අද පත්ත්‍රේ 3D වෙලා. ඔයාලත් බලන්න...

thushanchamika

Junior member
  • Dec 3, 2011
    73
    6
    8
    මේවාට කියන්නේ මාකටින් කියලා නේද? බොරැවට 3ඩීකණ්නාඩියක් එක්ක දෙනවා කිව්වම මිනිස්සු ගන්නවා. වෙන වෙනසක් නැහැනේ.3ඩී කියලා නිකන් කාඩ්බෝඩ් . ඉටිකොල අලවපු කණ්නාඩියකුයි දුන්නට.මේවා හොදයි පොඩි උන්ට සෙල්ලම් කරන්න.
     
    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    මේවාට කියන්නේ මාකටින් කියලා නේද? බොරැවට 3ඩීකණ්නාඩියක් එක්ක දෙනවා කිව්වම මිනිස්සු ගන්නවා. වෙන වෙනසක් නැහැනේ.3ඩී කියලා නිකන් කාඩ්බෝඩ් . ඉටිකොල අලවපු කණ්නාඩියකුයි දුන්නට.මේවා හොදයි පොඩි උන්ට සෙල්ලම් කරන්න.

    Kanadiya ganna tama mama hewwe :rolleyes::rolleyes::rolleyes:
    Rs.10ne ban ;)
     
    Cronus

    Member
    Mar 9, 2013
    291
    19
    0
    අපෝ ඕවා දාන්න එපා. මම 3d glasses එකක් මීට කලින් දාලා විනාඩි 5 ක video එකක් බැලුවා දවස් දෙක තුනක්ම මගේ ඇස් දෙකත් ටිකක් රිදෙන්න ගත්තා පස්සේ පස්සේ ඒක නිකම්ම ඇරිලා ගියා හොද වෙලාවට. 3d ඕනේ නම් Nvidia 3d vision Kit එකක් අරගෙන ඒකටම ගැලපෙන Monitor එකක් ගන්න අන්න එක තමයි modern digital 3d.
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka

    :yes::yes: