අද පත්ත්‍රේ 3D වෙලා. ඔයාලත් බලන්න...

Screw SL

Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අද පත්ත්‍රේ 3D වෙලා. ඔයාලත් බලන්න...

    අද පත්ත්‍රේ 3D වෙලා. ඔයාලත් බලන්න...

    jdoIawh.jpg

    අද පත්තරේ රූප ඔක්කොම 3D. බලන්න කන්නාඩියකුත් දීලා.. ඔක්කොම Rs.10.00
     
    • Like
    Reactions: Mr.Tom

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    umba aragena baluwada? hondata penawada eken? :D
    අර පොඩි කාලෙ ඉස්කොලෙ යනකොට ගත්තු අඩි රූල වගෙ.. එහෙට මෙහෙට කරනකොට ටිකක් 3D ගතියක් එනවා.. හැබැයි, මම කන්නාඩි දෙක දාලා 3D video එකක් බැලුවා.. එක නම් එල..
     
    Jun 18, 2010
    3,322
    1,125
    0
    Katunayake
    අනේ බලපන් බං .. මන් උබේ thread එක දැක්ක ගමන් ගාලු ටවුමට ගියා .
    කඩවල් 12 ක බැලුවා පත්තර නැහැ නේ බන් ... :no:
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,210
    12,222
    113
    Ohio, USA
    අනේ බලපන් බං .. මන් උබේ thread එක දැක්ක ගමන් ගාලු ටවුමට ගියා .
    කඩවල් 12 ක බැලුවා පත්තර නැහැ නේ බන් ... :no:

    බස් ස්ටෑන්ඩ් එක ලඟ අර සේලක බිල්ඩින් එක ලඟ ඇති...
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අනේ බලපන් බං .. මන් උබේ thread එක දැක්ක ගමන් ගාලු ටවුමට ගියා .
    කඩවල් 12 ක බැලුවා පත්තර නැහැ නේ බන් ... :no:
    ඔන්න බලපන් බිස්නස් tricks වැඩ කරන හැටි.. පත්තර ටික උනු කැවුම් වගෙ ඉවරයි..