.6900° W
    මෙච්චරයි චීට් දැම්ම නං දැන් එකේ විපාක භුක්ති විඳගෙන ආතල් එකේ පැත්තකට වෙලා ඉඳපල්ලා. :dull::baffled::rofl: ගේම් එක පටන් ගත්තු දා ඉඳල කිසිම චීට් එකක් ටෙස්ට් නොකරපු අපිට ගහන්න දීපල්ල, ගහන ටික වෙලාවෙවත් :P:cool:
    ස්ක්‍රිප්ට්ස්, මොඩ්ස් දාල ගහන්න බැරි නෑ. අනේ මම නං ජීවිතේට ගේමක් ඉවර කරල නෑ චීට් දාල. වැඩක් නෑනෙ. කිසි ෆන් එකක් නෑ මට නං ඒකෙ. සමහරුන්ට නං ඇති. එතකොට කියනවනේ අපි මාසෙන් ඉවර කරන ගේම් එයාල දවස් දෙකෙන් ඉවර කළා කියලත් :P
    හරි එහෙනං ගහමු ගහමු අපි ගේම් ගේම්.
    රෙජිස්ටර් වෙන්න බැරිද පාස්වර්ඩ් යූසර්නේම් දාල. දන්න එකෙක් කියපල්ලා කොරන විදිය?:cool:
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    බකුනා;14687040 said:
    Votekill & Voteban Active කොත් නරකද:rolleyes::rolleyes:

    ෝට් බෑන් එකනම් ේස් යයි . මුන් නික්න් ඉන්න එවුන් බෑන් කරයි:oo:



    Etha kota api ehema hood ta cheat karanna epa kiwwoth Hood vote eka danawa Yaluwo tika vote karanawa :baffled: Api hoda karanna gihin ban wenawa
     

    BrainDead

    Member
    Mar 18, 2013
    200
    8
    0
    මේ comment දෙකටම මට ගොඩක් හිනා ගියා... අයියෝ සල්ලි :rofl::rofl::rofl:
    ගැනු ළමයි ලොල් :rofl::rofl:
    ඔයා නිසා හඩලා :rofl::rofl::rofl:
    එන්න එන්න game ගහන් එන්න අම්මනා සුදු එන්න එන්න
    මේ අයියලා ඕගොල්ලන්ට ඉන්න දෙන්නේ නැහැ.. හලි නරකයි නේද.
    ගහන්න ඕන හොදටම.
    :rofl::rofl:

    mage GF cs play karanawa dan 4y wage. MTA ekath play karanawa! Dhan uba kiyanne ekith kollekda? :rofl:
     

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,163
    4,069
    113
    invoke db "Injected Memory"
    මොනාද බං මේ පොඩි උන් වගේ Game එකකට රන්ඩු වෙන්නෙ. . .
    තරහක් තියෙනවා නම් Private MTA Server එකක් ඇරලා වෙඩි තියා ගනින්කො හිතෙ හැටියට.

    පොඩි උන් හොදයි !
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,087
    4,850
    113
    -In Darkness-
    Uge case eka patan gaddi mamath hitiya. U ahuwe hood gen script daana eka loku wadakda kiyala wage prasnayak. Etha kota hood kiwwa game walata crack hadanne u kiyala. Etha kota apu eka kiwwa u crack dan naha salli deela game ganne kiyala. Etha kota hoodta kata uththara nathi una. Anith un uta banna game salli deela ganna ekata:dull:

    හෝව් හෝව් කොල්ලා..... සල්ලි දීලා ගන්න එකට බැන්නේ නෑ..... අනික දකින්න ඇතිනේ මම ඉස්සෙල්ලම ගැහුවේ Forgive me for saying this කියලා.වලියට කැමති නැති නිසා. මොකද මචං අපි 3rd World country එකක්. Majority paid games ගහන උදවිය නෙමෙයි. කිහිපදෙනෙකුට වත්කම ඇති Paid games ගහන්න. නමුත් මම පෞද්ගලිකව දන්න ධන්වත්තුත් Paid Games ගහන් නෑ. නමුත් ගහන්න පුලුවන් එවුන් ගැහුවට කමක් නෑ. මොකද ඒකෙන් ගේම් එක හදන එකාට හොඳයි. නමුත් ඌ අර හැමෝටම බැන්න එක තමා වැඩියෙන්ම කට්ටියට කේන්ති ගියේ:yes::yes: